දේශපාලන අවස්ථාවාදයේ තරම හරියටම කියන 23ක් 20ට අත උස්සන්න සූදානම්

ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය. 17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය. 18ට…
ලිංගික ශ්‍රමික සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පොලිසිය වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වේයන්ගොඩ තල්ගස්මෝට්ටේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (04) දහවල් 2.30ට පමණ…
ගවයින් 5800ක් චීන මුහුදේ…

ගවයින් 5800 ක් නවසීලන්තයේ සිග චීනය වෙත රැගෙන යමින් සිටි Gulf Livestock 1 නෞකාව මේ දිනවල නැගෙනහිර ආසියාවේ හමායන මයිසක් සුළි කුණාටුවට මැදිව අනතුරට ලක්ව ඇතැයි විශ්වාස කෙරෙනවා. කාර්යය මණ්ඩලය 43 දෙනකු සිටි මෙම නෞකාව ජපානයට අයත් අමාමි ඔෂීමා දූපතට…
මාධ්‍ය මහත්තුරු කියන්නෙ මට බැදුම්කර හොරා කියලා – රනිල් වික්‍රමසිංහ

ඊයේ(04) දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි රනිල් වික්‍රමසිංහ එම කමිටුව හමුවේ කියා සිටියේ තමා බැදුම්කර සිද්ධියට සම්බන්ධ නැති බව බැඳුම්කර කොමිසම සහ පාර්ලිමේන්තුව පවසා තිබියදී ත් මාධ්‍ය මහත්තුරු එය පිළිනොගන්නා බවත් තමන්ට බැදුම්කර හොරා…
යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.…
ලෝකයේ මාරාන්තිකම’ විෂ රසායනය යළි කරළියට

රුසියාවේ විපක්ෂ නායක අලෙක්සි නවාල්නි (Alexei Navalny) රෝගාතුර වී ඇත්තේ ‘නොවිචොක්’ (Novichok) නම් වූ විෂ රසායනය ශරීරගත කරවනු ලැබීමෙන් යයි ජර්මන් ආණ්ඩුව පවසයි. ජනාධිපති ව්ලදිමීර් පුතින් ගේ රාජ්‍ය පාලනය දැඩිව විවේචනය කරන්නකු වන අලෙක්සි නවාල්නි පසුගිය මාසයේ සයිබීරියාවේ ‘තොම්ස්ක්’ (Tomsk)…
කොරොනා ආසදනය වී සුවය ලැබූ කාන්තාවකගේ අනුවේදනීය අත්දැකීමක්

කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේදී ම මොනික් ජැක්සන් කොවිඩ් – 19 රෝගයට ගොදුරු වූවාය. මේ වන විට මාස හයකට ආසන්න කාලයක් ගත වී හමාර නමුත් තවමත් ඇය පසුවන්නේ අසනීප තත්වයෙනි. මෙවැනි තත්වයකට මුහුණ දී සිටින දහස් ගණනක් පිරිස අතරින් ඇය තවත් එක්…
තෙල් නැවේ ගින්නේ අලුත්ම තත්ත්වය ගැන නාවික හමුදාවේ ‘නිල වාර්තාව’ මෙන්න

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු…
ඓශ්වර්‍යා ඇතුළු ඉන්දීය නළු නිළි පිරිසක් ලංකාවට

ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය “පොන්නියන් සෙල්වන් “Ponniyen Selvan” රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේද සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ‘Times of India‘ පුවත්පත වාර්තා කරයි. ලංකාව – ඉන්දියාව සම්බන්ධ වූ වෝල…
Exclusive: ලංකාවට ලෝකයේ බිහිසුණුම පරිසර ව්‍යසනයට මුහුණ දීමට සිදුවෙයිද ? අලුත්ම Video මෙන්න

බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 270,000ක් සමග ගිනි ගනිමින් පවතින ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප‍්‍රවාහන නෞකාව මගින් ලෝකයේ දරුණුතම පරිසර විනාශය සිදු කිරීමට ඉඩ ඇතැයි සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය. අද (04) පෙරවරුවේ දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක් වෙමින්…
බදුර්දීන්ගේ බිරිඳටත් සිතාසි! කෝටි 18ක බදු ගෙවීම් පැහැර හැරලා..

රුපියල් කෝටි 18කට ආසන්න බදු මුදලක් ගෙවීම් පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරියට මේ මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(03) සිතාසි නිකුත් කළේය. රුපියල් 17999673ක මුදලක් ආදායම් බදු…
අසුභ පුවතක්! ලොව විශාලතම තෙල් කාන්දුවට ශ්‍රී ලංකා මුහුදු තීරණය නතුවීමේ දැඩි අවදානමක්! (වීඩියෝ)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් මුහුදේ දී ගිනිගත් නෞකාව අද (04) අලුයම 5 වන විට නාවික සැතපුම් 25 ක් ගොඩබිමට ආසන්න වී තිබේ. “BIG Focus“වැඩසටහන සමග එක්වෙමින් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි,…
Picture Story: තෙල් නෞකාවේ ගළවා ගැනීමේ මෙහෙයුම

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර…
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුපිරි නඩු තීන්දුවක් – රුපියලක දඩයකට යටත් කෙරුණ ‘ට්විටර්’ පණිවුඩයක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිනිශ්චය මණ්ඩලය “ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස” දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය ඉන්දියාවේ සමාජ ක්‍රියාධරයකු සහ ප්‍රකට නීතිවේදියකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු කරන ලදුව ඊට සංකේතාත්මක දඬුවමක් වශයෙන් රුපියලක් ගෙවන ලෙස නියෝග…
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ගැන කරුණු 17ක්

ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය. 1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම 2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර  සිවිල් පුරවැසියන් ඉවතට…
20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම මෙන්න..

ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02)…