රජ පවුල කැළඹු ‘ඩයනා කුමරියගේ’  විලාසිතා 10ක්

‘ඩයනා කුමරිය‘ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ඇය ගැන අපි ඕන තරම් දන්න නිසා. ඒත් ඇයගේ විලාසිතා ගැන නම් ඔබ ‘ඕන තරම්‘ නොදන්න බව අපට සහතිකයි. ඊට හේතුව වන්නේ ඩයනා කුමරිය මිය ගොස් දශක දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත්…
බොලිවුඩය කැළඹූ සුපිරි නිළි කාජල්ගේ හොඳම චිත්‍රපට මෙන්න !

1990 දශකය ආරම්භයේදී බොලිවුඩයට පැමිණි කාජල් වඩාත් අවධානයට ලක් වුණේ 1993දී ‘බාසිගර්‘ සමගයි. එහි ඇය අතිවිශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. ඊට පසුව දිල්වාලේ දුල්හයියා ලෙ ජයන්ගේ Dilwale Dulhaiya Le Jayenge (1995), කුච් කුච් හෝටා හායි Kuch Kuch Hota Hai  (1998), කබි කුෂි…
බේරූට් පිපිරීම: ‘ලෙබනනයේ මානුෂීය අර්බුදය’ පුපුරා යයි

පසුගිය අඟහරුවාදා බ්රූට්හි සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන් ලෙබනනයේ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු අඟවා තිබේ. පිපිරීමට පෙරත් ලෙබනනය විශාල ආර්ථික පසුබෑමකට ලක්ව සිටියේය. බේරූට් වරාය පරිශ්‍රෙය් සිදු වූ දැවැන්ත පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 154 ක් මියගොස් 5,000 ක්…
‘උපත් පාලන පෙති’ ගන්නේ බලාගෙනයි ! ඒ ඇයි ?

අපි පසුගිය ලිපි මගින් උපත් පාලනය සදහා භාවිත කළ හැකි කොන්ඩම් ගැන කතා කළා. අපි මෙවර අවධානය යොමු කරන්නේ කාන්තාවන් අතර වඩාත් සුලභ උපත් පාලන ක්‍රමයක් වන උපත් පාලන පෙති වෙතටයි. මෙය සුලභව භාවිතා වන උපත් පාලන ක්‍රමයක් වුවත් එය…
2020 IPL: ඉන්දු – චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංග ය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ‘නාම අනුග්‍රාහකත්වයෙන්’ (title sponsor) චීන ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Vivo ඉවත් කළ…
කොරෝනා වසංගතයත් සමඟ රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?

රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට($2,000) අධික මට්ටමකින් ඉහළගොස් ඇත රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබේ. පළමුවරට එවැනි මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය. ඇමෙරිකා එක්සත්…
නව අමාත්‍ය මණ්ඩලය 10 වැනිදා දිවුරුම් දෙයි – අමාත්‍යධුර ගණන 26ක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සදුදා (10) දින මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට පමණක් සීමා වනු ඇති බයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 09 වැනිදා…
SLPP ‘ජාතික ලැයිස්තු නාම ලේඛනය’ මැතිවරණ කොමිෂමට – පරාජිතයින් නෑ

මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (7) දිනම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා වන නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් ඇතුළු ප්‍රවීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් මෙම ලැයිස්තුව තුළ කිසිදු…
‘SLPP’ කෙණෙහිලිකම් මැද’SLFP’ 15ක් උඩින්ම ජයග්‍රහණය කරයි

මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයින් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබෙනවා. ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දිනාගත් අතර…
අගමැති අනිද්දා දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 09 වනදා, ඉරිදා දිවුරුම් දීමට නියමිත බවත් ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නේ සිදුවන වරට වීම විශේෂත්වයකි. මීට පෙර එජාප…
‘දකුණේ ජ්‍යෙෂ්ඨයෝ පසුපසට – ගීතා – චොකා මල්ලි සහ පිල්ලෙයාන් ජය ගනී’ – රත්නපුර, දකුණ, මොනරාගල, මහනුවර සහ මඩකළපුව මනාප මෙන්න

රත්නපුරය දිස්ත්‍රික්කය – මරණ දඩුවම නියම වූ ‘චොකා මල්ලි’ දෙවැනි තැනට මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 08ක් ද සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 03ක් ද දිනාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන හිටපු සෞඛ්‍ය…
ප්‍රසන්න – විමල් සහ රොෂාන්ගේ සිහින බොදවෙයි – දිස්ත්‍රික්ක 07ක මනාප මෙන්න !

කුරුණෑගල දිස්ත්‍රික්කය – ලංකාවෙන්ම 01ක අගමැති මහින්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 527,394ක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. මෙය පසුගිය මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වශයෙන්…
මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසනවලට ගනන් හදපු හැටි මෙන්න

2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය. මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් 145 කම ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. එය ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී ආසන 128කින් සහ ජාතික…
ආයේ ඉල්ල ඉල්ල අඬන්න දෙයක් නැහැ; කියන්න දෙයක් නැහැ; ජනතාව අත පුරෝලා පොහොට්ටුවට තුනෙන් දෙකම දෙයි (මෙන්න සුපිරි ප්‍රතිඵලේ)

ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවශ්‍ය අයුරින් රට කිරීමට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන…
කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී

කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් දිනා ගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් (68.29%)ක් ද සමගි ජන බලවේගය ඡන්ද 131,317 (26.25%) ක් ද ජාතික…
බදුල්ල දිස්ත්‍රික්කය – පොහොට්ටුවට 6යි – දුරකථනය 3යි – අලියට බින්දුවයි

එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන බදුල්ල දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රීධුර 9/6ක් ජයග්‍රහණය කරමින්. සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 3ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 309,538 (62.06%) ක්ද සමගි…