කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළඳ…
Golden Milk: ලැබෙන කෝටියක් ගුණ ගැන දැන ගන්න කැමතිද ?

ඔබේ සෞඛ්‍යයට හා සමට හොඳ යැයි පවසමින් ඔබේ මව හෝ ආච්චි ඔබට කහ කිරි ලබා දී තිබේද ? ‘ඔව්‘ නම් එය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වාරයක් නේද? ඇය එසේ පැවසීමට හොඳ හේතුවක් තිබුණි. ඊට හේතුව වන්නේ ‘කහ කිරි‘ යනු ඉතා ඉහළ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ…
Miami Swim Week: බිකිනි විලාසිතා එකතුව

කැලිෆෝනියා පදනම් කරගත් පිහිනුම් ඇඳුම් සන්නාමයක් වන බේස් සහ බිකිනිස් (Baes and Bikinis) ඔවුන්ගේ 2020 එකතුව පසුගිය ජූලි 12 වන දා ‘මියාමි පිහිනුම් සතිය – Miami Swim Week ‘ අතරතුර පැරයිසෝ කූඩාරමේදී ප්‍රදර්ශනය කළා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන්…
පියයුරු පිළිබඳ ‘විශ්මය ජනක’ කරුණු 13ක්

ඔබේ පියයුරු ඔබේ ශරීරයේ අතිෂය වැදගත් දෙයකි. ඒවා රැකබලා ගත යුතු වැදගත් කොටසකි. හැඩය හෝ වයනයෙහි යම් වෙනසක් සිදුවී ඇත්දැයි නිතිපතා ස්වයං පරීක්‍ෂා කිරීම සහ නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් ඇඳීම සෞඛ්‍ය සම්පන්න සහ සුවපහසු ලෙස සිටීමට වඩාත් පැහැදිලි ක්‍රම දෙකකි.  ඔබ…
අවු. 25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

ක්‍රිකට් ක්‍රීඩා‍වේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. 2020 වසරේ ජූලි මස 17 වැනි…
පනින අය නම් පාර්ලිමේන්තුවට එවන්න එපා – බැසිල් ජනතාවගෙන් ඉල්ලයි

පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි. මීගමුවේ ඊයේ (25) පැවති කාන්තා රැස්වීමකට…
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.  පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු…
ඉන්දියානු යුවතියන් පිස්සු වැටුණු ශිල්පා ෂෙට්ටිගේ සාරි බ්ලවුස් එකතුව මෙන්න !

ශිල්පා ෂෙට්ටි‘ ගැන ලංකාවේ ඔබට අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැ. ඇය අපි කවුරුත් දන්න බොලිවුඩයේ සුපිරි නිළියක්. සුපිරි මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විලාසිතා එක මොහොතකින් ඉන්දියානු කතුන් පමණක් නොව ලෝකය පුරා කාන්තාවන්ගේ නෙත් – සිත් පැහැර ගන්නවා. ඊට පසු වෙන්නේ ඔවුන්…
මහ පොළොව මත වගාබිම් නැති – හිරු එළිය නැති ගොවිතැනට ලෝකය දැන් සූදානම් !

තාක්ෂණය යනු කෝකටත් තෛලයක් නොවේ. නමුත් ආහාරවල අනාගතය නැවත සකස් කිරීමේදී, එය පරෙස්සමින් භාවිතා කර පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි එක් මෙවලමක් වන අතර එය ග්‍රහලෝකයට මෙන්ම මිනිසුන්ටද සැලකිලිමත් වන තිරසාර පද්ධතියකට දායක විය හැකිය.  ලෝකය පුරා ජනගහන වර්ධනය සහ අදායම්…
මුහුණු ආවරණ: රූපලාවන්‍ය ලෝකය උඩුකුරු යටිකුරු කර දමන හැටි

හුණු ආවරණ පැළදීම මේ වන විට ගෝලීය අවශ්‍යතාවක් වී ඇත. එය කවදා අවසන් වේදැයි කිව නොහැක්කේ කොවිඩ් වසංගතය කවදා අවසන් වේදැයි කිව නොහැකි නිසාය. මේ තත්ත්වය තුළ මුහුණු ආවරණ පැළදීම ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වනු ඇති අතර ඒ සමග රූපලාවන්‍ය…
“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව  සිදු කරයි දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින්…
කුරුණෑගලට පූර්ණ සංවර්ධනයක් – අගමැති අපේක්ෂාවට ජනපති සහය

ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ  පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී. අතීතයේදී ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය…
Covid ආසාදනය හා සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් ‘සුවිශේෂ’ සොයා ගැනීමක් !

මව්වරුන්ගෙන් ‘අලුත උපන් දරුවන්ට කොවිඩ් ආසාදනය නොවන බව හෙළි වෙයිකොවිඩ් -19 ආසාදිත කාන්තාවන්ගෙන් දරු ප්‍රසූතියේදී තම බිළිදුන්ට කොවිඩ් ආසාදනය වීමට ඉඩක් නොමැති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. කොවිඩ් -19 ආසාදිත මව්වරුන් විසින් ප්‍රසූත කළ ළදරුවන් 120 දෙනකු සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකිනුයි…
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

පෙර පාසල් පද්ධතිය  අමාත්‍යාංශයක් යටතට පවරා  ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරිණ. ඊට අවධානය යොමු…
ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර…
T20 ලෝක කුසලානෙත් කල් යයි

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත්නොවීම හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වසරකින් කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබේ. මෙම තරගාවලිය මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව අවසන් විධායක කමිටු…