Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)

Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)
Spread the love

පසුගිය අගෝස්තු 11 වනදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ නැකතට අනුවත්, ඔහු පළමු ජාතිය අමතා කළ කථාව ආරම්භ කළ වේලාව අනුව ඔහු ඔහුගේ ජීවිතය විශාල හානියකටත්, සිය පෞරුෂය විශාල පරිහානියකටත් ලක්කර ගන්නා බව දේශපාලන විචාරයකින් නොවන ජ්‍යේතීෂ්වේදීන් පිරිසක් විසින් තත්කාල විශ්ලේෂණයෙන් යුතුව අනාවරණය කොට ඇත.

මේ ඒ පිළිබඳව විස්තරයයි.