ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් තිදෙනෙක් මරුට

එන්නත්කරණය තුළ කලාතුරකින් ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකියි ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව මෙරය පුද්ගලයින් හය දෙනකු රුධිරය කැටි ගැසීමට ලක් වූ බවත් ඉන් තිදෙනකු මේ වන විට මරණයට…
යළිත් කොවිඩ් -19 දැඩි වසංගත අවධානමක්

අලුත් අවුරුදු උත්සව කාලයේ දී ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වසංගතය තදින්ම පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි. මේ තත්ත්වය තුළ දැඩි තීන්දු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව ද…
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ‘සංකූලතා ඇතිවුවහොත්’ දැනුම් දෙන්න දුරකථන අංකයක්

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවුවහොත් ඒ පිළිබඳව 011-3415985 අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. එම දූරකථනයට ලැබෙන එවැනි ඇමතුම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කෙළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇතැයිද…
රාජ්‍ය ඇමැතිවරුන්ට තවත් අභියෝගාත්මක වගකීමක්

මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ…
Mrs. World: කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට

පසුගිය දා පැවැති ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගළවා දෙවැනි තැන දිනාගත් කාන්තාවට පැළදීමට ක්‍රියාකිරීම හේතුවෙන් අර්බුදයකට ලක් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මියගේ ඉල්ලා අස්වීම එම…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගේනවා – අගමැති

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනඒමට දැනටමත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එවන් අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසිදිනක ඇති නොවීමට රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම…
Covid-19: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය විසාලාවක් !

මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා…
මිනී කදු පිටින් ගොඩගැසෙයි – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ කරයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ. සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල්…
ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් සුපිරි වැඩක් – තත්ත්පර 30න් Covid-19 ප්‍රතිඵල දෙන නව තාක්ෂණයක්

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්ෂ මහත්මිය විසින් නායකත්වය දුන් ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා. මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.…
කොවිඩ්-19: ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක් ගැන සැක’

තරුණ වියේ පසුවන්නන් හට දැඩි බලපෑමක් එල්ල වෙතැයි විශ්වාස කරන කොවිඞ් – 19 නව ප‍්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ද මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත්…
ආර්ථික නංවා ණය ගෙවා දමන්න ගංජාවල සහ බාර්වල සරණ යමු – ඩයනාගෙන් සුපිරි යෝජනාවක්

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව දැන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ඉල්ලීමක් කළා. ඒ මත්පැන් අලෙවි සැල් නැතහොත් බාර් පෙ.ව 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු…
මැයි දින සැමරුම් නෑ

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙවර මැයි දින සැමරුම් නොපැවැත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. අදාළ තීණයට හේතු වශයෙන් බලධාරීන් දක්වා ඇත්තේ මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ…
අන්තර්ජාලය හරහා ‘මඩ ගැසීම්වලට වැට බැදීමට නීති

අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය…
අගෝස්තු නිවාඩුව සතියයි

පාසල් දෙවනවාරය සඳහා අගෝස්තු මාසයේ ලබාදෙන නිවාඩුව සතියකට සීමා කරන බවත් අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අවසන්…
සහල් මිල ඉහළ යන්නේ ‘ජනපති නිසා බව’ ඇමති බන්දු මැතිසබේදී හෙළිකරයි

සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය ලබන යල කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේෙ සහල් මිල සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි දුරටත් සහල් මිල ගැන…
යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි

50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක් අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ අවුරුදු 05 ක් බැර ලෝහ වැඩි පොහොර ගෙනල්ලා එළඹෙන යල කන්නයේ…