පුරන් කුඹුරු අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !

කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් ‍හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.  අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු…
ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට

ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක්…
ජිනීවා යෝජනාවට ‘ඡන්දය නොදි සිටීමට’ ඉන්දියාව දැමූ කොන්දේසිය මෙන්න

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය.…
දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය

පසුගිය කාලයේදී දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 20,000ක් පමණ සිදුකළ නමුත් මේ වන විට සිදුවන්නේ පී.සී.ආර් පරික්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක්…
ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්

පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22…
ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !

වර්ගවාදී වෛරී අදහස්වලට එරෙහිව හඬනගන ලෙස ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු සමාජයෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන ලද්දේ වර්ගවාදී ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැකීම ”එවැනි ක්‍රියාවන් අනුමත කරනු ලැබීමක්” වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.…
කොදෙව් පන්දු යවන්නෝ අති සාර්ථක වෙයි –  ශ්‍රී ලංකා ඉනිම ලකුණු 169ට සීමාවෙයි !

ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් ඇන්ටිගුවාහි ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන විටම (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 169 කටසීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. දිනය අවසන් වන විට…
මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි. මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ…
MCC රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.  MCC ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර…
උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ…
චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට

දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර් ශවික මුදල් හුවමාරු…
නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ?

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි. “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ,” ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය.…
රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙසීය ඉක්මවා යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බඩු මිල ඉහළ යෑම ආදි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. අප සමග අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ…
කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට ‘කෝපා’ කාරක සභාවට

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා)  සලකා බැලේ. අනිද්දා(24) දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැදවා…
ILO C 190 සම්මුතියට කැබිනට් අනුමැතිය

ILO හෙවත් ලෝක කම්කරු සංවිධානය විසින් 2019 දි අනුමත කරන ලද C 190 සහ  තවත් සම්මුති දෙකක් ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝක කම්කරු සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක්…