බිඳ වැටුණු ලිංගික ජීවිතය ‘යළි පුනර්ජීවනය කිරීමට’ සුපිරි ඉඟි

‘ලිංගික ජීවිතය‘ ගැන කතා කරන්න අපි කවුරුත් කැමති නැහැ. ඒක බයක් නිසාද එහෙම නැතිනම් ලංකාවේ ඊනියා සංස්කෘතිය නිසා වෙනවාද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ‘විඳීමට’ ඇති දෙයක් ‘විඳවීම’ මේ නිසා සිදුවන බව අමතක කරන්න බැහැ. ලංකාවේ තත්ත්වය එසේ වුවත්…
ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කළ තාලේ අන්තිමයි – පුහුණුකරු මිකී ආතර්

එංගලන්ත පිලට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කළ ආකාරය කිසි විටෙකින්වත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කණස්සල්ල පළ කර සිටියි. තරග 2 කින සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ…
ද. ආසියානුවන් පිස්සු කෙළියි – බි‍්‍රතාන්‍යයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුලක

මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක…
සතුන්ට ආදරය කරන ‘බොලිවුඩ් තරු’ ගැන සුපිරි කතා

සෑම වසරකම නිෂ්පාදනය වන සහ නිකුත් වන චිත්‍රපට සංඛ්‍යාව අනුව බොලිවුඩය ලොව විශාලතම සිනමා කර්මාන්තය වන අතර ලොව වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් සතු වීම ද එහි ස්ථාවරත්වයට හේතු වී ඇත. මේ තත්ත්වය තුළ බොලිවුඩ් තරු විලාසිතා ලෝකයේ, දේශපාලනයේ පමණක් නොව තවත්…
විගණකාධිපතිවරයා හෙළිකරන ‘ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතයේ තිත්ත කතාව’

2013 වසරේ සිට 2017 වසර දක්වා ඩොලර් මිලියන 225ක වටිනාකමින් යුතු පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 28,640ක් ආනයනය කර ඇතැයි ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණක් බව…
ගාල්ලේ ෂුක්රා පව් !

ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.   සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ පැමිණි ගාල්ලේ මුස්ලිම් පාසල් දැරිවිය ලක්ෂ 20 ක…
Cabinet Decision – කැබිනට් තීන්දු

කැබිනට් මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වුණා. කොවිඩ් අවදානම නිසා මෙවර ද කැබිනට් මණ්ඩලය රැස් වුණේ ඔන්ලයින් තාක්ෂණය මගිනුයි. මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා 12කට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද…
Covid-19 එන්නත් ධනවත් රටවලට පමණක් සීමා වෙලා – WHO ප්‍රධානී

අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි. නිකම්ම නිකං 25ක් පමණයි ! කොවිඩ්-19 වෛරයට එරෙහිව…
හදිසි ගැබ් ගැනීමක් ‘වළක්වා ගත හැකි’ විශ්වාසනීය ක්‍රම මෙන්න !

අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම Emergency contraception කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා…
දරුඵල සිහිනය සැබෑවක් කරන ‘නළ දරු තාක්ෂණය – IVF’

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වෛද්‍ය විද්‍යාව නව දිශානතියකට ගමන් කර ඇත. අද්‍යතන සමාජය තුළ අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම නවීන වෛද්‍ය සේවාවන් සමඟ කැටි වූ සමස්ත වෛද්‍ය පද්ධතිය පිළිගැනීමට ලක්ව ඇත. ගැහැණියකු පිරිමියෙකු බවටත්, පිරිමියෙකු ගැහැණුයෙකු බවට පත් කිරීමට…
බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම තව දෙසතියකින් – GL

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා අද (18) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක්…
තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුවට

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩාකිරීම සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව හෙට (19) කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතබව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. මේ අනුව ලංකාවේ ඛනිජ තෙල ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා…
පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

හෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන  යාමට එහිදී…
‘සුන්දරතම රුසියානු නිළියන්’ ගැන ඔබ නොදැන සිටි සුපිරි කතා 09ක්

සුපිරි නිළියන් නැතහොත් රූමතියන් ගැන කතා කරන කොට අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ හොලිඩුඩය හෝ බොලිවුඩය වෙත. ඒත් හොලිඩුව් හා බොලිවුඞ් සුරූපියන් පහසුවෙන් පරාජය කළ හැකි සුන්දර නිළියන් තවත් ඉන්නවා. ඒ අතර රුසියානු රූමතියන්ට හිමිවන්නේ ප‍්‍රමුඛ තැනක්. ඒ නිසාම අපි…
ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය මෙන්න !

රේසර් පවසන්නේ මෙම මුහුණු ආවරණයෙන් තොල්වල චලනයන් කියවීමට ඉඩ සලසන බවය වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති. CES (Consumer Electronics Show) තාක්ෂණික…
කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස්  මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ. ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික ධුරය හොබවයි. කමලා හැරිස්ගේ ධුර කාලයේ ඉතිරි කාලය…