කොවිඩ් ආසාදිත මෘතදේහ ගැන පවිත්‍රා වන්නිආරච්චි හෙළි කළ කතාව

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියටත් ගෙනයමින් ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම…
රංජන් මඩුගල්ලට සුපිරි අවස්ථාවක්

තරග තීරකවරයකු ලෙසින් ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතාට ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට්…
හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ මේ ආණ්ඩුවත් 69 ලක්ෂයේ ජනතාව රැවට්ටුවා

බලය එක් තැන් කරන කොට ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට  එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම  අපට මතක් කර දෙනවා  පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්‍රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින්…
වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර…
කෘෂිකර්මාන්තයට වළ කපන ‘සුපිරි මාෆියා පහක් ගැන’ ඇමති මහින්දානන්ද කළ හෙළිදරව්ව

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන…
ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළ ‘ට්‍රම්ප්ගේ කැරැල්ල’

වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය. ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ්…
දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 35 ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් සමත්වීම මත තෙවැනි දිනය අවසන් වීමට මත්තෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට…
ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය ගැන ඇන්ඩර්සන්ගේ සුපිරි හෙළිදරවව්

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත් වුවද ලබන 14 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ‘සුළු වාසියක්’ තිබිය හැකි බව එංගලන්ත කණ්ඩායම සතු පරිණතම වේග පන්දු යවන්නා වන ජේම්ස්…
රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක් – මුළු මරණ 215 යි

Covid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 කි. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි…
ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මුයින් අලීට කොරෝනා

ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී Moeen ali කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව වාර්තා ෙව්. නිරෝධායනය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ නීති…
ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී…
නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම්…
බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ආරම්භ කිරීම ගැන තීන්දුවක්

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය…
කෝවිඩ් -19 මෘතදේහ භූමදානය ගැන විශේෂඥ කමිටුවේ නිර්දේශ රජයට

වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම…
තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේ (03 දා) ආරම්භවු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 157ට පිළිතුරු ලෙස පළමු දිනට ක්‍රීඩාව නතර කර දමනා විට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 148…
ලංකාවට පැමිණි එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ඇන්ටිජන් පරීක්ෂණයකට

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (03) දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පුද්ගලයින් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකරමින් ශ්‍රී…