ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිල වශයෙන් දැනුම් දී ඇත. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන…
ජාත්‍යන්තර නීතියට කොකා පෙන්වමින් ‘රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක’

අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ”රුසියාව විසින් මෑතදී අභ්‍යවකාශ චන්ද්‍රිකා නාශක මිසයිලයක්…
ගෙවත්ත අයිනේ පුංචි ඉඩක ‘සල්ලි වැල් ටිකකුත්’ වවා ගනිමුද ?

නගරයේ සතිපොළ පැවැත්වෙන්නේ සෑම සතියකම සිකුරාදා දිනයටයි. අවට ගම්මාන වල මිනිසුන් එදින ටවුමට එන්නේ ඉදිරි දින හතට පිරිමසා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකය රැගෙන යාමටය. හිරු පායන්නටත් පෙර ලොරි බාගා අවදි කරගෙන පිට පලාත්වල සිට පැමිණි වෙළඳුන් බිම් කළුවර මැකී යද්දී…
පශ්චාත් Covid යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් අවශ්‍යයි – මිලින්දගෙන් යෝජනාවක්

විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු…
බොලිවුඩ් සුරූපිනියන් හැඩකළ ‘සුන්දර සාරි විලාසිතා’ 12කින් හැඩවෙන්න කැමතිද ?

කොවිඩ් අගුළු දැමීම හේතුවෙන් බොහෝ දෙනකුට දැඩි ආර්ථික අපහසුතා ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය යොවුන් තරුණ – තරුණියන්ට බලපානවා. මේ තත්ත්වය තුළ තම පෙම්වතා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙරුම් පුරා ගෙන සිටින තරුණියන් කල්පනා කරන්නේ ‘අඩු වියදමකින් උපරිම…
පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය

පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට  ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු…
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන ඔබ දැනගත යුතු සියල්ල

හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පුද්ගලිකව සිදු කරයි, එය සාමාන්‍ය ඖෂධවලට වඩා ලාභදායී විය හැකිය. සාමාන්‍යයෙන්, පිළියම් සංයෝගයක් ලබා දෙන අතර, එයින් අමුද්‍රව්‍ය කිහිපයක් වේදනාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. ප්‍රතිකාරය ආරක්ෂිත වන අතර දිගු කාලීන ප්‍රතිලාභ ඇත. හෝමියෝපති යනු කුමක්ද? හෝමියෝපති (Homeopathy) යනු නිරෝගී පුද්ගලයෙකු තුළ…
‘PCR පරීක්ෂණ ගැන’ ඇත්ත කියන්නේ පවිත්‍රාද ? ශවේන්ද්‍ර සිල්වා ද ?

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව, ව්‍යාප්තිය සහ විශේෂයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ගැන පසුගිය කාලය පුරාම දැඩි සැකයක් සමාජය තුළ මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් තුළ ද තිබෙනවා. මේ ගැන සැක පහළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුව නිවැරදි දත්ත, සංඛ්‍යා සගවා…
PCR පරීක්ෂණ 150,000ක් අවසන් – 8,200ක් කන්දකාඩුවලට

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (24) මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය…
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් ටෙස්ට් තරගය සඳහා ජොෆ්රා ආචර් කැදවයි

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්, තෙවැනි ටෙස්ට් තරගය ස්ථානය: එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් දින: ජූලි 24-28 ආචර් සිය පුහුණුවීම් සඳහා නැවත පැමිණෙන විට අභිප්‍රේරණය සඳහා අරගල කිරීම සහ එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි ක්‍රීඩා කිරීම සඳහා “100% මානසිකව නිවැරදි” වීම ගැන කතා කළේය. බටහිර ඉන්දීය…
අලුත්ම බොලිවුඩ් චිත්‍රපට 15ක පෙම්වතා සහ පෙම්වතිය මෙන්න !

කොරෝනා වසංගතය ලෝකයේ සෑම ව්‍යාපාරික අංශයකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. ඒ අතර දැවැන්තම බලපෑමක් ඇතිකළ ක්ෂේත්‍රයක් ලෙස විනෝදාස්වාද කර්මාන්තය සැලකිය හැකිය. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තය මේ නිසා දැඩි බිදවැටීමකට ලක්ව තිබේ. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සමාජයෙන් ඈත්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සිනමාහල්…
සෑම ඉලක්කයකින්ම ‘සාර්ථක වීමට අවශ්‍ය මානසිකත්වය’ වර්ධනය කර ගන්නේ කෙසේද ?

ඔබගේ ‘පාරදෘශ්‍යතාව’ ඉහළ නැංවීම ඔබේ ඉලක්ක වඩාත් පහසුවෙන් ළඟා කර ගැනීමට උපකාරී වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ උපායමාර්ගික මානසිකත්වයක් වර්ධනය කිරීමයි – එය ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. සාර්ථකත්වයේ රහස් ගැන ඔබ කියවන සෑම අවස්ථාවකම, තෝමස් එඩිසන්ගේ සුප්‍රසිද්ධ උපුටා දැක්වීම ඔබට…
කාන්තාවන් පැහැරගෙන ගොස් ‘ආදරය ඉල්ලන’ අපූරු ගෝත්‍රයක්

‘සුම්බා’ දූපතේ පවතින ”මනමාලියන් පැහැරගැනීමේ” චාරිත්‍රය `නතරකරන බවට ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රතිඥාවක් දී ඇත. දැඩි විවාදයකට බඳුන්ව ඇති ”මනමාලියන් පැහැර ගැනීමේ චාරිත්‍රය ක්‍රියාත්මක වන ‘සුම්බා’ යනු බාලි දූපතෙහි නැගෙනහිර දෙසින් පිහිටි තවත් දූපතකි. මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැර ගනු ලබන ආකාරය…
ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම  මහජන බැංකු ශාඛාවලින්

 ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල   තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින්…
එජාපය දෙකඩ වුණේ සජිත්ගේ දෙපිටකාට්ටු වැඩ නිසයි – මහින්ද

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරේදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් දකුණේදී ප්‍රකාශ කරන බවත් තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊ‍යේ (22)…
නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දකි.  ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත…