බඹරුන් පහර දෙද්දී මියගිය සිය ස්වාමියා අතහැර නොගිය සුනඛයා සති දෙකකට ආසන්න කාලයක් සොහොන ළඟ රැඳී සිටියදී කොළඹ සිට ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයට පැමිණ සුනඛ ආරක්ෂක සංගමයේ සාමාජිකයන් විසින් එම සුනඛයාගේ…

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලබන අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්ව විද්‍යාලයේ ‘ව්‍යාපාර විද්‍යාව‘ නමින් නව උපාධි පාඨමාලාවක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. මුල්ම උපාධි අපේක්ෂක කණ්ඩායම…

ජානධිපතිතුමා විසින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව ආර්ථික ගැටළු සහිත කලාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 5000 දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. [rns_reactions]

පොසොන් සමයේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ යන බැතිමතුන් ගෙන් යම් පිරිසක් දුම්රියෙන් වැටීම ආදී අනතුරු වලට ලක්වන අතර එයට මුලුමනින්ම හේතු වී ඇත්තේ මගීන් ගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව…

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ වැඩසටහන් ඉතාලියේ පිහිටි ‘නෝවා විෂන් සැටලයිට්’ නමැති සමාගමකට ලබාදීම තුළින් එම සංස්ථාවට රුපියල් 34,54,279ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එම සංස්ථාවේ…

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණන් වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ…

වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිවයිනෙන් බැහැර ගිය අවස්ථාවේ විවිධ පණිවුඩ ලබාදෙමින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලූ සියලුම දෙනාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම ස්තුතිය පළ කරයි. අගමැතිවරයා මේ බව…

හෙට සුනාමියක් එනවලු නේද? මේ දවස්වල ආයෙත් ඔන්න ඔය කතාව රටේ තොටේ අපේ බුකියේ ලොකුවට පත්තු වෙලා තියෙන කතාවක්. මිට අවුරුදු 13කට කලින් අපේ රටට සුනාමි කියන නුහුරු නුපුරු වච්චනය…

නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි…

ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් කරමින් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ උතුම් පෙසොන් පුර පසළොස්වක පොහොය අදයි.  මහින්දාගමනය ජාතික චින්තනය සහ සංස්කෘතිය සමග බැඳී පවතින්නේ නව දේශීය ශිෂ්ටාචාරයකට…

සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම සඳහා වූ කෙටි පණිවිඩ සේවාවක්  www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ පවත්වාගෙන යනු ලබනවා. ලොව ඕනෑම රටක සිටින අයෙකුට මෙම සේවාව නොමිලේම ලබා ගත හැකියි. ඒ සඳහා…

මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා. මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ  අමෙරිකානු…

අලුත්ගම දර්ගා නගරයේ දන්වන්තගොඩ පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා – “පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සෑම නිවසකටම…

ඉදිරි මාස තුන තුළ දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ අනුව ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී…

කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී…

ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවේ පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් යළිත් වරක් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් කිසියම් අයකුගේ…