ආදායම් බදු ගෙවන්නත් රුපියල් මිලියන 245ක අඟරු චෙක්පත්  දීලා

2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. කඩිනමින් එම මුදල් අය කර ගැනීමට…
කොරෝනා වලින් බැටකන ලෝක ආර්ථිකය ‘සූවස් අවුලෙන්’ තවත් අවුලට

සූවස් ඇළේ සිරවී තිබෙන Ever Given  බහාලුම් නෞකාව සෑම දිනකම ඩොලර් බිලියන 9.6ක භාණ්ඩ ප්‍රවාහනයට බාධා කරන බව ඇස්තමේන්තු කර තිබෙනවා. නැගෙනහිර හා බටහිර අතර ඉතා වැදගත් මාර්ගයක් වන සූවස් ඇළ මාර්ග ඔස්සේ මෙය පැයකට ඩොලර් මිලියන 400 ක වෙළඳාමක්…
රුපියල යළිත් වාර්තාගත බාල්දු වීමක

ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත්…
නාඩු – කැකුළු සහ සම්බා ගැන ඇත්ත කතාව: අවුරුද්දටත් නාඩුම කන්න වෙයි ද ?

එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රේල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (25) ප‍්‍රකාශ කළා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 97කට ද සුදු හා රතු කැකුළු…
Ever Given නෞකාව ගළවා ගැනීමේ සුපිරි මෙහෙයුම

පසුගිය අඟහරුවාදා සිට ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර කරමින් සිරවී තිබෙන Ever Given නම් බහාලූම් ප‍්‍රවාහන නෞකාව ඉවත් කර ගැනීම විශේෂඥයින් බලවත් පරිශ‍්‍රමයක් දරමින් සිටිනවා. ගෝලීය භාණ්ඩ ප‍්‍රවාහන කටයුතුවලට සිදුවන දැඩි බලපෑම හමුවේ හැකිතාක් කඩිනමින් නැව ඉවත් කර ගැනීමයි සූවස් බලධාරීන්ගේ…
ශ්‍රී ලංකාවේ අභියෝගයෙන් කොදෙව්වෝ ආරක්ෂා වෙති

අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දීය…
Geely විද්‍යුත් රථ ටෙස්ලා සමග සටනට

චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජීලි (Geely), විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අධිමිල මෝටර් රථයක් එළිදැක්වීමත් සමග ටෙස්ලා සමාගම නිෂ්පාදනය කරන එම පන්නයේ මෝටර් රථවලට අභියෝගයක් එල්ලවනු ඇතැයි පැවසේ. වොල්වෝ සහ ලෝටස්හි ද හිමිකාරීත්වය දරණ මෙම චීන සමාගම අඟහරුවාදා (මාර්තු…
බිළිඳුන් නිදිගැන්වීමේ පුරුදු: වඩාත් සුරක්ෂිත ක්‍රමය කුමක්ද ?

බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙනකොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබාගන්නා…
විගමනික ශ්‍රමිකයින් ‘කඩිනමින් ගෙන්වා ගැනීමට’ හෝටල් වෙන් කර ගැනීම අරඹයි

covid 19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි  නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින්…
රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක්…
පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට්…
පිළිකාකාරක පොල්තෙල් නිදහස් කිරීම ගැන ඇමති බන්දුල කියන කතාව

වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළ හැකි යැයි වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඇමතිවරයා මේ බව පැවසුවේ පිළිකා කාරක අඩංගුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් තොගයක් නිදහස් කර තිබෙන…
ජනතා ගැටළුවලට විසඳුම් දෙන අයුරු ගැන ජනපතිගේ හෙළිදරව්ව

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට…
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ…
නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ COPA අවධානය

කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  ලබන මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන්ට ඊයේ (23) දැනුම් දුන්නේය. අධ්‍යාපන කොමිෂන්…
දිවයිනේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි යළි විවෘත කිරීම ගැන නිල තීන්දුව

මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.…