කාන්තාවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ මාර්ගෝපදේශයක්

රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනද, ගෘහස්ථ උපකාරයක් නොමැතිව, ගෙදර දොරේ වැඩ කටයුතු, ගෙදර හැදෑරීම යනාදිය පරිමාණයෙන් ඉඟි කරයි.  දෙපාර්ශ්වයම සමතුලිත කිරීමේ අවශ්‍යතාවය කාන්තාවන් දිගු කලක් තිස්සේ අරගල කළ දෙයකි. මේ සියල්ල මානසික ආතතිය,…
බැසිල්ගෙන් ‘මෛත‍්‍රීට’ ටොක්කක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳි ගොස් අලූත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඔවුන්ව පාරේ ඇවිද්දවන බවට තර්ජනය කළ කෙනත් මෙම මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියයි. අද ගාල්ලේ පැවති ජනහමුවකදී…
පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණේ ජනතාව  සූදානම්

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.   ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන්…
2021 මුල් භාගයට පෙර කිසිදු එන්නතක් අපේක්ෂා කළ නොහැකියි – WHO

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් පර්යේෂකයන් හොඳ ප්‍රගතියක් ලබා ඇති නමුත් 2021 මුල් භාගය වන තෙක් ඔවුන්ගේ පළමු භාවිතය අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් වාර්තාකරුවන්ට පැවසුවේ…
ට්‍රම්ප් චීනය සමග යළි පැටලෙයි

ලබන සිකුරාදා වන විට ටෙක්සාස් හි හූස්ටන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය චීනයට නියෝග කර තිබේ. බීජිං පාලනය විසින් එක්සත් ජනපදයේ මෙම නියෝගය “දේශපාලන ප්‍රකෝප කිරීමක්” ලෙස විස්තර කර ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික්…
පාලිත තෙවරප්පෙරුමගේ ‘හතර හන්දි කඩලා’

කොන්ත්‍රාත් සමාගමක නිලධාරීන්ගේ පහර කෑමකට ලක් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇත. හිටපු මන්ත්‍රීවරයා කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කළේ. පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන…
කොවිඩ්වලට මුහුණ දෙන්න පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රි ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය.…
කන්දකාඩු පොකුරේ සමාජය තුළ පැතිරීම පාලනයට කළා – පවිත්‍රා

නාවික හමුදාකඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩුපුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ යහා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින(22)…
රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි ! හම්බන්තොට තරුණයින් 4500ක් අනාථ කළ බවත් කියයි

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ…
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම: අන්තර්කාලීන වාර්තාව අගමැතිට

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම වාර්තාව මගින් යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති බවත්…
මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද…
සමගි ජන බලවේගය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක’ ප‍්‍රතිඵලයක් – නීතිඥ හිරණ්‍යා හේරත්

සමගි ජන බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රතිඵලයක් බවත් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර දැවැන්ත දේශපාලන පරතරයක් ඇති බවත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය සමගි ජන බලවේගයේ, නුවරඑළිය දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව අමතා…
ශෂී වීරවංශට වරෙන්තු

අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන  ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත. ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි…
කොරෝනා වෛරසය: ඔක්ස්ෆර්ඩ් එන්නත ‘පළමු පියවරෙන්’ සාර්ථක ප්‍රතිඵල

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවන ලද කොරෝනාවෛරසයට එරෙහි එන්නත ආරක්ෂිත මෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සමත් බව වාර්තා වේ. පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගත් අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ…
අලිගැටපේර වල ‘ඔබ නොදැන සිටි රුව ගුණ’ සහ කුණු නොවී ඉදවන හැටි

කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල් වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිව් තෙල් වලටයි, සූරියකාන්ත තෙල් වලටයි පමණි. ඒ අතින් මෙය ඉතා වටිනා ආහාරයක් අලිගැටපේර ගෙඩියක් හැදිලා පැහෙන්න ඇතැම්විට මාස 6 ක් විතර යනවා. ඉතින් වෙළෙන්දෝ…
එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින්  සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද…