සඳට යන්න කැමතිද? ගගනගාමීන් ඕනෑ

අභ්‍යවකාශයට යාම ලොව පුරා ලොකු කුඩා බොහෝ දෙනා දකින සිහිනයකි. අඩසිය වසකට ආසන්න කාලයක් සඳ මත මිනිසාගේ පා සටහන් නොතැබුනද එය වෙනස් කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි. එහි සැලසුම වී තිබෙන්නේ 2024 වනවිට පළමු කාන්තාව මෙන්ම මීළඟ පුරුෂයා ද චන්ද්‍ර…
බ්‍රිතාන්‍යය: “ඉස්ලාමීය නීත්‍යනුකූල නැහැ” අභියාචනාධිකරණය තීන්දු කරයි

ඉස්ලාමීය උත්සවයක් පවත්වා විවාහ වූ යුවළකට නීත්‍යනුකූලව දික්කසාද විය හැකි බවට මින් වසර දෙකකට පෙර බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබා දුන් තීන්දුවක් අවලංගු කරමින් ඉහළ අධිකරණයකින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. නඩුව ගොනු කළ යුවළ පැවැත් වූ ඉස්ලාමීය “නිකා” උත්සවය ඉංග්‍රීසි විවාහ…
ඉන්දියාවේ හමුදා නිලධාරිනියන්ට අධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්

ඉන්දීය හමුදාවේ අණදෙන නිල දැරීම සඳහා ඉඩකඩ සැලසෙන පරිදි ඔවුනට ස්ථිර අධිකාරී තත්වය ලැබීමට සුදුසුකම් දෙමින් එරට ඉහළම අධිකරණය තීන්දුවක් දී ඇත. එම තීන්දුවට අනුව උසස්වීම්, නිල දැරීම්, ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් ලැබීමේදී ඔවුන් පිරිමි නිලධාරීන් හා සම තැනට පත්වේ.…
අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ…
රු. බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව රජයේ මුදල් කාරක සභාවට

රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන…
SriLankan ගුවන් සමාගමට ඩොලර් මිලියන 50ක ණය ආධාර

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ. ලංකා බැංකුවට හා මහජන බැංකුවට මෙම ණය ඇප කර ලිපි නැවත නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාර්මික අපනයන,…
සයින්දමරුදු: සමාජ මාධ්‍ය අඩවිවල වෛරී ප්‍රකාශනවල ඉහළ යාමක්

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් ලබා දීම පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් විශාල වශයෙන් ජාතීන් අතර අසමගිය ඇතිකරවන සහ ජනාධිපතිවරයාට ඇතුළු වෙනත් ආගමික නායකයින්ට අපහාසවන ආකාරයේ වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ITSSL නිරීක්ෂණය කිරීමට හැකිවී…
විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම…
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි GMOA ඉල්ලයි

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය…
අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 2288ක්

අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287.677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා…
සිරිසේන සහ ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම ‌සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා. ඔහු සඳහන් කළේ නව…
බත් හදන – බත් කන සියලු දෙනාම දැනගත යුතු කතාවක්

දියවැඩියාවට වංගු ගසා කුස සනහන බත් කටක්ආසනික් වලට බියෙන් හෝ බත් අඩුකිරීම හොඳයි පසුගිය සතියකදී තම්බාපු හාල් හා කැකුළු හාල් ගැන සංසන්දනාත්මක ලිපියක් පළකිරීමෙන් පසුවද පෙර පුරුද්දට විද්‍යුත් ලිපිනයේ ‘ලැබීම්’ ගොනුව විවෘත කල මට දෑස් අදහා ගැනීමට පවා අපහසු විය.…
මෛත‍්‍රීපාල සිරිසේනට විජේපාල හෙට්ටිආරච්චිගෙන් ‘අභියෝගයක්’

මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි. අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
ගෝඨාගේ ආර්ථිකය ගැන ‘රවී ගෙන් ප‍්‍රබල හෙළිදරව්වක්’

අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක්…
සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්නැ‘යි ඇමැති ප‍්‍රසන්ගෙන් උපදෙස්

සංචාරක ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට පත් කළ කාර්ය සාධන බලකායේ වාර්තාව තමන්ට කඩිනමින් ලබා දෙන්න ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා අමත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍යංශ නිළධාරින් අතර පසුගිය දා පැවති…
ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් රු. මිලියන 250ක්

උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දෙයි. මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,…