කොහොමද.. වෙනස දැන් සැපද..? වතුර බිල අද ‌හෙට ඉහළට..! දැන් කාලත් ඉවර එකේ පුළුවන්නම් නාලා වරෙන්කෝ…

ඉදිරි දින කිහිපය තුළ ජල ගාස්තු නියත වශයෙන්ම ඉහළ දැමීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව සූදානමින් සිටින බවට වාර්තා ‌වේ. වසරක් පාසා ජල ගාස්තු ඉහළ නැංවිය යුතු වුවත් පසුගිය වසර 03ක් පුරා ජල ගාස්තු ඉහළ දමා ‌නොමැති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය…
පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවත්, අදාළ අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු…
දේශපාලනය තුළින් ලඳ බොලඳ වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි (වීඩියෝ)

“ඡන්ද කාලේ කියන දේවල් සහ ඒ කියන දේවල් ප්‍රායෝගිකව ඉටු කරද්දි තිබෙන වෙනස අපට දැන් පැහැදිළිව පේන්න තිබෙනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ…
චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනකට වැඩ වරදී..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක අතින් සිදු වූ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉදිරි දිනවලදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යයි වාර්තාවේ. 2016 වසරේ මෙම අනතුර සිදුවූ පසු රියදුරු ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කළ…
හාල් හදන්න අපිට නාඩු සහ සම්බා වී තොග වෙළෙඳපොළේ නැහැ – හාල් රජා හාල් මිලට හේතු කියයි

“අද වෙනකොට නාඩු සහල් සහ සම්බා සහල් හිඟයක්‌ පවතිනවා. මේ හිඟය පියවීම සඳහා සහල් යම් ප්‍රමාණයක්‌ පිටරටින් ගෙන්වනවා නම් මේකට විසඳුමක්‌ ලැබෙනවා” යෑයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.  ඒ මහතා එසේ පැවසුවේ කඩවත පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.…
සෙල්ලකතරගම ගණදෙවි කෝවිල ජලයෙන් යටවෙයි..

මේ දිනවල කතරගම ඇතුළු දකුණ හා ඌව පළාත්වලට මහ වැසි ලැබීම මත සෙල්ල කතරගම ගඟේ දේවාලය හෙවත් ගණදෙවි කෝවිල ජලයෙන් යටවී පවතියි. දින 04 ක්‌ පුරා දකුණු හා ඌව පළාත්වලට පවතින මහා වැසි මුල්කර ගෙන වෙහෙරගල ජලාශයේ ද වාන් දොරවල්…
රතුළුෑණු තොග මිල රු. 700 පනී; එළවළු මිලත් ‘අහස උසට’

මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිල වාර්තා කරමින් රතු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 700 ඉක්මවා ගොස් තිබෙන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිති සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සඳහන් කරනවා. ඔහු සඳහන්…
අතන මෙතන ගිය රතන දැන් ගෝඨාගේ සාක්කුවෙන් හිස්බුල්ලාගේ ජොකා අස්සට බැහැලා..

නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේට අද හිස්බුල්ලා මහතාත් ගොඩවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.  එදා හිස්බුල්ලා…
රට වටේත්, රටට ආපු පිටරට ගෑනු පස්සෙත් පන්න පන්නා දූෂණ කළ මැදමූලන රාජපක්ෂ ජාතකයේ අපතයින් ගැනූන්ට දුක් හැර වෙනයමක් දෙයිද..?

මැදමූලන රාජපක්ෂ ජාතකයේ මහ එකා වූ පර්සි මහින්දගේ පටන් ඔහු ගම වටේත් රට වටේත් කොටා ගෙන ගොස් ජාතක වූ ඒ ලේ ඇති අපතයින් තම පියානෝගේ කාලයේ රට වටේ ගැහැනු ළමයින් ප්‍රසිද්ධියේ දූෂණය කලා පමණක් නොව මෙරටට පැමිණි විදේශීක කාන්තාවන් පවා…
ගෙඹි වස්සා යළි පිම්මකට සැරසෙයි; ගොන් ගෙඹි වස්සා වැට පනින්න පෙර පක්ෂයෙන් පන්නා දමයි

සේනානායක පරපුරේ ලේ වලට අහඹු ලෙස කවලම් වූ විකෘති ජානයකින් නිර්මාණය වූ වර්තමානයේ “ගෙඹි වස්සා” කුප්‍රකට වස්සන්ත සේනානායක යළි මුදලට වැට පැනීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමීමට එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ(30) නියෝග කළේය. කොතරම් හොඳ…
ජනවාරි 08 විප්ලවය සහ එ.ජා.ප දිය උල්පත අපිරිසිදු කළ විජේදාස නොහොත් ඩීල්දාස නම් අසූචි පිඩ

හැට දෙලක්ෂක ප්‍රගතිශීලී ජනයා 2015 ජන 8 සිදු කලේ විප්ලවයකි. දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන රටේ සාරය උරා බොමින් සිටි රාජපක්ෂ කල්ලිය  පන්නා දැමීමට ජනයා  සමත් විය. නීතිය අතට ගෙන  ගෙන මහ පාරේ  මිනී මැරූ , සාහසික ලෙස මහජන දේපල කොල්ල…
තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌

අපරීක්‌ෂාකාරී ලෙස යතුරුපැදියක්‌ තනි රෝදයෙන් ධාවනය කිරීම සහ රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය යන චෝදනා දෙකට වරදකරු වූ යතුරුපැදිකරුට රුපියල් 50000 ක දඩයක්‌ මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය. දෙවළපොල, බලබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෙට්‌ටිආරච්චිගේ සිනෙත් දීපන…
ඇමති රාජිත යළි කට නිසා නසී (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයට යන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යට කර තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ අත්සනින් නිකුත්…
සන්ධානයේ පිරිසක් සජිත්ගේ සහයට එක්වෙති..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප…
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න..

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු ලෙස සටහන් වන්නේ 159 කි. එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ 154 වේ.…
ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමුගැනීම සනිටුහන් කරයි..

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පත් කිරීම අද දහවල් 12.00ට අවසන් විය. වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිිරීම සදහා මෙවර ඇප තැන්පත් කිරීමක් සිදු කර නැත. එනිසා ඒ මහතාට මෙවර ජනාධිපතිවරණයට…