කොවිඩ් ආසාදිතයින්ට ඉතා වැදගත් පර්යේෂණයක නවතම හෙළිදරව්ව !

Covid-19 ආසාදනය වූවන් හට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා කොවිඩ් 19 වෛරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ.…
කැබිනට් තීරණ සියල්ලම මෙන්න !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින මාධ්‍ය වෙත නිකුත් කළා. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ යළි පහළට

පසුගිය දිනවල ඉහළ වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (02) 6.56%කින් සහ 7.32%කින් පහළ ගියා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගොස් තිබෙන අතර දෛනික ගනුදෙනු අවසානයේදී…
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමු වුණේ ඇයි ?

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.  විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය. ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා…
මවුබිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන්ට විශේෂ පුවතක්

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන්  විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව…
සමාජ මාධ්‍යජාලවල කොරෝනා එන්නත ගැන ‘ව්‍යාජ පුවත්’ රැල්ලක්

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය: ගිවිසුම කඩිනම් කරනු – ඉන්දියාව

ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ…
‘මියන්මාරය’ මෙතැනින් කොතැනටද ?

සිවිල් රජයකට බලය පැවරීමට එකඟ වී දශකයකට පසු මියන්මාරයේ හමුදාව යළි රටේ පාලනය අත් පත් කර ගත බව නිවේදනය කර තිබේ. 2011 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරා යාමට පෙර පීඩාකාරී මිලිටරි පාලන තන්ත්‍රයන් යටතේ වසර 50 ට ආසන්න කාලයක් පාලනය විඳදරාගත්…
ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ. මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ. බටහිර යුරෝපා කලාපයට…
කොරෝනාට එරෙහි සටනට තවත් එන්නත් දෙකක් සූදානම්

කොවිඩ් 19ට එරෙහිව එක්සත් රාජධානිය තුළ මහා පරිමාණයෙන් සායනික අත්හදා බැලීම් සිදු කළ අලුත් එන්නතක් 89.3%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. මෙම එන්නත හඳුන්වා දී ඇත්තේ නොවාවැක්ස් (Novavax) නමිනි. එක්සත් රාජධානියෙන් හමුවූ නව කොරෝනාවෛරස් මාදිලියට එරෙහිව ඵලදායී වූ බවට සනාථ වී ඇති…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20…
මියන්මාර හමුදාව යළි බලය අල්ලයි

මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන අගමැතිගේ අවසන් තීන්දුව

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බවත් එය සියයට 100ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි. අද (01) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව…
ලොව සුපිරිම සංගීතඥයින් 10 මෙන්න !

ඔබ සාර්ථක සංගීතඥයෙක් / රචකයෙක් / ගීත රචකයෙක්ද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අතිවිශාල ධනයක් රැස් කරගෙන තිබේද? ඔබේ ප්‍රසංග සඳහා ටිකට් පත් මිලදී ගත හැකි වන පරිදි සති ගණන් බලා සිටින රසික රසිකාවියන් මිලියන ගණනක් ඔබ සතුව තිබේද? ඔබගේ ග්‍රැමීස්, ටෝනිස්, ඔස්කාර් සහ…
ප්‍රමාණවත් ලිංගික සම්බන්ධකම් නොමැතිද? මෙන්න සුපිරි උත්තර

‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප‍්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත් ඒක පහසු නෑ. මොකද ‘ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි…
‘Two Piece Dresses Sets’ ගැන සුපිරිම කතාවක්

‘බලන්න කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න ගියාම අදින්න එකක් නෑ‘ මේ කතාව අපි කාටත් සුලභ අත්දැකීමක්. අල්මාරිය පිරෙන්න ඇදුම් තිබුණත් කාර්යාලයට යන විට, සැදෑ සාදයකට යන විට, විශේෂ අවස්ථාවකට යන විට අදින්න ඇඳුමක් නෑ. අපි හැමෝටම මෙහෙම වෙන්නේ ඇයි ?…