සජිතගේ් ‘ඩුපිල්කේට් UNPයට රනිල්ගේ UNPයෙන් බාල්දියක්

නව දේශපාලන පක්ෂයක් ලෙස ‘සමගි ජාතික බලවේගය’ ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති…
අපේ ජාතික පෙරමුණේ සභාපතිත් රනිල්ලු

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා. ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23…
මනූෂ නානාක්කාර ‘ජොන්ස්ටන්ට’ මුල මතක් කරලා දෙයි

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. නානායක්කාර මහතා මෙසේ ද…
‘විමල් කෝටි 100ක් සූදානම් කරගන්න’ – රිෂාඩ් බදුර්දීන්

තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතාට අභියෝග කළේය. අද (11) කොළඹ පිහිටි මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති…
වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.…
‘සැලා කන්න ආ’ නව අධ්‍යක්ෂ ජනරාල් ගැන හෙළිදරව්වක්

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගලගේ අත්තනෝමතික සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එකී සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තවත් ඔඩු දුවන තත්ත්වයක් මතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින්…
නව දේශපාලන ප‍්‍රවණතා ගැන චම්පිකගේ ‘අලුත් තියරිය’

රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම…
ක‍්‍රීඩාවටත් පොලිසියක්

2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.
බටහිර ඉන්දීය කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම (10 දා) ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම…
සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි. නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස…
වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ‘කොරෝනා ගැන සහතිකයක්’

ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ඇති බවත් මීට පෙර හමුවූ වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. මෙහිදී වැඩි දුරටත් අදහස්…
අත – පොහොට්ටු ගිවිසුම්වල ‘ඇත්ත’ ප‍්‍රසන්න හෙළි කරයි

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
රැකියා නැති උපාධිධාරීන් ‘ගෝඨගේ රැකියාවලින් හලන’ කොන්දේසියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී  සහතික කර ප්‍රාදේශීය…
සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,…
ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ශ‍්‍රීලනිපය සමග ගමනක් නෑ – පොහොට්ටුව

ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය…
ගරුත්වය රැක ගන්න ශ‍්‍රීලනිපය ‘අවබෝධතා ගිවිසුම්’ දෙක එළියට දමයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා. තම පක්ෂය විසින් ගත් මේ…