පැය 09ක් පුරා පාස්කු කොමිසම 7වන ජනපතිගෙන් ප්‍රශ්න කරයි

පැය 9ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබේ. පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ ඒ මහතාගේ කොළඹ, පැජට් පාරේ…
කරුගේ මාධ්‍ය ඒකකයෙන් කරුණු පැහැදිලි කිරීමක්

හිටපු කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බව නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඒ මහතාට එරෙහිව එජාපයේම ඇතැම් පිරිස් විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින්…
සමෘද්ධි ව්‍යාපාරය සහ දේශපාලන පක්ෂය අතර බැඳීම බිඳින බව රාජ්‍ය ඇමැති කියයි

ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන…
මත්තල ගැන රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානකගෙන් සහතිකයක්

කොවිඩ් 19 වසංගතයෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ  මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.  සිය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපළට පැමිණි අමාත්‍යවරයා මේ…
19 අහෝසි කිරීම: දේශපාලන ශිෂ්ඨාචාරය ‘මිලේච්ඡත්වය’ කරා ආපසු හැරවීමක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය ගෙන යාමක් බවට පත් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17  ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම්…
ට‍්‍රම්ප්ගේ පුත‍්‍රයා ‘දේශපාලන වේදිකාව’ ගිනි තියයි

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ඊයේ (25) නිල වශයෙන් ආරම්භ විය. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයෙන් වත්මන් ජනාධිපති ඩෝනල්ඩ් ට‍්‍රම්ප් ද ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් ද ලෝක බලවතාගේ කිරුළ දිනා ගැනීම සඳහා ද්වන්ධ සටන ආරම්භ කර ඇත. මේ අතර ජනපති ට‍්‍රම්ප්ගේ අපේක්ෂකත්වය…
සිරුරේ හැඩයට හරියට ගැළපෙන Blazers තෝරා ගන්නේ මෙහෙමයි !

විලාසිතා කර්මාන්තය අවසානයේ ශරීර විවිධත්වය පිළිගත් විට “මගේ ශරීරය කිසිවෙකුගේ ව්‍යාපාරයක් නොවේ -My body is noBODY’s business ” යන මන්ත්‍රය වේගවත් විය. මීට පෙර, පසුගාමී (සහ ආත්ම අභිමානය බිඳ දැමීමේ* විලාසිතාවලින් හෙම්බත් වූ 21 වන සියවසේ කාන්තාවන් අවසානයේ ඔවුන්ගේ කොන්දේසි අනුව…
ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් කොරෝනා බෝවීමේ අනතුරක් තිබේද?

ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද කුකුල් අඬු (chicken wings) ඇතුළත් ඇසුරුම් තුළිනි. කොරෝනාවෛරසය ආහාර ඇසුරුම්…
ලොව වේගවත්ම මිනිසාටත් කොවිඩ් රකුසා බැල්ම හෙළයි

ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි විදෙස් මාධ්‍යවල සදහන් වෙනවා. බෝල්ට් පසුගිය 21 වැනිදා සිය 34 වන උපන්දිනය සැමරු අතර ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක…
මෛත්‍රීගේ උප අගමැති සිහිනය බිද වැටෙයි – පොහොට්ටුවේ නිල ස්ථාවරය මෙන්න !

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක…
මේ විලාසිතා එකතුව ඔබේ අල්මාරියේ තිබිය යුතුමයි !

විලාසිතා ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. එහි සීමාවක් නැහැ. ඒත් එය එක විලාසිතාවකට සීමා වන්නේ නැහැ. එය දහස් ගණනින්… දස දහස් ගණනින් විය හැකියි. ඒ නිසා ඔබට වඩාත් ගැළපෙන විලාසිතාවක් තෝරා ගැනීම ඇත්තටම අපහසු විය හැකියි. මේ පසුගිය කොවිඩ් වසංගත…
ළමා සහ තරුණ පිළිකා රෝගීන් ඉක්මනින් වයසට යන හේතුව සොයා ගනී

දරුවෙකු ලෙස හෝ තරුණයෙකු ලෙස පිළිකාවක් තිබීම වයසට යාම අවුරුදු 25කින් වේගවත් විය හැකිය එක්සත් ජනපද පර්යේෂකයන් තරුණ වියේදී පිළිකා වැළඳී දිවි ගලවා ගත් 60 දෙනෙකු මෙම පරීක්ෂණයට දායක කරගෙන ඇත. වයස්ගත වීමේ රෝගීන්ගේ මට්ටම් සමාන වයස්ගත පිළිකා වලින් තොර පුද්ගලයින්ට…
‘ගැබ් ගැනීමට පෙර’ අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණු 12ක්

පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ…
වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03

පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය.…
හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස්ට බාර දෙයි

පසුගිය අගෝස්තු 17 වැනි දින ප.ව 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන්නේය. විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන්…
සම්පත් බැංකුවේ මුළු වත්කම් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යයි

Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර…