සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ ‘විනෝද සමය’ වගෙයි

‘ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්’ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී…
මම වාහන ආනයනය කළ බව කියන මාධ්‍ය වාර්තා බොරු – රවී

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම…
තම චරිතාදානය මහ නාහිමිවරුන් පිළිගන්වමින් කරුගෙන් හෙළි දරව්වක්

වසර වසරක් පුරා දැරූ කතානායක ධුරයට සමුදීමට තමා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) මහා නාහිමිවරුවන්බැහැ දැකීමට ගිය අවස්ථාවේ ප‍්‍රකාශ කළා. එහිදී කතානායකවරයා තම චරිදාපදානය ද මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වූවා. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ…
චම්පික පිටකෝට්ටේ නිවසක මන්ද බුද්ධික දරුවෙක් අපයෝජනය කරලා

ගල් අගුරු මගඩිය ගැන පුවතක් පල කිරීම ගැන උරන වූ චම්පික ‘මව්බිම’ පුවත්පතට එරෙහිව කෝටි 150ක් ඉල්ලා අපහාස නඩු වක් දැම්මේය. නඩුව විභාග කිරීමට චම්පිකත් උසාවියට ගෙන්වූයේය . ‘‘ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක්…
රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සක්‍රීය ව භාවිතා කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළේය. අදාල…
කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

“වැඩ කරන රටක්” යන තේමාවෙන් යුතුව බලයට පැමිණි වත්මන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම වැඩ කරන ඇමතිවරුන් කීයෙන් කීදෙනෙක් සිටිවාදැ’යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා .. එකට කඩා පැන සෙව්වාක් මෙන් සෙවිය යුතුයැ’යි අපි සිතමු. ජනාධිපතිවරයාට රට…
ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ…
වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ…
බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ…
මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

පසුගිය කාලයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ මැර භික්ෂු නිකායේ එක් පාර්ශ්වයක ප්‍රධානයෙක් වන අම්පිටියේ සුමන නම් හිමිනම විසින් වෙනත් ආගමක පුද්ගලයෙකුට පහර දෙමින් අඩන්තේට්ටම් කරන වීඩියෝවක් නිකුත් කර තිබේ. නීතිය අතට ගැනීමේ මැර භික්ෂු සම්ප්‍රදාය දැන් පටිගත කර සමාජ මාධ්‍ය…
හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා. ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙන්. මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ…
හිටපු ඇමති දොස්තර රාජිතට ලෙඩෙන් ගොඩයන්න බැරිවෙයි..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(27) දවහල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා…
බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

අමු ගොබ්බ වැඩ.බුදු ස’ ඇති ඔය..? සිස්ටම් හදන්නලු.එන අයට නම්බර් එකක් දෙන්නලු.වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.හුම්… ස, ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ. ඕක කරන්න ඕන…
එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හාල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිල අහස උසට නැඟ ඇති සමයක ජනතාවගේ මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්කර ඇත්තේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න සෙවීමේ සහ අත් අඩංගුවට ගැනීම සඳහා වන නාටකයයි.…
තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වූ දැවැන්ත නායකයින්ට උපදෙස් දුන්නා යැයි කියා ගන්නා ලෝක-නාථ-අනාථ උපදේශක රාජිත සේනාරත්නගේම පුත් චතුර සේනාරත්නගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ(23) අපූරු ප්‍රශ්නයක් ඇසීය. එනම් ඔහුගේම පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත…
System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

System change, Smart governance තුළින් විප්ලවීය සංවර්ධිත රටක් කරන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සතියක් ගානේ රට රටේ පොළවල් වල ඇවිදිමින් සිටින බව නම් පෙනීයයි. මේ අතර ඔහුව ජනාධිපති කිරීමට ඡන්දය දුන් කෝඩුකාර…