ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත…
වහාම ක්‍රියාත්මක වන පරිදි ‘පාම් ඔයිල්’ ආනයනය තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත. දැනට ආනයනය කර ඇති …
‘ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජාවලට – රැවටිලිවලට අපි තවත් අහුවෙන්නේ නෑ’

කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න’ යැයි කොළඹ අගරදගුරු  මැල්කම්…
අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් වෙලා – PHI සංගමයේ සභාපති

”කොළඹ හතේ වාසය කරන නෝනලා, මහත්තුරු එකතුවෙලා හදන කොවිඩ්-19 මාර්ගෝපදේශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ…
පළාත් සභා මැතිවරණය ගැන ඇමති ජී.එල් ගෙන් බරපතළ ප්‍රකාශයක්

පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. කෙසේ වෙතත් එලැඹෙන…
අලුතින් පොලිස් ස්ථාන 190ක්

අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ලංකාවේ මේ වන විට තිබෙන්නේ පොලිස්…
හෙට පාර්ලිමේන්තුවේ මුළු දිනයම මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. හෙට (05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබා දීමට සභානායක හා විදේශ අමාත්‍ය…
‘ක්ෂය රෝගය’ යළි හිස ඔසවයි – වැඩිම පීඩාව කාන්තාවන්ට

සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි කෙනෙකුගෙන්…
සල්ලි මවන අඹ ‘Tom JC’ ද?

“අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”,  “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක  ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි ඉතා පහසු ආදායම් මාර්ගයක් බව මේ පුවත දකින ඕනෑම අයෙකු …
විශාල පියයුරු ඇති කාන්තාවන් සඳහා සුපිරි විලාසිතා 12ක්

පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා…
ඇමේසන් ඇතුළු නිවර්තන වැසි වනාන්තර බිහි වූ සුපිරි රහස හෙළි වෙයි !

ඩයිනෝසෝරයන් විනාශ කළ ග‍්‍රහක බලපෑම අපේ පෘථිවියේ නිවර්තන වැසි වනාන්තර බිහි කළ බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. දකුණු ඇමරිකානු නිවර්තන වනාන්තරවල බලපෑම වෙනස් වූයේ කෙසේදැයි සොයා බැලීමට පර්යේෂකයෝ කොලොම්බියාවේ පොසිල පරාග සහ කොළ භාවිතා කළහ. මීට වසර මිලියන 66 කට…
අප්‍රේල් මාසයේ දී ප්‍රදර්ශනය වන සුපිරිම ජාත්‍යන්තර සිනමාපට 10ක මෙන්න !

කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්‍රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම් අර්බුදයකට මුහුණ දුන්නත් තිරගත වීමට සූදානම් කළ චිත්‍රපට විකල්ප මාධ්‍ය…
දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට ඉන්දියාවෙන් සහ චීනයෙන් දිගින් දිගටම බාධා

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින් දිගු කාලීන ශුද්ධ ශුන්‍ය ඉලක්ක long term net zero…
වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය

පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර…
චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා,…
Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිර යන්නේ කෙසේද ? සම්පූර්ණ කතාව

කොරෝනාවෛරස තුන්වෙනි රැල්ල පැතිරී යාමත් සමග ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය. වෛරසය පාලනය කිරීම සඳහා එරට ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ. ලබන සතියේ සිට පාසල් දුරස්ථ අධ්‍යාපනය සඳහා යොමු…