සුන්දර – යහපත් දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ අතට දෙන්න

ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති. ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප‍්‍රදායික සංකල්පය විශ්වාස කළ නොහැකි තරමට අභියෝගයට ලක්වෙලා. අද වැඩියෙන්ම…
සිප වැළඳ ගැනීමෙන් හිමිවන සුපිරි ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’

‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි.…
එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් අද (18) එංගලන්ත කණ්ඩායම කඩුළු 07ක ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ…
Covid-19 Today Hot: මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත මරණ 08ක් අද දින(18) තහවුරු කරන ලද බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. මෙම මරණ 08ත් සමග මෙරට කොවිඞ්-19 ආසාදිතව මියගිය සමස්ත ගණන 264ක් බවයි එම නිවේදනයේ වැඩි…
තරගයේ වාසිය ශ‍්‍රී ලංකාවෙන් ගිලිහී ගිහින් නෑ – ළහිරු තිරිමන්න

පළමු ඉනිම ලකුණු 135 කට සීමා විය. දෙවැනි ඉනිම ආරම්භයේදීම ඉනිමක පරාජයෙන් ගැලවීමටම ලකුණු 286 ක දැවැන්ත ඉලක්කයකි. ඒ සමඟම තරගය නිමා වීමට දින 3 කට අඩුව තිබුණේ තෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පිල ක්‍රීඩා කරන පන්දුවාර 24 පමණි. මේ සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායමේ…
වසර 08කට පසු ළහිරුගෙන් ශතකයක් – ශ‍්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරෙයි

වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) සමත්විය. ලකුණු 286 ක් පිටුපසින්…
අධිකරණ ඇමති ‘කැබිනට් මණ්ඩලයන් ඉවත් කරනු – ජනපතිට දැඩි බලපෑම්

අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහබාගි කරගෙන පැවැත්වූ…
සමාජ මාධ්‍ය හරහා සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීම – ඔබ දැන ගත යුතු දේ

වයස 31ක් වුණත් මම අවිවාහකව ඉන්නේ මේ හේතුව නිසයි. මට බයයි මම මහත, කැත නිසා මාව කෙනෙක් දාලා යයි කියලා. කොහොමත් මගෙන් කිසි කෙනෙක් යාළු වෙන්නවත් අහලා නැහැ. මගේ ෆේස්බුක් එකේ පින්තූර දාන්නේ ෆිල්ටර් එකක් එක්ක. හැබැයි ඇත්තට මාව කෙනෙක්…
වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය. ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන…
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සටනට පිවිසෙයි

ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්…
‘ටියුෂන් පන්ති පැවැත්වීම ගැන’ නිල තීන්දුව

උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නෑ. දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත්…
නව කොන්දේසි සමග එකඟ නොවන WhatsApps ගිණුම් ගැන අවසන් තීන්දුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබණත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත. මේ…
Covid-19: මරණ 255 දක්වා සහ ආසාදිතයින් 47,810 දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. අද දින හදුනාගත් ආසාදිතයින් පිරිස සමග අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන…
උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී වාර්තාවල සදහන් වේ. නායක කිම් ජොන්…
තායි තරුණයින්ගේ උමතු විලාසිතාව: ලිංගය පැහැගැන්වීම

ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම ප්‍රවණතාවයය. ඒ සමගම රූපලාවන්‍ය ක්ෂේත්‍රය සිය සීමාවන් ඉක්මවා…
අපනය ආදායම පහළට

2020 නොවැම්බර් මාසයේදී වෙළෙද හිගය 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 198කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි දැක්වෙන්නේ 2019 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 762ක්…