AgroBizz-Smart: සෙලාටා ටෙක් සුවිශේෂ කෘෂි ව්‍යවසායක් වන්නේ ඇයි ?

දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා දැන් කතා කරනවා. රජයේ වගේම ගොවීන්ගෙන් උනන්දුවත් දැන් දැන් කෘෂිකර්මාන්තය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඒ අතර පාරිභෝගිකයින් ද තමන්ගේ පැත්තෙන් ඒ ගැන හිතන විට ව්‍යාපාරිකයින් ද තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු…
පරිසර ප්‍රේමීන්ට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය…
ලෝකයේ සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයට

World Happiness Report 2021 හෙවත් 2021 වසරේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල දර්ශකය ඊයේ (19) ප්‍රකාශයට පත් වූ අතර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ ෆින්ලන්තයත් අවසන් ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ‘තිරසර සංවර්ධන විසඳුම්…
ලංකාවේ පළමු රක්ෂිතය රැක ගන්න දේවානි යළි අසීරු අරගලයක

මේක 1885 මැයි 22 ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත් කරපු ලංකාවේ පළමු රක්ෂිතය. මේක කැළණි ගගේ අවසාන ජල පෝෂක ප්‍ර දේශය. මීතිරිගල ඔයේ ජල පෝෂක ප්‍රදේශය. මීතිරිගල ඔය කියන්නේ අතිශය සංවේදී ප්‍රදේශයක්. පිරිසිදුම ජලය තියෙන ප්‍රදේශයක්. ගම්පහ තියෙන එකම ස්වාභාවික…
අනාගතයේදී ඔබේ ආහාර වේල කොතරම් සුරක්ෂිත ද ? සුපිරි හෙළිදරව්වක් !

ලෝක ජනගහනය ඉහළ යත්ම දේශගුණ විපර්යාස වෙත ආහාරවල බලපෑම ඉහළ යමින් පවතී. සම්පත් සිඳී යාමේ පුරුදු සහ පරිසරයට හානිකර මස් සඳහා අපගේ වැඩිවන ඉල්ලුම නිසා අපි අනුභව කරන දේ කිසි විටෙකත් පෘථිවියේ සෞඛ්‍යයට වඩා වැදගත් නොවේ.  ක්ෂේත්‍රයේ සිට පිඟාන දක්වා ආහාර…
කොවිඩ් මාරයා ‘දකුණු ආසියානු රටවල’ මවුවරුන් සහ ළමුන් 239,000ක් බිලිගනී

කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා සහ මාතෘ මරණ 239,000ක් පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි. එම වාර්තාව මගින් අවධානය යොමුකරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන…
‘හත්වැනි තැන රැක ගන්න’ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව හෙට තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (21 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙසින්…
යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා –  ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  නිදහස නොවෙයි . මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා … ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ …. නීති පනවා ඇත්තේ ජනතා යහපතට …. දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් …. ජනතා ඉල්ලීම…
මාස 6කට පෙර පාරට වැටුණු කළුගල ජීවිත 15ක් බිලිගනී – වගකීම කාගේද ?

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් අද (20) දින අළුයම කාලයේදී මොනරාගල – බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනකු මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය සදහන් කළා. මිය ගිය අය අතර…
නෙළුම්පොකුණ අභියස දැවැන්ත සිතුවම ඉවත් කිරීම: සමාජමාධ්‍ය ගිනිගනී

දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නෙළුම් පොකුණ රගහල ඉදිරිපිට නිර්මාණය කළ උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70ක් වන විශාල සිතුවම අද (මාර්තු 19) දෙවරක්…
AstraZeneca එන්නත ගැන අර්බුදය: අලුත්ම තත්ත්වය කුමක් ද ?

කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමක් සිදුනොවන බව එක්සත් රාජධානියේ සහ යුරෝපා හවුලේ නියාමකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම නිගමනයට පැමිණ තිබෙන්නේ ”ප්‍රවේශම්කාරී යළි අධීක්ෂණයකින්” අනතුරුවය. රටවල් කීපයක් විසින් ඇස්ට්‍රා සෙනෙකා…
නිරෝගී – සුන්දර කෙස් කළඹක සුපිරි රහස්

හිසකෙස් කියන්නෙ ඔබේ පෞරුෂය ගොඩනගන ප්‍රධාන අංගයක්. ඉතිං මේ හිසකෙස් ගැලවී යාම වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එය මානසිකව ඹබට බොහෝ බලපෑම් කරනවා. නිරෝගී පුද්ගලයෙකුගේ දිනකට කෙස්ගස් 80 ත් 100 ත් අතර ගැලවී යාම…
පරාර්ථකාමීත්වය තුළින් සමාජයට බලපෑම් කළ කීර්තිමත් පුද්ගලයන් 10 දෙනෙක්

ජනප්‍රිය පුද්ගලයින් තමන් කරන දේ කරන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය සමඟ ලැබෙන කීර්තිය හා වාසනාව සඳහා යැයි අපි සිතමු. නමුත් යථාර්ථය නම්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ මන්දිර සහ සුඛෝපභෝගී මෝටර් රථ සඳහා මුදල් වියදම් කරනවාට වඩා ජීවිතයට වැඩි යමක් ඇති බවයි.  ඔවුන්ගෙන්…
බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ්…
‘ජිනීවා මානව හිමිකම් සමුළුවට’ ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලනිකයි

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති…
ජන අරගල දේශපාලනයේ නව ආකාර

ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් අද (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි. එම සිතුවම රැකගැනීමට…