ඩොලර් මිලියන 100ක් රැක ගන්න PB ගේ ‘ටිකිරි මොලේ’

වෙළෙදපොළේ සහල් මිල ඉහළ ගියත් සහල් ආනයනය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් රජයේ එම තීරණය නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත්…
‘සෝෆා’ සහ  MCC ගැන කෙහෙළියගෙන් ඉගියක්

‘සෝෆා ගිවිසුම’ අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා. අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවා. එහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා…
අභීත නිලධාරිනියක් සහ අමන දේශපාළුවෙක් ගැන ‘සංවේදී කතාවක්’

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් “මීගමුව කඩොලාන පද්ධතියක් පිහිටි භූමි ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනිය, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ සිය විරෝධය පළ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය…
ජෙනිෆර්ගේ ‘උණුසුම් විලාසිතාව’ අනුකරණය කළ ප‍්‍රියංකා ‘නෝන්ඩි’ වෙලා

‘අනුකරණය’ එහෙම නැතිනම් ‘කොපි කිරීම’ ඒ තරම්ම නරක දෙයක් නෙමෙයි. ඒත් ඒක හරියට කළොත් විතරයි ‘ලකුණු’ වැටෙන්නේ. නැතිනම් වෙන්නේ ‘නෝන්ඩි’ වෙන්න. බොලිවුඩ් නිළියෝ හොළිවුඩ් නිළියෝ අනුකරකරණය කරනවා කියලා පසුගිය කාලේ ලොකු ආන්දෝලනයක් සිදු වුණා. ඒක අවුලක් වෙන්නේ හොළිවුඩයේ තියෙන සංස්කෘතිය…
රාජපක්ෂලා ‘ගෙදර යවන හොදම ක‍්‍රමය’ මනූෂ කියයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (එස්.ජේ.බී) යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බවත්, මෙම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස අලියා ලකුණ ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. සියලුම පක්ෂවල එකගතාවයෙන් රාජපක්ෂවරු පරාජය…
එයාර් බස් ගනුදෙනුව ගැන අහන්න ‘කෝප්’ සැරසෙයි

පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී…
පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන ව්‍යවසායකයන්ට EDB අතහිත

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය හා එක්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 12 වන වරටත් සංවිධානය කරනු ලැබූ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය…
අමාත්‍යාංශයෙන් සිදුවන මහජන පීඩාවට විසඳීමට ප‍්‍රසන්න ගත් පියවර

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ…
‘ජනතාව සතුටු විය යුතු හේතුව’ නිවාස රාජ්‍ය ඇමැති ඉන්දිය හෙළි කරයි

රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.   ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.…
දකුණට ‘අලුත් මාරයෙක්’

2019 වසරේදී විදුලිසැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ 2019 විදුලි සැර වැදීම් මරණ වාර්තාව හෙලි කරනවා. 2018 වසරට සාපේක්ෂව එය සියයට 16ක වැඩවීමක්. මෙලෙස විදුලි සැර වැදීම් මරණ ඉහල යාම…
92 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොලිවුඩ් සුපිරි තරු හැඩකළ ‘සුපිරි විලාසිතා’

2 වන ඇකඩමි සම්මාන උළෙලේදී (ඔස්කාර්) විනෝදාස්වාදයේ ඉහළම ගෞරවය ලබා ගැනීම සඳහා සුපිරි තරු පරිපූර්ණ කළු පැහැති ඇඳුමින් සැරසී සිටියහ. නමුත් රාත්‍රිය සඳහා හොඳම පෙනුම දැකගත හැක්කේ පසු-සාදයයි. ප්‍රධාන උත්සවයෙන් පසු හොළිවුඩයේ ප්‍රියතම තරු බොහෝ දෙනෙක් සිය නැවුම් විලාසිතා සමග…
අලියා V ‘හදවත: අලුත්ම තත්ත්වය මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ‘සමගි ජාතික බලවේගය’ මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර බල අරගලය අතිෂය තියුණු වී තිබෙනවා. මැතිවරණ කොමිෂමේ වාර්තා අනුව…
ඉන්ටනෙට් Money & Marketing දෙකම එකට දෙන ලංකාවේ පළමු සහ එකම සමාගම!

ව්‍යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි.අද මේ මොහොත වන විට…
‘කෝවිඩ් 19’ ආසාදනයේ අඩුවීමක්

‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීන සෞඛ්‍ය අංශ වාර්තවල සඳහන්. එම වාර්තා අනුව ඊයේ (11) දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015 දෙනකු වන අතර ඊයේ දිනය අවසන් වන විට…
නව කොරෝනා වෛරසයට ‘අලුත් නමක්’

හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසයට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව අප මෙතෙක් දිනයක් ‘නව කොරෝනා වෛරසය’ ලෙස හැඳින්…
කිවී දේශයේදී ඉන්දීය ක‍්‍රිකට් අධිරාජ්‍ය බිඳ වැටෙයි

ඉන්දීය ක‍්‍රිකට් වංශ කතාවේ අපකීර්තිමත් දිනයක් ඊයේ (11) සටහන් වුණා. ඒ ඉන්දියාව ද්වීපාර්ශික තරගාවලියකදී තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත්වීම සමගයි. ඉන්දියාව මේ ආකාරයේ අමිහිරි පරාජයක් ලැබුවේ වසර 31කට පසුව වීම ද…