පිළිකා අවදානම: කාන්තාවන්ට විශේෂ පණිවුඩයක්

පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර කුඩා ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යන බවය. නමුත් ශාරීරික ව්‍යායාම තීව්‍ර ලෙස සිදුකිරීම මගින් අවදානම අඩුකරගත හැකි බවද මෙම පර්යේෂණය…
සුවඳ විලවුන් ගැන ඔබ දැන නොසිටි ‘සුපිරි සියල්ල මෙන්න…

සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි. කොකෝ චැනල් Coco Chanel  වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume…
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැනගැනීමට දුරකථන අංක

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි.  රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන…
පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක්

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි…
ගුවන් නියමු ඉල්ලුමට ප‍්‍රසන්නගෙන් සැපයුම නියමෙට

මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් ආරම්භ කිරීමට යයි. ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සදහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන…
පාන් මිල අඩු කෙරේ

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.
ඔය නට් එකක් පැන්නා කියලා මැෂිමක් නතර වෙන්නේ නෑනේ..

එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින්…
ගැබ්ගෙළ පිළිකාව ‘ HPv එන්නත’ ගැන ඔබ කොතරම් දැනුවත් ද ?

නව යොවුන් දැරියන්ට ලබාදිය යුතුමයිබහුවිධ අඹුසැමි සම්බන්ධතා පවත්වන කාන්තාවට ඉතා වැදගත් ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල මැදිවියේ කාන්තාවන්, ඒ කියන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් අතර බහුල වශයෙන් දක්වන ලැබෙන පිළිකා වර්ගයක් ලෙස ‘ගැබ්ගෙළ පිළිකා’ සැලකෙනවා. වෛද්‍යවරුන් කියන ආකාරයට ලංකාවේ…
පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද ? A to Z

වාහ වූ යුවලක, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික ‍යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ. එමගින්, පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ. කාන්තාව හා ඇගේ සහකරු‍ට ක්‍රියාශීලිව හා ‍නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට…
UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති…
38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය

එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි අතීත ක්‍රීඩකයන් පළමු හා දෙවන ලෝක කුසලාන එක්දින තරගාවලියන් පැවැති හැත්තෑව දශකයේ අග භාගයේ සහ මැද භාගයේ ලෝක සූරයන්ය. එම අවධියේ ලොව මවිත කළ,…
මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා – වනිඳු හසරංග

තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග දිනවන්නකු වීමට බව පවසයි. බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායමට…
බන්දුලගෙන් සජිත්ට කෝටි 6000ක අභියෝගයක්

අතුරු සම්මත ගිණුමට කරන ලද සංශෝධන සම්මත කිරීමට ඉඩ නොදීමෙන් සිය පාර්ෂිකයන්ගෙන්ම එල්ල වන චෝදනා  මගහැරීමට රජය පසුගිය මාස තුනේදි රුපියල් බිලියන 600ක් විනාශ කර ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනාව හැකි නම් ඔප්පු කරන ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන…
අපේ ෆෑන්ස්ලා බලන් ඉන්නවා අපි එනකල් -‘ජයශ‍්‍රී’ නිර්මාතෘන් කියන කතා

ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නෙ එක ම ප්‍රසංගයක එක එක ජාතියෙ මියුසික් ස්ටයිල්ස් ප්ලේ කරන එක. එක ම බෑන්ඩ් එක රොක්, රෙගේ සේරම ගහනවා. ඒ වගේ ම ගොඩක් ප්‍රසිද්ධ අය අනුන්ගේ සිංදුත් කියනවා. ඒකෙ වැරැද්දක් නෑ. නමුත් ජාත්‍යන්තරයට යනවා නම් එහෙම…
නාගරික ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට යුද්ධ හමුදා පොලිසියේ සහය

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සමඟ එක්ව නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වූ නව පියවරක් යටතේ කොළඹ නගරයට රථවාහන පිවිසෙන/පිටවෙන ස්ථානවලට දැන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා…
පසුගිය මාස තුනේ ‘ගෝඨාගේ’ ශේෂපත‍්‍රය මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර 2020-02-25 වන දිනට දින 100ක් සපිරේ. ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග මෙලෙස සාරාංශගත කෙරිණ. අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර…