මල් පමණක් හිමි කටු අනෝදා ගස්වලින් ‘සරු ඵලදාවක් ගන්න’ රහස් මෙන්න

ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මල් පරාගනය නොවීමයි. මධ්‍යම ඇමරිකානු සම්භවයක් දරන කටු අනෝදා…
2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද යන්න පැවැති අවිනිශ්චිතභාවය බිඳ දමමින් එහි අනුශූරතාව දිනා ගැනීමට එන්. සී.…
සරත් වීරසේකරට පළාත් සභා දීලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ  දෙවියන්ට නම් වෙන්න බෑ

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා.  19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්…
මෙපමණ කාලයක් වනඅලි – මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමට නොහැකිවීම ගැන ජනපති මවිත වෙයි

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට…
ඇමෙරිකානු මැතිවරණය ‘පැවැත්වෙන හැටි ගැන’ ඔබ දැනගත යුතු සියල්ල

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර යුද්ධ, ගෝලීය වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ජාත්‍යන්තර අර්බුදවලට ලෝකය ප්‍ර‍තිචාර දක්වන ආකාරයට දැඩි බලපෑමක් කරන පුද්ගලයෙකි. එබැවින්, සිව් වසරකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී එහි අවසන් ප්‍ර‍තිඵලය කෙරෙහි විශාල අවධානයක් යොමු වුවත්, මැතිවරණ ක්‍රියාවලිය සිදුවන්නේ…
ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ…
මහා අන්දමන් ගෝත‍්‍රත් Covid මාරයාට බිලි – ලෝකෙටම ඉන්නේ 53 දෙනයි

ඉන්දියාවේ අන්දමන් දූපත් සමූහයේ දුරස්ථ ගෝත්‍රයක් එහි පළමු කොරෝනා ආසාදිතයින් පිරිස වාර්තා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ ‘ග්‍රේටර් අන්දමන් Greater Andamanese නම් ගෝත්‍රයෙන්. එහි සාමාජිකයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය නිලධාරියෙක් බීබීසීයට පැවසුවා.…
ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක්

කොවිඩ් – 19 වෛරසය ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළ ද  ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් විය. එසේ බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා…
සියලු නිලධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක

සියලු අමාත්‍යාංශයන්හී ඉදිරි සංවර්ධන සැලැස්ම මසක් තුළ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු ඇතැයිද, ඒ සඳහා සියලුම සේවකයන්ගේ අදහස් හා යෝජනා අවධානයට ගන්නා බවද, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. තම අමාත්‍යාංශයේ ඉදිරි දිශානතිය වෙනස්…
පාර්ලිමේන්තුව හෙට රැස් වේ – රජයේ අතුරු සම්මත ගිණුම විවාදයට

සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුවේදී  විවාදයට…
නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ වලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  පවසයි. පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය,…
පහළම තැන සිට වැඩ අරඹා තිබේ – කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති කියයි

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී. ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර…
Colombo Fashion Week – 2020 – යොවුන් ඔබට සුපිරි විලාසිතා

වාර්ෂිකව පැවැත්වෙන ‘කොළඹ විලාසිතා සතිය’ පසුගිය දා කොළඹ ‘ෂැංග‍්‍රිලා‘ හෝටලයේදී සහ කොළ ‘ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. තරුණ – තරුණියන් වෙනුවෙන්ම වෙන් වූ විලාසිතා වෙනුවෙන්ම මෙවර කොළඹ විලාසිතා සතිය කැපකර තිබූ අතර එය බොහෝ දෙනකුගේ දැඩි අවධානය දිනා…
ඒකාබද්ධ පලිබෝධ මර්දනයේ සහයට නව වටපණු නාශක දෙකක්

බෝගයන්ට හානිකරන පලිබෝධකයින් අතර වටපනුවන් හෙවත් නෙමටෝඩාවන් වැදගත් තැනක සිටියත් කලෙකට ඉහතදී ඒ ගැන වැඩිපුර කතාකරනු ලැබුවේ නැත. පණ ඇති සතෙකුගේ හානියක් සිදුවෙනවා පිටතින් නොදකින නිසා වගාකරුවන් ඇතැම්විට එතරම් උනන්දුවෙන් රෝගය හඳුනාගන්නට හෝ මර්දන පිළිවෙත් හඹායන්නට හෝ උනන්දු වන්නේද නැත.…
වයස අවුරුදු 15ක දැරියක් අඹුවට තබාගෙන කර ඇති හදියක තරමක්..!

වයස අවුරුදු 15ක දැරියක් ගැබිනියක් කර, පළා ගොස් සිටි සැකකරුවෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේ ජූනි මාසයේ දිනක සිය දෙමව්පියන් ඇති වු ආරවුලක් හේතුවෙන් නිවසින් පිට වු එම දැරිය මහනුවර පදිංචි සිය මාමාගේ නිවසට බස්රථයක…