රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙයි – සම්පූර්ණ ලේඛනය මෙන්න

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී සිදුවිය. රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු මෙහිදී දිවුරුම් දුන් අතර එම රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය…
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත‍්‍රීවරුන් පත්කෙරේ

දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි ‘දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්’ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබේ. අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සමගාමීව මෙම දිස්ත‍්‍රික් සම්බන්ධ්කරණ නිලධාරීන් වෙත ද පත්වීම් ලිපි ප‍්‍රධානය…
vivo වෙතින් නව ස්මාර්ට් දුරකථන 2ක්

Y50 සුවිසල් බැටරි ධාරිතාවයකින් සහ ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් සමන්විත අතර, Y30 උසස් Gaming පහසුකම් සහ පසුපස කැමරා 4කින් සමන්විතය. vivo මොබයිල් ලංකා සමාගම නූතනත්වයෙන් අනූන නව්‍යකරණ නවතම ස්මාර්ට් දුරකථන දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Y50 සහ Y30 ස්මාර්ට් දුරකථන වැඩිකාලයක්…
‘ශ්‍රී ලංකාවට ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ. එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක…
ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 19ක් ගැසට් කරයි

පසුගිය අගෝස්තු 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරවලට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ…
19 ක්ෂණිකව අහෝසිකර නව ව්‍යවස්ථාවක් ගේනවා – බැසිල්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහනට එක්වෙමින් සඳහන් අවධාරණය කළේය. 19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී බැසිල් රාජපක්ෂ…
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර්

මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස දක්වා  කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11 දා) තීරණය කළේය. නියමිත දිනට තරගාවලිය ආරම්භ කිරීම…
බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකව රටින් පලා යයි

බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ “ආරක්ෂිතව” සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි. විපක්ෂ නායිකාව රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද…
සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

ලියාපදිංචිය නොකළ විදුලි සංදේශ උපකරණ ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවීමට තීරණයක් විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී.…
රත්‍රං මිලේ වාර්තාගත ඉහළයාමක් – දැන් පවුමක් රු. 110,000යි

මේ වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 110,000 දක්වාත් කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 100,850 දක්වාත්, කැරට් 21 රන් පවුමක මිල රුපියල් 96,250 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි Colombo Gold Centre ෆේස්බුක් පිටුවේ දැක්වේ.…
එජාපයට නව නායකයෙක් සමඟ පූර්ණ පක්ෂ ප්‍රතිසංවිධානයක් ඕනෑ – රනිල්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලිව ම පෙන්වා දුන් බවත් එක්සත්…
SJB මන්ත්‍රීධුරවලින් 43%ක් ‘සුළුජන පක්ෂ’ ගිලිගත්තේ මෙන්න මෙහෙමයි !

පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන…
ජනපති නිසා මන්ත්‍රීවරු 30කගේ විශ්‍රාම වැටුප් අහිමිවෙයි

නියමිත කාලයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් අඛණ්ඩව වසර…
අපේ ජන පක්ෂයේ මහ ලේකම් හිමයෝ අතුරුදන් – ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය යළි අවුලක

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇතැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (10) මාධ්‍ය හමුවකදී හෙළි කළහ. මේ තත්ත්වය තුළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බව මැතිවරණ…
රනිල්ගේ අවසන් තීන්දුව සමග එජාපයේ යළි බල අරගලයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග…
මංගලගෙන් ජනපතිට සුභ පැතුම් සමග නිහඬ දේශප්‍රේමී බහුතරයට විශේෂ ඉල්ලීමක්

ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට  සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.- මංගල…