ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් ඊයේ (12) දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය…
නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි

අද(14) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි. අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන් වෙයි. ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස්…
Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)

පසුගිය අගෝස්තු 11 වනදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ නැකතට අනුවත්, ඔහු පළමු ජාතිය අමතා කළ කථාව ආරම්භ කළ වේලාව අනුව ඔහු ඔහුගේ ජීවිතය විශාල හානියකටත්, සිය පෞරුෂය විශාල පරිහානියකටත් ලක්කර ගන්නා බව දේශපාලන…
මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් මංගල මෙන් මොංගල් ඉන්ධන මිල සූත්‍රය අනුව අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ…
එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!

එළැඹෙන ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකඟ වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ රට වෙනුවෙන් වගකීමක්…
ගංවතුර – සුළිකුණාටු ආසියාව වනසයි

ඉන්දියාවේ සහ චීනයේ ගංවතුරෙන් හා සුළි කුණාටුවලින් විශාල පිරිසක් මියගොස් තිබේ. දකුණු හා බටහිර ඉන්දියාවට බලපා ඇති ගංවතුරෙන් මේ වනවිට 140 දෙනකු මියගොස් තිබේ. මෙයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කේරළයේය. ජල ගැලීම්වලින් තවත් ලක්‍ෂ ගණනක පිරිසක් අවතැන්ව සිටිති. මේ අතර…
ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

“අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන්…
පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම්…
ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමටත් පෙර ගෝඨාගේ සහචරයෙකු වූ කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක ඇතුළු ඔහුගේ සහචර මැරයින් විසින් ඉතා සාමකාමීව සංවිධානය කොට තිබූ උද්ඝෝෂණයකට පහර දී එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් තඟ දමා…
කොළඹ කුණු දින දෙකකින් ඉවත් කරනවා – නා.කො

කොළඹ නගර සීමාව තුළ එකතු වී තිබෙන කසළ දින දෙකකින් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඊයේ (11දා) පැවසීය. වර්තමානයේ ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වයත් සමග කසළ මෙටි‍්‍රක් ටොන් 10 ක් අරුවක්කාලූව…
මහින්දට තිලංගගෙන් ලිපියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින්…
දේශපාලඥයෝ  නිසි වේලාවට නිවැරදි  තීන්දු තීරණ නොගැනීම තමයි රටේ  සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

“තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම…
රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව විපක්‍ෂ නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11) ප‍්‍රකාශයට පත් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ…
දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌

අඹුසැමි ආරවුලකින් පියා වෙන් වී යැමෙන් පසුව මවගේ සෙවණේ ජීවත් වූ අවුරුදු 14 ක දැරියක්‌ මවගේ අනියම් පුරුෂයා අතින් කෙළිසී ගැබිනියක්‌ බවට පත්වීමේ ෙ€දජනක පුවතක්‌ බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වේ. පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව…
උසස් පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා තනතුරුවල පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය ඊයේ (11 දා) සහ පෙරේදා (10 දා) කටයුතු කර ඇත.  සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ස්ථාන මාරුවීම් ලැබූ…
වැසි සහ සුළං ඉදිරි දිනවලත්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත‍්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත‍්‍රික්කවලත් සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 දක්වා ක්‍ෂණිකව ඉහළ යෑමේ හැකියාවක්…