ඉන්දීය කොවිඩ් සුනාමිය: ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහස් ඉවත් කරනු – මෝදි ‘ට්විටර් වෙත නියෝග කරයි’

කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සිය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ට්විටර් සමාජ ජාලය වෙත නියෝග කර තිබේ. ආණ්ඩුවේ එම පියවර සම්බන්ධයෙන් ඉන්දියාව පුරා කෝපය පළ වේ. එවැනි ඇතැම් ප්‍රකාශන ඉන්දියාව තුළ අවහිර…
ශ්‍රී ලංකාවට නිර්දේශ කළ යුතු ‘Covid-19 පාලනය කළ හැකි ප්‍රතිදේහ ගැන’ අධ්‍යයනයක්

ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් විසින් සංවර්ධනය කරන ලද අඩු වියදමකින් ඉක්මන් තොරතුරු සපයාගත හැකි නව පරීක්‍ෂණ කට්ටලයක් කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේ නවතම උපකරණය වියහැකි තත්ත්වයක් දක්නට ලැබෙයි. කෝවිඩ්-19 වෛරසයට හේතුවෙන නව කොරෝනා වෛරස් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිදේහ (antibodies) සඳහා අඩු පිරිවැයක් සහිත…
සුපිරි වින්දනයකට ‘සුපිරි කොන්ඩමයක්’ අද හෙටම ඔබ අතට !

ලිංගික කටයුතු වලදී භාවිතා කරන කොන්ඩම් ගැන පසුගිය කාලය පුරාම විවිධ මැසිවිලි තිබුණා. ඊට සාර්ථක පිළිතුරක් දෙමින් සුපිරි කොන්ඩමයක් නිෂ්පාදනය කිරීමට පර්යේෂකයින් පිරිසක් මේ වන විට සූදානමින් සිටිනවා. මේ ඒ ගැන අලුත්ම හෙළිදරව්ව ! ඔහු මීට වසර 5,000 කට පමණ…
කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් හමුව නව කොවිඩ් ප්‍ර භේදය කුමක්ද ?

පසුගිය සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම කොවිඩ් වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…
රාජ්‍ය සේවකයන් කැඳවීම යළි සීමා කරයි – ‘බස්නාහිර හා වයඹ සියලුම පාසල් ද වසා දමයි’

කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් හෙට (27) දිනයේදී නිකුත් කරන බව ද රාජ්‍ය සේවා, පළාත් සභා…
සියලුම රාජ්‍ය හා පෞද්ගලික උත්සව අත්හිටුවීමට නියෝග

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ඉදිරි දෙසතිය තුළ…
කොවිඩ් උවදුරට විසඳුම එන්නත : රජය ඊට සූදානම්

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති…
බංග්ලාදේශයට එරෙහි සුපිරි ඉනිම ගැන දිමුත් කරන සුපිරි හෙළිදරව්ව !

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ (25 දා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. එම තරගාවසානයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට දැක්වූ අදහස් කිසිදු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ. තණතීරුවේ සහයෝගය…
පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි: ශ්‍රී ලංකාවට වැඩි ගෞරව

පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක්…
රටක් එක තැන පල් විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි, මහාසංඝරත්නය

රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති. බෞද්ධ උපදේශක සභාව අද (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ…
බංග්ලාදේශයෙන් සුපිරි ඉනිමක්

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22 දා) තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 474 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වූහ. පළමු දිනට…
මංගල – අවමංගල උත්සව සඳහා සහභාගී වන පිරිස සීමාකිරීමට අවධානය

විවාහ මංගල උත්සව  සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට අවධානය  යොමු කර ඇතැයි ද  මෙම උත්සව ඇතුළු සියළු උත්සව අවස්ථා සඳහා මීට ඉහතදී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය…
බැටිකලෝ කැම්පස් රජයට පවරා ගැනීමට අවධානය

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම ආයතනයට උපාධි…
Covid-19 යළි ව්‍යාප්ත වීමේ වගකීම කාටද ? රවී කුමුදේශ් කරන සුපිරි හෙළිදරව්ව !

රෝග පරීක්ෂාව අවම කර, රෝග පාලනය අත හැර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනතාව මත වරද පැටවීම සිදු නොකල යුතු බවත් නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරීම පිළිබදව රාජ්‍ය ඇමති ජයසුමනගේ ප්‍රකාශය පදනම් විරහිත බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට ලැබුණු රුපියල් බිලියනය කෝ ?

”පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බව”ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති…
Sl v Ban Test:  බංග්ලාදේශය ප්‍රබල තත්ත්වයක

වේග පන්දු යවන්නන්ට උචිත වන පරිදි තණතීරුව සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සැකසුවද කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කර දමනා…