මූල්‍ය සහ ලීසිං සමාගම්වල නීතිවිරෝධී ක්‍රියා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (16) රැස්වීමේදී මහ බැංකු ප්‍රධානීන්ට අවවාද කළ බවත් ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා…
ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

ආර්ථිකය යළි නගා සිටුවීමට රජයට සහාය වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ…
රජය දුන් සහන ජනතාවට ලබා දීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරනවා –  ඇමති ප්‍රසන්න

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහි ව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය…
ජනපති උපදෙස් පරිදි ආර්ථික පුනරුදයට මහ බැංකුවෙන්  කඩිනම් නව ක්‍රියාමාර්ග

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට ඊයේ (16) කළ අවවාදයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඊයේම හඳුන්වා දුන්නේය. කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක…
අගෝස්තු පළවෙනිදායින් පසු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පි.සී.ආර් පරීක්ෂණ තුනක්

අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.…
ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ…
රෙදි ගැළවුණේ ජනපතිගේද ? මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේද ? ඇත්ත කතාව මෙන්න !

මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි.  හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි.  ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට  රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, දකුණු පළාත් හිටපු  ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් විමසයි. මහ බැංකුවේ තීරණ…
කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීමට සමගාමීව මත්තලත් ගුවන් මෙහෙයුම් අරඹයි

අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය,…
ජනපති ගෝඨා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ‘රෙදි ගලවා’ නිරුවත් කරයි !

“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා  රටවල මහ බැංකු…
‘ඉන්දු – චීන දේශසීමාවේ ගැටුම්’ අතරතුර කොරියානු දේශසීමාව ද ඇවිලෙයි !

මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත. පසුගිය සති කීපය තිස්සේ එම කලාපයෙහි රඳවා සිටින දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මෝදුවෙමින් පැවතිණි. “උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය…
මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්න – ඇමති ප්‍රසන්න

මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ…
වැස්සත් සමඟ ඩෙංගු අවදානමත් උග්‍ර වෙයි !

ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර කොවිඩ් 19 වසංගත රෝගය මෙන්ම මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ඩෙංගු රෝගය ද මාරාන්තික බව අමුතුවෙන් කිය යුතු නැත. කොරෝනා රෝගය වසංගත තත්ත්වයක් වූයේ එය මිනිසාගෙන් මිනිසාට වේගයෙන් බෝවීම…
බීජිං නුවරින් Covid-19 ආසාදිතයන් 72ක්; චීනයේ දෙවන රැල්ල ඇරඹිලාද ?

චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා විය. පසුගිය සෙනසුරාදා ද තවත් ආසාදිතයන් 36 දෙනෙකු සොයා ගනු ලැබුණේ විශාල තොග වෙළෙඳපොළක් තුළ සිදු කෙරුණු පරීක්ෂණවලිනි. ඊට පෙර, දින…
රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර අවසන් – ඇමති ප්‍රසන්න

රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග විදේශ ආයෝජකයන් රැුසක් මෙරටට ආයෝජනයට…
බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු පෙරමුණ ගත  යුතු බව ජනපති අවධාරණය කරයි

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ…
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ‘ලීසිං නීතිය’ ගැන පූර්ණ විග්‍රහයක

ත්‍රීරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන් සුදු කොඩියක් දාලා ශෝකය ප්‍රකාශ නොකළේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කළු කොඩියක් දාලා විරෝධය පාන්න නොපෙළඹුනේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. හේතුව තමන්ට නොවන ප්‍රශ්නයක් ගැන ඉදිරිපත් නොවීමයි. ‘ජාතික ජන…