නුවරඑළියට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත යුගය අවසන් කරනවා – හිරන්‍යා හේරත්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොදු ජනතාවට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත පාලනය මෙම මහ මැතිවරණයෙන් අතුගා දමන බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පැවැති  ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය. දශක කිහිපයක් පුරා…
කන්දකාඩු Covid පොකුර පුපුරයි – අද තවත් ආසාදිතයින් 196ක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් අද දින (10) තවත් කොවිඞ්-19 ආසාදිතයින් 196 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඊයේ (9) දිනයේදී කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 56 දෙනකු වාර්තා වූ…
පිරිමින්ට නිතර මතු වන ලිංගික ගැටලු සඳහා වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

ලිංගික ගැටලූ’ අපි කාටත් සුලභ ඇතිවන තත්ත්වයක්. ඒත් ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමක් සිදු නොවන නිසා එවැනි අවස්ථාවකදී බොහෝ දෙනෙක් දැඩි ගැටලුවලට මුහුණපානවා. අවිද්‍යාත්මක, මිත්‍යාමය ප‍්‍රතිකාර ලබා ගැනීමට යනවා. එයින් තත්ත්වය තව තවත් සංකීර්ණ වෙලා ගැටලු රැසක් ඇති වෙනවා. මේ…
Hot Plate: ප‍්‍රසන්න ගැන මහින්දගෙන් ‘විශේෂ හෙළිදරව්වක්’

මම මේ කථා කරන්නේ ප්‍රතිපත්තියක් ගැන. මට මෛත්‍රී එක්කවත්, දයාසිරි එක්කවත් පුද්ගලික තරහක් නෑ. මට තියෙන්නේ බයක්. මම ඒ අවධානම රටට කිව්වා. නායකයන්ට කිව්වා. දැන් රට දැනුවත්. නායකයන් දැනුවත්. මම මගේ යුතුකම කළා. දැන් ඉතිං තීන්දුව තියෙන්නේ ජනතාව අතේ”. ප්‍රසන්න…
මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35ක් Covid-19ට බිලි

Covid-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මැදපෙර කලාපයේ රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනකු මිය ගොස් ඇති බවත් පසුගිය සති තුනක කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු කොවිඩ්-19 ආසාදනයෙන් මිය ගිය බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන්…
ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 දෙවන රැල්ල ගැන අලුත්ම තොරතුරු

ඔස්ට්‍රේලියාව පුරා දෙවෙනි කොරෝනාවෛරස රැල්ල පැතිර යාමත් සමග, මෙල්බර්න් නගරයම සති හයකට නැවත වසා දැමීමට එරට රජය නියෝග කළේය. නමුත් පොදු නිවාස ගොඩනැගිලි සංකීර්ණයක වෙසෙන 3,000ක පමණ පිරිසකට ඊටත් වඩා දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙල්බර්න් නුවර අනෙක් පදිංචිකරුවන්ට…
කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 60 හමුවීම සමග ලංකාවේ අවධානම යළි ඉහළට

අද (9) දින ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 60 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.07ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් වන අතර මේ…
රට ගොඩනැගීමට මට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න – ජනපති

පැල්පත් ජීවිතයෙන් පීඩා විඳිමින් සිටි තමන්ට මහල් නිවාස දුන්නා සේ මත් උවදුර රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස ජනතාව ජනපතිගෙන් ඉල්ලති.  මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා පාසල් දරුවාගේ සිට වැඩිමහලා දක්වා ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබේ. මෙය  තමන් මුහුණපා ඇති…
ජනපතිගේ කකුලෙන් අදින්නේ නැති ආණ්ඩුවක් පත්කර ගත යුතුයි – ඇමති ප්‍රසන්න

යහපාලනයට ගිය දයාසිරිලා රට හැදුව ද විනාශ කළා ද කියන්න අපි හොදට දන්නවා. යහපාලන ආණ්ඩුව කළේ රටට එරෙහි අණපණත් ගේනකොට, ස්වාමින් වහන්සේලා හිරේ දානකොට, රණවිරුවෝ හිරේ දානකොට දයාසිරිලත් ඒකට අත එසෙව්වා. පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන,…
පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිෂමට භාර දෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට භාර දුන්නත් එය භාර ගැනීම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර…
ජනාකීර්ණ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳිය යුත්තේ ඇයි ? නිවැරදි හේතු මෙන්න

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සෑම කෙනෙකුම නිවසින් පිටවන විට මුහුණු ආවරණයක් රැගෙන යා යුතු බව එක්සත් රාජධානියේ ජාතික විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා පවසා තිබේ. රාජකීය සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍රීමත් වෙන්කි රාමක්‍රිෂ්ණන් මහතා පැවසුවේ “ඔබ ජනාකීර්ණ පොදු ස්ථානවල සිටින සෑම විටම ආවරණ…
රන්වීර් සිං: රංගනයේ අති විශිෂ්ඨ බවට ඡායාරූපමය සාක්ෂි !

ජනප‍්‍රිය බොලිවුඞ් නළුවෙකු වන රන්වීර් සිංගේ 35 වැනි උපන්දිනය පසුගිය 06 වැනිදාට යෙදී තිබුණා. ඒත් ඉන්දියාව මුහුණ දී සිටින කොරෝනා වසංගතය නිසා වෙනදාට තිබුණු උත්සව සිරිය රන්වීර්ගේ උපන්දිනය වෙනුවෙන් තිබුණේ නැහැ. ඒත් සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් ඇතුළු ඉන්දීය මාධ්‍ය නම් රන්වීර්ගේ…
දැඩි විවේචන මැද ජනපති ට්‍රම්ප් ‘WHO’ නිල වශයෙන් අත්හරී

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති මතභේදවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක…
ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය සූදානම් – ඇමති මහින්ද අමරවීර

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල්…
පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ ‘අයුතු පරිහරණය’ ගැන මැ.කො යළි අවවාද කරයි

පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද (8) නිකුත් කර ඇති මෙම නිවේදනය සම්පූර්ණයෙන්…
සමගි ජන බලවේගයට ‘කොළපාට’ අහිමි වෙයි !

සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂය විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීම සදහා හිතාමතා සැලසුම් සහගතව ‘කොළ‘ වර්ණය භාවිතා කරන බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂමට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. මැතිවරණ…