‘වියළි කාලගුණය දරුවන්ට හානිකරයි – සෞඛ්‍ය අංශ

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන අද (10) සවස සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වුණා. මෙම විශේෂ රැුස්වීම…
‘සජිත් පිළ ඉල්ලු හදවත’ මැකො නොදෙන හැඩ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා. එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ…
දේශීයත්වය රකින්න ඇවිත් ‘කලා විෂයන් හෑල්ලු කළාට’ ජනපතිට විරෝධය

පසුගිය දින අමාත්‍යාංශ සභාපති වරුන් හා අධ්‍යක්ෂකවරුන් පත් කිරිමේ හමුවේ දි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාවේ දි මාධ්‍ය තුළින් අනාවරණය කළ පරිදි සිංහල, පාලි, ඉතිහාසය හා පුරා විද්‍යා විෂයයන් හැදැරිම රටේ ආර්ථිකයට, සංවර්ධනයට පලදායි නොවන බවට හැගවෙන අදහසට…
එජාපය එක්ක තවත් දීග කෑවොත් මීළග පාර්ලිමේන්තුව ‘ජවිපෙන් තොර කලාපයක්’

ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. පාලන බලය හෙබ වූ එක්සත්…
යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ්…
විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න – ජනාධිපති ”විශ්ව විද්‍යාල පාඨමාලා…
සමාජ මාධ්‍යවල ‘වෛරී ප්‍රකාශන’ ඉහළට

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත. මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක්…
සජිත් ජනපතිවරණ ව්‍යාපාරයට ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙන’ මිලියන 3800ක් ඇදලා

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සදහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ  මේ…
නිමල් සිරිපාලට ‘ලකුණ’ ප‍්‍රශ්නයක් නැති වුණත් ‘නාමල්ට’ ලකුණ හරිම වැදගත්ලු

මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන අරමුණ වන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතු කොට මැතිවරණයට ඉදිරිපත්වීම බව අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. ඊයේ මහියංගණයේ පැවැති ජන හමුවකදී මේ…
ආණ්ඩුවේ චංචා දුෂණ මර්ධනයට ‘පී.බී.ගෙන් නව නියෝග ’

අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය 7…
දිනපතා ශ‍්‍රී ලංකාවේ 38ක් පිළිකාවට බිලිවෙයි

ශ‍්‍රී ලංකාවෙන් වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙකු පමණ වාර්තා වන බවත් දෛනිකව පිළිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනකු මිය යන බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 දෙනකු වාර්තා වන බවයි. ලෝකයේ…
26 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත හමුදා භටයා මරා දැමේ

තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි. සෙනසුරාද (පෙබරවාරි 08) හමුදා කඳවුරකින් ගිනි අවි සොරා ගැනීමට ප්‍රථම ජක්‍රපාන්ත් තොම්මා නමැති හමුදා භටයා…
එජාපයේ ‘තීරණාත්මක’ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප‍්‍රකාශ කළේය. විපක්ෂනායක කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා…
2015න් පසු‘ සිරිකොතට පය ගැහුවේ නැති බව’ කරු කියයි

ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු කළ තමා 2015 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පය නොතැබූ නමුත් යුතුකමක් වශයෙන් සළකා සමගිව ඉදිරියට යාමේ වැදගත්කම එක්සත්ජාතික පක්ෂයේ නායකයාට සහ නියෝජ්‍ය නායකයාට පැහැදිළි කර දුන් බවද ජාතික…
හිටපු ජනපති සිරිසේනට ‘අන්තර්ජාතික නඩුවක්’

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයේ’කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී…