මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි

මද්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31)  මියගිය බවත් උදර ප්‍ර දේශයට දැඩි ලෙස තුවාල සිදුවීම මරණයට හේතුව බවත වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු…
උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින්…
මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි

මතභේදාත්මක “සාතන් සපත්තු” යුගලයක් සම්බන්ධයෙන් නයිකි (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ. යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ “ලූක් 10:18” යන වචන කෙටූ පාවහන් යුගල ඩොලර් 1,018කට (රුපියල් 202000කට වැඩි) මිල කර තිබූ අතර…
මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපති බොල්සොනාරෝට දඩ

දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ…
ශ්‍රී ලංකාව කඩුළු 08කට තවත් ලකුණු 104 ක් පිටුපසින්

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ල කළහ. ඒ අනුව ශ්‍රී ලංකා…
රාජ්‍ය නිලධාරීන්ගේ සහායෙන් AURA LANKA HERBALES රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට…
රුපියල මස්තබාල්දු වෙයිද ?

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම ගැන අදහස් දක්වන ආර්ථික…
චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම…
බ්‍රසීල ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටී. ආරක්ෂක ප්‍රධානීන්ගේ පෙර නොවූ විරූ ඉල්ලා අස්වීම ජනාධිපති බොල්සොනාරෝ හමුදාව මත අනවශ්‍ය පාලනයක් ඇති කිරීමට ගත් උත්සාහයට විරෝධයක් ලෙස සැලකේ. කොවිඩ් -19…
SL v West: පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන්…
පවුල් 50,000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලිලා

අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ විට කෙනකුට මේ පිළිබඳ හරිහැටි නොවැටහෙන්නට පුළුවන. එසේම, සමාජ‍යේ බොහෝ…
කඩොලාන නිසා දේවානි ජයතිලක ගම්පහ රාජ්‍ය ඇමතිවරු සමග යළි යුද්ධයක් අරඹයි !

මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේශ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර  අද (30) දින පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී…
පිළිකාකාරක පොල්තෙල් – විෂයභාර ඇමැති ලෙස ජනපති සිය මතය ප්‍රකාශ කළ යුතුයි – ජවිපෙ

ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැති බවත් ජනාධිපතිවරයා වහාම මෙම විෂ පොල්තෙල් ගැන රටටත් ජනතාවටක් ප්‍රකාශ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක…
උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ස්ථාවරය අධිකරණයට කියයි

දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බව දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ…
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ‘අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන්’ නිවේදනයක්

පාස්කු ප්‍රහාරයට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද වරද කරුවන්ට දඬුවම් නොදීම පුදුම සහගත බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මැක්ස්වෙල් සිල්වා, ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු,…
Evergreen නැව මුදා ගනී

සතියකට ආසන්න කාලයක් සූවස් ඇළ අවහිර කරමින් සිරවී තිබූ බහාලුම් නෞකාව යළි ගමන් මාර්ගයට යොමු කළ බව නැවතත් යළිත් ගමන් කරමින් සිටී. එවර්ග්‍රීන් මැරීන් කෝප් විසින් මෙහෙයවනු ලබන එවර් ගිවන් පසුගිය අඟහරුවාදා වැලි කුණාටුවකදී හිරවී ඇත. දින ගණනාවක් තිස්සේ එය…