ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා – අගමැති මහින්ද

රටේ ඇතිවී තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිට ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මේ දිනවල නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබුණ ද පළමු අවස්ථාවේ දී මෙන්ම එම වසංගතය පාලනය කර…
රාජාංගනයේ අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා

අද දින (17) රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු  කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.…
Covid-19 Today Hot: කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ

2020.07.17 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.17) සිදු කරනු ලැබූ ප්‍රකාශය…
කොරෝනා වෛරසයට ස්වේච්ඡාවෙන් නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් සොයයි

එන්නත් ලබා ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් කොරොනාවෛරසයට නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් ඉදිරිපත් වන ලෙස නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් ද ඇතුළු පර්යේෂකයින් පිරිසක් ඉල්ලා සිටිති. අදාළ එන්නත වෛරසයට එරෙහිව ආරක්ෂාව දෙන්නේ ද යන්න විමසා බැලීම එහි අරමුණ වී තිබේ. එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය…
නුවරඑළියේ දූෂිත ‘රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය’ අවසන් කරනවා – නීතිඥ හිරණ්‍ය හේරත්

නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්. නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ…
ජනපතිගෙන් අම්පාරේ ගොවි සහ පොදුජන ගැටලුවලට කඩිනම් විසදුම්

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්‍යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි…
සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ – මැකො

සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (ජූලි 16) යළි අවධාරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය. තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ…
Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්

කොරෝනා (කොවිඩ් 19)  වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා…
Covid-19 Today Hot: කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 08ක්

2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය “අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු පොකුරු සම්බන්ධව.  මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන…
SSC සභාපතීත්වය මහේලට

SSC කී‍්‍රඩා සමාජයේ (Singhalese Sports Club) හෙවත් ‘සිංහල ක්‍රිකට් සමාජයේ‘ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර කිරීමට එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා. ශ‍්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම…
ලොව දරු උපත්වල ‘විශාල පහළ යාමක්’

ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත.…
පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්

ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත සහතිකය පිළිගැන්වූහ.…
ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න

ඊයේ (15) දිනයේ දී ට්විටර් පරිශීලකයන් බොහොමයකගේ ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින්ද වාර්තාකොට තිබිණි. මූලික වශයෙන් ඇමරිකාව පදනම් කරගෙන සිටින ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට…
2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.…
හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ.…
Covid-19 2nd Wave: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය…