කොළඹ වරාය නගර පනත් කෙටුම්පත: විජේදාසට ජනපති පුප්පයි – අනුර කුමාරගෙන් ප්‍රශ්නාවලියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන්…
‘ඉගෙනීමේ දුර්වලතා’ ඇති LD දරුවන් පිළිබඳව දෙමාපියන් දැනගත සුපිරි කරුණු

ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට නිසි උපකාර සහ සහාය ලැබෙන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන සාර්ථක විය හැකිය. ඔබ දැනගත් විගසම ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් ඔබේ දරුවාගේ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න. ඔබේ දරුවා…
මල්සරා විද්ද පළමු දාම ‘ලිංගික සම්බන්ධතා’ පැවැත්වීම ගැන සුපිරි හෙළිදරව්වක්

මම මෑතකදී මගේ සමාජ මාධ්‍ය ප්‍රජාවෙන් විමසුවේ ‘ඔබ ඔබගේ සම්බන්ධතාව ආරම්භ කළ පළමු දිනයේ ලිංගිකව හැසිරෙනවාද නැද්ද ? යන්නයි. බොහෝ දෙනෙකුට, මෙම ප්‍රශ්නය මුලදී තරමක් බියජනක බවක් පෙනෙන්නට තිබුණේ ‘ලිංගික සතුට‘ යන්න කතා නොකළ යුතු අපකීර්තිමත් දෙයක් ලෙස ඔවුන් සලකන හෙයිනි.…
High Heels වලට ආදරය කරනවාද ? මෙන්න ඔබට තෝරාගත හැකි සුපිරි ප්‍රවණතා රැසක්

‘High Heels’ නැතිනම් අඩි උස පාවහන් පැළදීමට අකමැති කාන්තාවක් නම් මේ ලෝකයේම නැහැ. ඒත් මොන තරම් කැමැත්තක් තිබුණක් High Heels එක්ක එන ගැටලු සහ දුෂ්කරතා රැසක් තිබෙනවා. ඒත් මේ සියල්ලට වඩා High Heels සුන්දර නිසා High Heels තෝරා ගැනීමේදී ඔබට…
Covid-19: වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් දිවියෙන් සමුගත් ළදරුවෙකු ගැන සංවේදී කතාව !

කොවිඩ්-19 වසංගතයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළම දෛනික අගය වාර්තා කරන අතර අසාමාන්‍ය ලෙස ගෝලීය වැඩිම ළදරු මරණ සංඛ්‍යාව ද බ්‍රසීලයෙන් වාර්තා වෙයි. මෙය බරපතළ මෙන්ම දැඩි අවධානයට ගත යුතු තත්ත්වයක් ලෙස…
Oxford-AstraZeneca සහ  CVSTs ලේ කැටි ගැසීම ගැන ඇත්ත කතාව කුමක් ද ?

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක්…
Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව

ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය. වසංගතය ආරම්භ වූ…
හම්බන්තොට චීනට දුන් ‘එජාපයට අත්වුණ ඉරණම’ පොහොට්ටු ආණ්ඩුවටත් ? අභයාරාමයෙන් සටන ඇරඹේ !

හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට…
Zany Inzane: ලංකාවේ මජර දේශපාලනය ප්‍රශ්න කරන ‘අංධයෝ- Freestyle Video’ ගැන සුපිරි කතාව

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වය ඉතාමත් නිර්දය ලෙස ප්‍රශ්න කරන පදමාලාවකින් යුක්ත Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අංධයෝ” නම් Freestyle Video මියුසික් වීඩියෝව පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලද අතර එය මේ වන විට යූ…
“ඇෆ්ලටොක්සීන්”පිළිකා කාරකය: දේශීය පොල්තෙල් ගැන බලධාරීන් දෙන සහතිකය කුමක්ද ?

“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය ආනයනික පොල්තෙල් වල පමණක් නොව දේශීය තෙල් මොල් මගින් සහ ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කරන පොල්තෙල්වල අඩංගු විය හැකි බව පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අදාළ කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තවත් විශේෂඥයින්…
ඇමේසන් වනයේ දින 36ක් අතරමං වූ ගුවන් නියමුවකු ගැන සුපිරි කතාවක්

ඉහළ ඡායාරූපය – අන්තෝනියෝ ඔහු බේරා ගැනීමට උදව්වූ ගොවීන් පිරිසක් සමඟ බ්‍රසීලයේ ඈත වැසි වනාන්තරයක දුරස්ථ වනගැබක් මැද අතරමංව හුදෙකලා වූ අන්තෝනියෝ සෙනා (Antonio Sena) අඩුතරමින් ජීවිතයේ වඩාත් බියකරුවන්නේ කුමක්ද? යන්න තේරුම් ගත්තේය. ”මහා ඇමසන් වනය මැද ගොදුරු ලුහුබඳිමින් සැරිසරන…
පිලිෆ් කුමරුගේ සුපිරි කුමර දිවිය ගැන කියැවෙන සුපිරි ඡායාරූප පෙළක්

ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.
එඩින්බරා හි ආදිපාදවරයා (1921-2021) ගැන ඔබ මේ සුපිරි කතාව ඔබ දැන සිටියාද ?

එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය. පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට…
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය. ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස්…
මුළු ලෝකයම Covid-19 එන්නත් කිරීමට කොපමණ කාලයක් ගත වේද ?

“එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි. එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි. “නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් – එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව –…
අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම්

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල්…