පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් ඡන්දය දෙන්න –  ඇමති ප්‍රසන්න

එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පොහොට්ටුවේම මන්ත්‍රීධූර 150 ක් ලබා ගෙන තුනෙන් දෙකක…
මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක්

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මිනුවන්ගොඩ ආසනයේ ඉදිකර තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක් එල්ල විය. අද (20) අලුයම කිසියම් පිරිසක් මෙම කාර්යාල කඩා බිද දමා ගිණිබත් කර විනාශ කර ඇතැයි ගම්පහ පොලිසිය කියයි. මේ පිළිබද ව…
තවත් කදුකර කොටියෙක් මස්වැද්දන්ට බලිවෙයි

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටි දේනුවක් මන්දකට හසු වි මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටි දේනුව මිය ගොස් සිටි…
විජිතපුරේ සිදු වුණ පුරාවිද්‍යා සංහාරය අද සජිත් ප්‍රේමදාසට අමතකයි – මහින්ද

‘බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ඉතුරු කළේ නැති ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් මට මඩ ගැසීමට උත්සාහ කරනවා ඒත් මගේ රජයක් පැවැති හැම අවස්ථාවකම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට මම පියවර ගත්තා‘ යැයි…
කොරෝනා වසංගතයට එරෙහි සටනට එක්සත් ජාතීන් ඩොලර් බිලියන 10.3ක් ඉල්ලයි

කොරෝනාවෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් බිලියන 10.3 ක් ඉල්ලා සිටින අතර එය මෙතෙක් ප්‍රකාශයට පත් කෙරුණු විශාලතම අරමුදල් රැස්කිරීම ලෙස වාර්තා වේ. කොවිඩ් -19 හි බලපෑම හේතුවෙන් මෙම වසර අවසාන වන විට මිලියන 265 ක…
ඉන්දියාවේ කාසිරංගා වනෝද්‍යානයේ ‘ඉතා දුර්ලභ රයිනෝ පිරිසක්’ ගංවතුරේ ගිලී මියයති

ඉතා දුර්ලභ රයිනෝ අට දෙනෙකු ඇතුළු වන සතුන් 100ට වැඩි ප්‍රමාණයක් ඊසාන දිග ඉන්දියාවේ වනෝද්‍යානයක් තුළ මෑතදී හටගත් ජලගැල්මට හසුවී මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති. ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි කාසිරංගා වනෝද්‍යානය, මෙම සියවස ආරම්භයේදී ලොවින් තුරන්ව යාමට මුහුණ දුන් තනි…
සජිත් පොරොන්දු ඉටු කළ නොහැකි පොරොන්දු දෙන්නේ ‘අගමැතිකම නොලැබෙන නිසයි’

අලි දෙන්නම් කොටි දෙන්නම් කියන සජිත්ලාගේ පොරොන්දු දේශපාලනයට තවත් දුරටත් රට තුළ ඉඩක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය පොරොන්දු දේශපාලනයට තිත තබා ප්‍රතිපත්තිමය දේශපාලනයකට…
‘සැලා සහ ITN’ මැතිවරණ ඉතිහාසයේ ‘නින්දිතම’ ප්‍රචාරක ව්‍යාපාරය අරඹලා

ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරයට ‘ජාතික රූපවාහිනිය‘ හා ‘ස්වාධීන රූපවාහිනිය‘ ප්‍රවිෂ්ඨවී තිබේ.  පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ ජාතික, ස්වාධීන රූපවාහිනී නාලිකා දෙක යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්…
පහත වැටී ඇති ගම්මිරිස් මිල නංවන්න ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල්    450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිලකි. මෙලෙස පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර…
උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ

මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දිනත් පැවැත්වීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 06 වැනිදා දක්වා…
ප්‍රසන්න වෙනුවෙන් පොදුජන නීතිඥ සංගමය පෙරට

ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥවරුන් අධිකරණයේදී මුණ ගැසීමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංවිධානය අවධාරණය කරයි. ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නඩු දමන බවට ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය කළ ප්‍රකාශය කිසිදු නීතිමය…
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම – තවත් පුරාවිද්‍යා කෙප්පයක් ද ?

මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි. එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත! නිමේෂ තිවංකර සෙනෙවිපාලකර්තෘ/සංස්කාරකකුරුණෑගල විස්තරයශාස්ත්‍රීය පුස්කොළ…
‘සම ලිංගිකත්වය’ ගැන ඔබ නොදැන සිටි ප්‍රධාන කරුණු 08ක්

‘සම ලිංගිකත්වය‘ ගැන කතා කරන්න අපේ සමාජය කොහොමත්ම සූදානම් නැති වුණත් සම ලිංගික පිරිමි සහ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් අපේ සමාජයේත් සිටිනවා. මේ නිසා සම ලිංගිකත්වය කිසිසේත් පහහසුවෙන් නොසලකා හැරිය නොහැකි කාරණාවක් බව අපි පිළිගත යුතුයි. ඒත් ප්‍රශ්නය වන්නේ අපි…
Covid-19: වැඩියෙන්ම මැරෙන බව දැන දැනත් ‘පිරිමි මුහුණු ආවරණ පළදින්න’ අකමැති ඇයි ?

මෙය ඇත්තෙන්ම උත්ප‍්‍රාසාත්මකයි. මන්ද යත්, නිල සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ඇත්ත වශයෙන්ම කොරොන වෛරසය කාන්තාවන්ට වඩා පිරිමින්ට වඩා බරපතල ලෙස බලපාන බවයි කොවිඩ්-19 වසංගතයෙන් වැඩිම ප්‍රතිශයක් පිරිමින් මරණයට පත් වන වාතාවරණයක් තුළ පවා කාන්තාවන්ට වඩා පිරිමින් පුද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු…
2021 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර කිරීම මත එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 15 වැනි වතාවට පවත්වනු ලබන ආසියානු…
තුර්කි FETO ත්‍රස්තවාදීන් ‘ලංකාවේ අධ්‍යාපන සහ මාධ්‍ය ආයතනවලට’ මුදල් දීලා

රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ  එරට අධ්‍යාපන අමාත්‍යාංශයටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය  තුළ  ලක්ෂ 42ක් පමණ සියලු ජාතීන්ට අයත් ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබන …