Blog

  • සාම්ප්‍රදායක මිනිස්සු කරන්නේ හැමදේටම ගල් ගහන එක – ගයේෂා පෙරේරාගෙන් හීන් ටොක්කක්…

    සාම්ප්‍රදායක මිනිස්සු කරන්නේ හැමදේටම ගල් ගහන එක – ගයේෂා පෙරේරාගෙන් හීන් ටොක්කක්…

    රංගන ශිල්පිණියක් ලෙස මෙන්ම දේශපාලනයට සම්බන්ධ වෙමින්ද කතාබහට ලක්වූ ගයේෂා පෙරේරා පුවපත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුණා.
    එම සංවාදය පහතින් ,

    වර්තමානයේ දේශපාලනමය කටයුතුවල තත්ත්වය කොහොමද?

    පසුගිය කාලයේ ඉතාම ප්‍රවේගකාරී දේශපාලනමය තත්ත්වයක්‌ තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය ටිකෙන් ටික සමනය වෙලා තියෙනවා. මේ කාලය බොහොම නිවාඩු පාඩුවේ ගත කරනවා.

    ඔබ පසුගිය මැතිවරණයට සහභාගි වුණා. එහිදී මොකද වුණේ? ඒ ගැන ඔබගේ අදහස….?

    ඔව්, එහිදී අපිට ලැබුණේ 20% ට අඩු ප්‍රතිඵලයක්‌. ඇත්තටම එය ප්‍රශ්නයක්‌ නොවෙයි. මොකද රටේ දේශපාලනය ගැන ජනතාව හිටියේ එතරම් පැහැදීමකින් නොවේ. ජනතාවට කිසිම විශ්වාසයක්‌ රටේ දේශපාලනඥයින් ගැන තිබුණේ නැහැ. ජනතාවගේ විශ්වාසය ඇති කර ගැනීමට කියා ඔවුන් කිසිවක්‌ කර තිබුණේද නැහැ. එහෙම වුණාම සමස්‌තයක්‌ විදිහට එය සෑම ඡන්ද ප්‍රතිඵලයකටම බලපානවා.

    එය නිවැරදි කර ගැනීමට ඉදිරියේදී ඔබ ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    මෙහෙමයි, පක්‍ෂ භේදයක්‌ නැතිව, දේශපාලනය යහපත්, හරි විදියට යොදා ගන්න පුළුවන්. නමුත් අපේ සමාජයේ වෙන්නෙ පක්‍ෂ සහ පාට වෙන වෙනම බෙදා ගෙන මිනිසුන්ගේ ඔළුවලට එකකට එකක්‌ වෙනස්‌ අදහස්‌ හා විවිධ මත දමන එකයි. මූලිකවම මම දකින්නේ මෙහිදී විශ්වාසය ඉතාම වැදගත්. මිනිසුන්ගේ විශ්වාසය දිනාගැනීම තමා මූලිකවම කළ යුත්තේ. ඒ සඳහා සියලුම දේශපාලනඥයින් ඔවුන්ගේ උපරිමයෙන් හරි දේ කළ යුතුයි. ජනතාවත් සමඟ ඉන්න කෙනාට තමයි ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ. ඉතින් මටත් කොහොමත් ජනතාව සමඟ රැඳෙන්න කටයුතු කරන්න අවස්‌ථාවක්‌ ලැබිලා තියෙනවා. එයින් මට දේශපාලන කටයුතු සඳහා ලොකු පිටිවහලක්‌ ලැබෙනවා.

    කලාවයි දේශපාලනයයි දෙක එකකට එකක්‌ වෙනස්‌ම පැති දෙකක්‌නේ. කොහොමද ඔබ එය සමබර කර ගන්නේ?

    ඔව්. කලාව එක පැත්තක්‌. දේශපාලනය එක පැත්තක්‌ නමුත් මේ අංශ දෙකම පවතින්නේ රටක ජනතාව මත. ජනතාව සමඟ බැඳිලා ඉන්න තරමට තමයි අපට මේ දෙකම ඉතා හොඳින් පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නෙ. මිනිසුන් එක්‌ක බැඳිලා වැඩ කරන කොට කලාවයි දේශපාලනයයි එක ළඟටම ගන්න පුළුවන්. කලාවෙන් කරන්නෙත් මිනිසුන් පිනවන එක. සතුටු කරන එක. දේශපාලනයෙන් කෙරෙන්න ඕනෙත් ඒකනේ.

    මේ දෙකෙන් වැඩියම කැමති මොකටද?

    කලාවට තමයි මම කැමති. මොකද කලාව නිසා තමයි මේ යන මාර්ගය හැදුනේ. හොඳ විදියට හරි විදියට හිටියොත් කලාවේ රැඳීමට කිසිම බාධාවක්‌ නෑ.

    කවදා හරි කලාවෙන් සමු අරන් දේශපාලනයට එනවාද? දේශපාලනයෙන් සමු අරන් කලාවට එනවාද?

    දවසක මේ දෙකෙන්ම සමු ගන්නවා. හැමදාම මේ කිසිවක්‌ කරන්න බැහැනේ.

    ඔබ රඟ පෑ චරිත, සමාජයේ බොහෝ ආන්දෝලනාත්මක කතා බහට ලක්‌වුණා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

    ඒ ගැන මට කිසිම ගැටලුවක්‌ නෑ. අර කතාවක්‌ තියෙනවානේ, ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඒ නිසා මම රඟ පෑ චරිත ඔස්‌සේ විවේචන කරන අය මං ගැන ඇත්ත සහ මම රටට ලබා දුන් කීර්තිය ගැන නොදන්නවා ඇති.

    ඔබ රඟපෑම සඳහා යොමු වුණේ කොහොමද?

    මම 2006 ශ්‍රී ලාංකීය රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා. ඉන් පසුව තමයි මට ආරාධනා ලැබුණේ, නිරූපණ ක්‍ෂේත්‍රයට සහ රඟපෑමට.

    ඔබට ප්‍රේක්‌ෂකයින්ගෙන් වැඩි ප්‍රතිචාරයක්‌ ලැබුණා ?

    එය නම් කීමට අපහසුයි. නමුත් සුජාතා මැණිකෙ” චරිතයට ගොඩාක්‌ ප්‍රතිචාර ලැබුණා.

    ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවාද?

    මොහාන් නියාස්‌ මහත්මයාගේ “බඹර වසන්තය” ලකී ඩයස්‌ මහත්මාගේ “බ්‍රේකින් නිව්ස්‌” සහ තවත් චිත්‍රපට කීපයක්‌ රඟපෑවා. නාට්‍යය ගැන කියනවා නම් සුමිත් ගල්හේන මහත්මාගේ නාට්‍යය ඇතුළු නාට්‍ය කිහිපයක්‌ රඟපෑවා.

    මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු ගණනාවක අත්දැකීම් ඇති ඔබ ආධුනික ශිල්පීන්ට දෙන උපදෙස්‌ මොනවාද?

    මේ ක්‍ෂේත්‍රයට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි එන හැම කෙනෙකුටම මෙහි රැඳෙන්න බැහැ. එහෙම රැඳෙනවා නම්, ඒ රැඳෙන්න පුළුවන් කාලය කොපමණද කියලා කියන්නත් බැහැ. ඒ නිසා තමන්ගේ හැකියාව ගැන හරියට දැන ගෙන හරියට වැඩ කරනවා නම් හොඳ ගමනක්‌ යන්න පුළුවන්.

  • මේ වනවිටත් ශ්‍රීලනිප මැයි දින සැමරුමට රට වටින්ම මහ සෙනගක් මඩකලපුවට…. (Update)

    මේ වනවිටත් ශ්‍රීලනිප මැයි දින සැමරුමට රට වටින්ම මහ සෙනගක් මඩකලපුවට…. (Update)

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදීයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වන අතර මේ වනවිටත් සැලකියයුතු ජනතා සහභාගිත්වයක් මඩකලපුවට පැමිණ ඇති බව අපට වාර්තා වේ….

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්  අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ  ‘ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය’ තේමා කරගනිමින් මෙවර කම්කරු දිනය සමරන බවයි.

  • ඒකාබද්ධ මැයි රැලිය පැවැත්වෙන ගාල්ලට සවස 02න් පසු සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වැසි…

    ඒකාබද්ධ මැයි රැලිය පැවැත්වෙන ගාල්ලට සවස 02න් පසු සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වැසි…

    ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින සැමරුම් රැළිය අද පැවැත්වෙන්නේ ගාල්ල සමනල කි‍්‍රඩාංගනයේදී වන අතර අද සවස 02න් පසුව ගාල්ලට සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වර්ෂාවක් ලැබීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගින් සංවිධායක කමිටුව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව අපට වාර්තා වේ.

    කෙසේවෙතත්  ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ අයහපත් කාලගුණික තත්වය යටතේ වුවද සිය මැයි රැළිය සඳහා ලංකාව පුරාම ජනතාවගේ සැලකියයුතු ජන සහභාගීත්වයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

  • එජාප මැයි රැළියේදී කතිකයන්ගෙන් පක්ෂ නායකත්ව බලු පොරය දරුණු ලෙස යලිත් කරලියට…

    එජාප මැයි රැළියේදී කතිකයන්ගෙන් පක්ෂ නායකත්ව බලු පොරය දරුණු ලෙස යලිත් කරලියට…

    ඊයේ  (06) පැවැති එක්සත් ජාතික පක්ෂ කම්කරු දින රැළියේදී පක්ෂ නායකත්වය පිළිබඳ විවිධ මත පළවුණා.

    රැලිය ඇමතූ පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ 1994 සිට මෙරටේ ජනාධිපතිධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් කෙනෙක් තේරි පත් නොවූ බවත් මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා තරග කල යුතු බවයි.

    කෙසේවෙතත් පක්ෂයේ ප‍්‍රචාරක හා ජනසන්නිවේදන ලේකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ පොදුජන පෙරමුණ පිහිටුවා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා වටේ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටා සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වටේ බවත්, මෙවැනි පක්ෂ පුද්ගලයින් නැති විට පක්ෂයත් නැති බවයි. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියත් නැතත් එක්සත් ජාතික පක්ෂය නැති නොවන බවයි. එයට හේතුව එක්සත් ජාතික පක්ෂය පුද්ගලයෙක් වටේ බිහිවූව පක්ෂයක් නොවන නිසාවෙන් බවයි.

    පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද පක්ෂ නායකත්වය පිළිබඳ අදහස් පළ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පත් කර තිබෙන නව නිළධාරි මණ්ඩලයත් සමග ඉදිරියේදී එකමුතුව පක්ෂ නායකත්වය සමග දැවැන්ත සංවිධානයක් ඇති කිරීමට හෙට සිට කටයුතු ආරම්භ කරන බවයි.

    සිදුවිය යුත්තේ ඔලූගෙඩි මාරු නොව තනතුරු මාරුව නොව පාක්ෂිකයින්ගේ අපේක්ෂා ඉටු කිරීම බවයි පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී කියා සිටියා. 

    අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුමට පක්ෂයේ ජනපි‍්‍රය චරිත කිහිපයක් එක්ව සිටිනු දැකගත හැකිවූයේ නැහැ. ඒ අතරට අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් සහ දයා ගමගේද අයත්. 

    රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා විදේශගත වීම හේතුවෙන් රැළියට සහභාගී වී සිටියේ නැහැ.  හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා රංජිත් අලූවිහාරේද කම්කරු දින රැළියේදී දැකගත නොහැකි වූ බවයි එය වාර්තා කළ අප  වාර්තාකරු පැවසුවේ. 

  • ඊයේ එජාප මැයි දිනය වර්ජනය කල හිරුණිකා අද මඩකලපුවේ ශ්‍රීලනිප මැයි දින සැමරුමට….

    ඊයේ එජාප මැයි දිනය වර්ජනය කල හිරුණිකා අද මඩකලපුවේ ශ්‍රීලනිප මැයි දින සැමරුමට….

     

    පක්‍ෂ ප‍්‍රතිසංවිධානය පොරොන්දු වූ පරිදි සිදු නොකිරීමට විරෝධය පලකරමින් එජාප මැයි දින සැමරුම වර්ජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එජාප විප්ලව පිලේ කිහිපදෙනෙක් අද ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි දින රැලියට එක්වීමේ සුදානමක් පවතින බව අපට ලැබෙන විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.. 

  • මගේ ළමයට පද හදන්න එපා.. මේ ඉන්නේ තාත්තා.. පියුමි හංසමාලි සැමියා ගැන ඇත්ත කියයි…

    මගේ ළමයට පද හදන්න එපා.. මේ ඉන්නේ තාත්තා.. පියුමි හංසමාලි සැමියා ගැන ඇත්ත කියයි…

    පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ පුවත් මවන චරිතයක්.

    පියුමි Facebook එකට දාන සමහර Photo නිසා ලොකු කතාබහක් ඇතිකරනවා.

    මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු පියුමිගේ  Facebook Post එකක් ගැන.

    පියුමි තමන්ට දෝෂාරෝපන එල්ලකරන අයට මුහුණුපොත හරහා ලොකු කනේ පහරක් එල්ල කර තිබුණා. ඒ තමන්ට ගහන මඩ වලට ඇගේ පුතාව සම්බන්ධ කරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක.

    “තාත්තයි පුතයි 😍🎉💃මා දරැ සෙනෙහස හොදට දන්නා ගැහැනියකි මා හට කව්රැන් මොනා පැවසුවත් මාව ලගින් ඇසුරැ කරන සියලු දෙනා මාගේ හැටි හොදා කාරවම දනිමි.ලොකයාට කැ ගසා කිමට අවශ්‍යය නැත මා ගැන.මා කිසි සෙත් දරැවාට පිය සෙනේහස අහිමි කරෙ නැත.මවු සෙනෙහස සැමදාම ඔහු ලගය.විටෙක පිය සෙනෙහසද මව් සෙනෙහසද දෙකම මා ඔහුට දුන්නෙය.මා මෙතෙක් දවසක් නිහඩ විය.සියලු දෙනාගෙම බැනුම් ඇසුවෙය නමුත් තව දුරටත් මා හට එහෙම සිටිමට නොහැක ලොකයා දැන ගත යුතුය.මෙ ඇත්ත plz පිංසිද්ද වෙයි.ඔනැම මඩක් මා හට ගසන්න දාරා ගැනිමෙ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ද නොකරන්න.😭මොකද දැනටමත් සියලු දෙනාට දැන ගන්න ඔනේ සියලු දෙ දැන ගැනිමට සලසවා ඇත.දැං කව්රැ කව්රැත් හිත් වලට කතා කරලා අහන්න බලන්න තමන් හරිද වැරදිද කියලා.වැරදි කරපු කිසිම කෙනෙක් නැතුව ඇති ඔක්කම පත්තිනි අම්මලා”

  • ප්‍රසිද්ධ නිරූපිකාවකගේ සරාගී ඇදුමට ෆෝම්වු සුනඛයෙකු කරපු අන්තර්ජාලය කැළඹු විඩියෝව මෙන්න…

    ප්‍රසිද්ධ නිරූපිකාවකගේ සරාගී ඇදුමට ෆෝම්වු සුනඛයෙකු කරපු අන්තර්ජාලය කැළඹු විඩියෝව මෙන්න…

    ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාල වෙබ් අඩවිය හරහා ජනප්‍රියත්වයට පත්ව සිටින නිරූපිකාවක් වන ඩියානා මුනිරාගේ වීඩියෝවක් සමග විශාල ප්‍රශ්නයක් මතුව තිබෙනවා.

    ඩියානා නම් වූ මෙම නිරූපිකාව සරාගී ජායාරූප කිහිපයක් ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි Russian royal terrier වර්ගයේ සුනඛයෙකු සමග සෙල්ලම් කර තිබෙනවා.

    ඒ අවස්ථාවේ අදාළ සුනඛයා එකවරම ඇගේ ඇගේ එල්ලී ලිංගික එක්වන ආකාරයට උත්සාහ දරා තිබෙනවා.

    එම ස්ථානයේ සිටි අදාළ සුනඛයාගේ හිමිකරුවා වන Tony Toutouni සුනඛයාට පවසනවා ඇය සමග ලිංගිකව එක්වන ලෙසට, එම වචන අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයෙන්ම පටිගතව තිබෙනවා.

    ඩියානා පවසන්නේ මේ සිදුවීම නිසා තමන් විශාල අපහසුතාවයකට පත්වූ බවයි.

    කෙසේ වෙතත් අදාළ වීඩියෝව ඇය විසින් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා මුලින්ම විශාල සටහනක් සමග දමා තිබෙනවා.

    ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලය විශාල කැළඹීමකට ලක්ව තිබෙනවා සත්ව හිංසනය නිසාවෙන්.

    මේ නිසා අදාළ සුනඛයාගේ හිමිකරු වනTony Toutouni පවසන්නේ තමන්ගේ සුනඛ්‍යාට ලිංගික බලපෑම් කළ බවයි.

    මේ සම්බන්ධයෙන් නඩුවක්ද ගොනු කර තිබෙනවා.

    ඊට නොදෙවැනි වූ ඩියානා නම් මේ නිරූපිකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

    ඇය පෙන්වා දෙන්නේ තමන්ට සුනඛයෙකු විසින් බලහත්කාරකම් කළ බවත්, ඉන් තමන් මානසික වැටී ඇති බවයි.

    OBSESSED 👙 @fashionmiamistyles305

    A post shared by 📧Deyanamounira90@gmail.com (@deyana_mounira) on 

     

     

  • කොල්ලො කරන දේ ප්‍රසිද්ධ වුනාට කෙල්ලන්ගේ අප්‍රසිද්ධ ස්වයං වින්දනය ගැන ඔබ නොදත් දේ මෙන්න…

    කොල්ලො කරන දේ ප්‍රසිද්ධ වුනාට කෙල්ලන්ගේ අප්‍රසිද්ධ ස්වයං වින්දනය ගැන ඔබ නොදත් දේ මෙන්න…

    කාන්තා ස්වයං වින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක.

    ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්තම් ඉතින් කාන්තා අයිතිවාසිකම් කඩකරනව කියල මට විරුද්ධව අජටිඔන් ගන්නත් බැරි නෑ ඔය කට්ටිය.

    මං කලින් ලිපියක කිව්ව වගේම ලෝකෙ කාන්තාවන් ගෙන් 65% විතර ප්‍රමානයක් ස්වයං වින්දනයේ යෙදෙන බව ලොක සෞක්‍ය සංවිධානය මගින් කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනව.

    සමහරු හිතනව ඇති අපේ වගේ රටවල් වල මෙ අගය අඩු ඇති කියල.

    එත් මං නම් හිතන්නෙ අද රටේ තියන තත්ත්වයත් එක්ක මෙක වැඩි උනොත් මිසක් අඩුනම් වෙන්නෙ නෑ කියල.

    කවුරු කොහොමකිව්වත් මේ ස්වයං වින්දනයේ යෙදීමෙන් අපිට විශාල වාසි ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.

    වැදගත්ම දේ තමයි තමන්ගෙ ශරීරය ගැන තමන්ටම හොඳ අවබෝධයක් ලැඛෙන එක.

    තමන්ට තමන්ගෙ ශරීරයේ රසතැන් ගැන ක්‍රියාකරීත්වය ගැන හොඳ අවබෝධයක් නැත්නම් අපි කොහොමද වෙනත් කෙනෙක් අපිව හරියටම සතුටු කරයි කියල බලාපොරොත්තුවෙන්නෙ. මේක පිරිමින්ට පමනයි කියල තමයි ගොඩක් අය හිතන් ඉන්නෙ එත් කාන්තාවන්ටත් මෙකෙන් ඒ වාසිම ලබාගන්න පුලුවන්.

    හරි එහෙනම් අපි කතාවට බහිමුකො.

    ලිංගිකත්වය කියල කියන්නෙ ශාරීරික වැයමක්.

    එක්තරා විධියකට බලපුවහම මේකත් නිකම් ක්‍රිකට්, පාපන්දු, රග්බි වගේම තමයි අපූරු ක්‍රීඩාවක්, ඒකනෙ අපේ පැරැන්නො මෙකට රති කෙලිය කියල කිව්වෙ.

    ඔබට පිහිනීමට විශෙෂ දක්ෂකමක් තියනවා කියල හිතමු, මෙය ඉබේම ඔබ වෙත ලඟා වුනාද. නැහැ.

    කාලයක් තිස්සේ ඔබ ජලයට බැහැල පිහිනීම පුරුදුවුනා, කාලයත් එක්කම ඔබේ පෙනහලු ශක්තිමත් උනා මාංශ පේශින් ශ්ක්තිමත් ලෙස හැඩගැසුනා, පිහිනීමේ උපක්‍රම ඔබ ඉගෙනසමහ, සමහර ක්‍රම ඔබම සොයාගත්තා. ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් කරන ක්‍රිඩකයන් දෙස බැලුවත් ඔබට පෙනෙන්නේ මේ දෙයම තමයි,

    හොදින් දිනපතාම ලබන පුහුනුවෙන් තමයි ඔවුන් ලෝක පූජිත ක්‍රිඩකයන් බවට පත්වන්නෙ.

    රති ක්‍රිඩාවටත් ඔය පුහුනුව අත්‍යවශ්‍යයි. ඔබ ඔබේ සිරුර පිලිබඳව හඳුනාගැනීම වගේම එහි රස තැන් ගවේෂණය කිරීමත් අත්‍යවශ්‍යයි.

    මෙම පුහුනුව ඉතා පහසුවෙන් වගේම ආරක්ශිත ලෙසත්, කාන්තාවක් ලෙස කිසිවකුගෙන් කරදරයකට ලක් නොවී ලැබීමටත් ඇති හොඳම ක්‍රමය ලෙස ස්වයං වින්දනය හදුන්වා දෙන්න පුලුවන්.

    මෙහි කිසිම වරදක් නැහැ ඇබ්බැහිවීම තමයි වරද.ඇත්තෙන්ම පිරිමි ලමයි මෙම ක්‍රියාව ආරම්භ කරන්නේ ලිංගික පරිණතියට පත්වීම හෙවත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමගයි.

    අපේ වැනි රටක සංස්කෘතියත් සමඟ ගැහැණු ලමයෙකු විවාහය දක්වා කන්‍යාභාවය රැකගතයුතුයි යනුවෙන් ඊනියා සම්මතයක් පවතිනව. නමුත් අද මෙන්ම අතීතයෙදීත් කන්‍යාභාවය රැකගෙන ලිංගික ක්‍රියාවල යෙදීම කාන්තාවන්ට ඉතා සුලු දෙයක් බවට පත්වෙලා.

    පැරැන්නන් වයස 16-17 වගේ වනවිට ලොකයටම දන්වා උත්සවාකරයෙන් විවාහවී සමාජ සම්මතයට අනුව තම ආශාවන් සංසිදුවා ගන්නාවිට අද පවතින තරගකාරී සමාජයේ වයස 28-30ක් වනවිටත් විවාහ දිවියට එලබිය නොහැකිවී තිඛෙනව.

    ඉතින් ඔවුන් සිදුකරන්නේ කන්‍යාභාවය රැකගෙන ලිංගික කටයුතුවල නිරතවීමයි. නමුත් මෙහි ඇති අතුරු විපාක බොහොමයි.

    අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණයවීම් මෙන්ම අසාර්ථක විවාහවලටත් මෙය හෙතු වෙනව.

    ඉතින් මේ සියල්ලෙන් තොරව ඉතා පහසුවෙන් ලිංගික සතුට ලබාගත හැකි හොඳම ක්‍රමය තමයි ස්වයං වින්දනය කියල කියන්නෙ.

    සුරූපී කාන්තාවන්ගෙන් බහුතරයක් ස්වයං වින්දනයේ බහුලව යෙදෙන බව සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනව.ඒ එකෙන් ඔවුන්ට සරාගී බවක් ආඩ්‍ය වෙන බව ඔවුන් හොඳින්ම දන්නා නිසයි.

    අදාළ මංශ පේශි ශක්තිමත්වීම, සුනම්‍ය බව වර්ධනයවීම හා අවසන් සතුට (සූරතාන්තය) ලබාගැනීමට හුරුකිරීම වැනි බොහෝ ප්‍රතිලාභ ඔවුන්ට මෙමගින් ලැඛෙනවා.

    ස්වාභාවික සංසර්ගයට හොඳ පෙරහුරුවක් තමයි ස්වයං වින්දනය.ඔබව ආදරවන්තයා සිඹිනවිට හෝ වැලඳගන්නාවිට ශරීරයේ කුමන ස්ථාන වලින් වඩාත් සාර්ථක උත්තෙජ නිකුත් වනවාද යන්න සොයාගැනීමටත් ස්වයංවින්දන ක්‍රියාකාරකම් ඔබට උදව්වෙනවා.

    භගමණිය(ක‍ලිටොරිස්) උත්තේජනයද එසේමයි.භගමණියේ කුමන ස්ථාන වඩාත් සුවය දනවන්නේද යන්න ඔබ පුද්ගලිකව දැන සිටීම සංසර්ගයට වඩාත් හිතකරයි. සුරතාන්තයක් හෝ සුරතාන්ත වැලක් අත්විඳීමට ඔබේ පෙම්වතා හෝ සැමියා සමග ඔබ සූදානම්ද. ඊට ඔඛෙ මේ රහස් ස්වයංවින්දන ක්‍රියාකරකම් ඔබට සහය දේවි.

    පෙම්වතා ඔබේ භගමණිය සිඹිනවිට ඔබට සුරතාන්තයට පැමිනීමට අවැසි කාලය කොපමනද.

    දැඩි වෙහෙසක් ගෙන ඔහු සමග කාලය කා දැමීමට වඩා ඉක්මනින්ම අවැසි කාම උද්දීපන තත්ත්වයට පා තැබීමට ඉගෙනගැනීම වඩාත් සුදුසුයි නේද. මෙය ස්වයං වින්දනයේ යෙදීම මගින් මාස කිහිපයක් තුලදී ලගාකරගත හැකි තත්ත්වයක්.

    ඉතා කණගාටුදායක ලෙස බොහෝ පිර්මි ඉක්මන් කාරයන් වීම නිසාම කාන්තාවන්ට අවැසි සතුට නිසියාකාරව ලබාදීමට ඔවුන්ට නොහැකි වී තිඛෙනවා.

    බහුතරයක් පිරිමි ඉතා ඉකමනින් කාන්තා යෝනියට ඇතුල්වී තම ධාතු පිටකරන්නයි බලන්නෙ.මෙම හෙතුව නිසා බොහෝ කාන්තාවන්ට ඉතා ඉක්මනින් සංසර්ගය එපාවී යනව වගේම ඔවුන් එයින් මානසිකව පීඩාවිදිනව.

    මෙහිදී පිරිමින් තම අතුට ගැන මෙන්ම තම සහකාරියගේ සතුට ගැනත් වැඩිපුර සිතිය යුතු අතරම කාන්තාවන්ටත් ස්වයං වින්දනය මගින් ලබන අත්දැකීම් ඔස්සේ ඔහුගේ ක්‍රමයට හා රිද්මයට අනුගත වීමට පහසුවෙන් හැකිවෙනව.

    එසෙනම් ඔබ සුදානම්ද.

    පරීක්ෂණයක් ලෙස ස්වයං වින්දනයේ යෙදීමට යන ඔබට එ සඳහා සුදුසු වටපිටාවක් තිබිය යුතුයි.

    ඔබට කරදරයක් විය හැකි සියලු බාහිර දේවල් ඉවත් කරන්න(ජංගම දුරකතන වැනිදෑ) අන් අයගෙන් බාධා නොපැමිනෙන ලෙස තමන්ට තනිව පැය කිහිපයක් ගතකල හැකි අවස්ථාවක් තෝරාගන්න, කාමරය තුලට ආලොකය ඇතුලුවීම සීමාකරන්න.

    දෙන් ඔබේ සියලු ඇඳුම් ඉවත් කර ඇදේ වැතිරෙන්න දෑස් පියාගන්න.

    දැන් පලමුව ඔබ මානසිකවත් ඉන් පසුව ශාරීරිකවත් සැහැල්ලුවන්න මෙහිදී එති වැදගත්ම දෙය නම් කලබල නොවීමයි.

    ඉන් පසුව මනසිකව හා ශාරීරිකව ඔඛෙ සිරුර වින්දනය කරන්න. එනම් මනසින් ඔඛෙ සිරුර ස්පර්ශ කරන ආකාරය විනාඩි කිහිපයක් මවාගන්න ඉන් පසු අත්වලින් එය හොඩින් ස්පර්ශ කරන්න.
    දැන් හැකියාවක් තියෙනවනම් ලිහිස්සි දෙයක් ඔබේ ශරීරයේ අලෙප කරන්න.

    මෙය හොදින් වෙලව ගෙන කිරිම ප්‍රතිඵල දායකයි.(නුමුත් මෙවැනි දෙයක් නැතත් ප්‍රශ්නයක් වන්නේ නැත) ඉන්පසු අත් දෙකම භාවිතාකරමින් ඔබේ සිරුර ස්පර්ශ කිරීම ආරම්භ කරන්න.

    මෙහිදී සෙමෙන් ගෙල පෙදෙසින් ආරම්භකර පියයුරු, උදරය පිරීමැදීම සිදුකරන්න ඔබ යොනි මුඛයට යායුත්තේ ඉන්පසුවයි.

    මෙහිදී භගමණියේ සංවේදනයට හුරුවන්න.ඔබට දැනෙන්නේ කොහොමද. උණුසුමක් දැනෙනවාද. කිතියක්ද දැනෙන්නේ.

    ඔබට වඩාත් සතුට දෙන්නෙ භගමණියේ දකුණු පැත්තද. නැත්නම් වම් පැත්තද. එහි හිස මත කිතිකැවීමක් දැනෙනවාද.

    ඔබ මෙසේ පිරිමදිනවිට ඔබේ යොනි තොල් මදක් පලල් වූවාද, එයින් දියරයක් වෑස්සීමට කොපමණ කල් ගතවූවාද යන්න වටහා ගන්න.

    මතක තබාගන්න ස්වයං වින්දනය එක සමාන ලෙස සිදුකල හැකි කාන්තාවන් දෙදෙනෙක් ලොකයේ නැහැ.එබැවින් තමන්ට සුදුසු සතුට ලබාදෙන පියවර තෝරා ගතයුත්තේ ඔබමයි.

    ස්වයං වින්දනය ආරම්භ කිරීමට වඩාත් සුදුසු ක්‍රමය ලෙස යුරෝපා ලිංගිකත්වය පිලිබඳ විශෙෂඥ වෛද්‍යවරුන් හදුන්වා දෙන්නේ කම්පනකාරක වැනි උපකරණ යොදාගැනීමයි.

    නමුත් ලංකාව වැනි රටවල මෙම උපකරණ සොයාගැනීමට ඇති අපහසුවත් එම උපකරණ භාවිතයෙන් කන්‍යාපටලයට හානී සිදුවීමේ අවධානම වැඩිනිසාත් මම එම උපකරණ භාවිතය පිලිබඳව මෙම ලිපියේ සඳහන් කිරීමට බලාපොරොත්තුවන්නේ නැහැ.

    එහෙත් තම අත් දෙක මනාව ප්‍රයෝජනයට ගනිමින් තම ශරීරය නිසි ආකරයෙන් සතුටු කරන ආකරය මෙයින් මා ඔබට පෙන්වාදෙනවා.

    එක් එක් කාන්තාවන් තමන්ට ආවේණික ස්වයංවින්දන රටාවන් තෝරාගන්නවා.

    මේ අතරෙ බහුතරයක් කාන්තාවන් භාවිතා කරන්නවු පොදු ක්‍රියාකරකම් කිහිපයකුත් තියෙනවා.

    භගමණියේ හිස කෙලින්ම පිරිමැදීමට බොහෝ කාන්තවන් කැමතියි, මෙයට හේතුව භගමණිතුඩෙහි ඇති අධිසංවේදී භාවය හා අධික සියුම් බව.මේ හෙතුව නිසාම ස්වයං වින්දනයෙන් පසු යම්වේදනාවක් ඉහිලීමටත් මෙම කාන්තාවන්ට සිදුවෙනවා.

    එහෙයින් බොහෝ කාන්තාවන් කැමතිවන්නෙ භගමණියේ එක් පැත්තක් පිරිමැදීමටයි.මෙහිදී වමත් කාරියන් වම් පැත්තත් දකුණත් කාරියන් දකුණු පැත්තත් පිරිමැදීමට නැඹුරුතාවක් දක්වන බව සොයාගෙන තිඛෙනව.

    තවත් අය භගමණියේ මූලය පෙදෙස රවුමටත් තදට හා ලිහිල්වත් උඩට හා පහළටත් ලෙස උත්තෙජනය කරනවා. නමුත් මෙහිදී භගමණිහිස උත්තෙජනය කරනවාට වඩා වෙලවක් සුරතාන්තයට පත්වීමට ගතවෙනවා. කෙසේ නමුත් තමන්ට වඩාත් සුවදායි ක්‍රමය තොරාගැනීමේ හැකියාව තිඛෙන්නේ තමන්ටමයි.

    එසේ නම් ඔබ සූදානම්ද.

    දැන් ඔබ තම කාමරයේ මා මුලින් ලියූ පරිදි ස්වයං වින්දනයට සූදානම්ව සිටිනු ඇතැයි මම සිතනවා.

    ඇඳ මත නිශ්චලව වැතිරෙන්න, දැස් වසාගන්න සිරුරේ හැඟීම් දැනීම් කෙරෙහි පමණක් ඔඛෙ මනස යොමු කරන්න.

    දැන් මනස ගලායාමට ඉඩහරින්න… කොතැනටද.

    ඔබට ප්‍රිය ඔබව ලිංගිකව තෘප්තිමත් කලහැකියයි ඔබට සිතෙන පුද්ගලයා වෙත.මෙහිට්දී ඔබගේ පෙම්වතා සැමියා කෙරෙහි මනස යොමුකල හැකිනම් වඩාත් හොඳයි.

    එයට හේතුව එවිට ඔහු සමග ලිංගිකව හැසිරෙන විටත් ඔබට ඔහුගෙන් උපරිම තෘප්තියක් ලබාගත හැකි ලෙස මනස සැකසී තිබීමයි.

    නමුත් මෙම පුදිගලයා ඔබ ප්‍රියකරන ඕනෑම කෙනෙක් වියහැකියි. කඩවසම් න්ළුවෙක්, ක්‍රිඩකයෙක් අදී ඔනැම කෙනෙක්.(එහෙත් නිතර හමුවන කෙනෙක් මේ සඳහා යොදාගැනීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා. එයට හේතුව ඔහු ගැන ඔබට ඇතිවන දැඩි හැඟීම ඔබව වැරදි පාරේ ගෙනයා හැකි නිසයි).

    දන් ඔබ පිරිමියෙක් තෝරාගත්තා හරි දැන් ඔහු ඇඳ මත වැතිර සිටින ඔබගේ සුන්දර නග්න දේහය දෙස එක එල්ලේම බලාසිටින ආකරය සිතින් මවාගන්න…ඔබේ සිරුර දැන් ඔහු පතා සිටින හැටි ඒ ආවෙගය..ගින්න..පිපාසාව..

    ඔහු ඔබේ ලැම සිඹින හැටි ඔහුගේ දෝත් ඔබේ උදරය මත ඇදී අවුත් යටි උදරය පෙදෙසටත් එන හැටි ඔඛෙ කළවාවල ඇතුල් පැත්ත ඔහු සිනිඳුවට ස්පර්ශ කරන හැටි ඔහුගේ ඇඟිලි උඩට ඇවිත් ඔබගේ භගමණිය ස්පර්ශ කරන අකාරය සිහිකරන්න.

    ඔබගේ අතැඟිලි ඔහුගේ ඇඟිලි හා ශිශ්නය බව සිතන්න, මුළු රාත්‍රියම ඔහුටම වෙන්වී ඇතිබව සිහියට නගාගන්න.

    ඉතින් හදිස්සි වන්නේ කුමකටද. ඔබගේ අතැඟිලි භාවිතාකරමින් සතුටු වන්න.ඔබ සෙමින් ඔබගේ සිරුර උද්දීපනය කළ තරමටම ඔබට ඉහල සතුටක් හා සුරතාන්තයක් ලබාගැනීමට හැකි වේවි.ඇත්තෙන්ම ඔඛෙ මනසේ ඇදී පෙම්වතා නැතිනම් සිහින කුමරා ඔබ මත සිටිමින් ඔබව සතුටු කිරීමේ යෙදෙන විට කුමන හදිස්සියක්ද.

    ඔහු ඔබගේ සිරුර ඔහුගේ පාලනයට නතුකරගෙන ඇති ආකාරය ඔහුගේ ශිශ්නය ඔබ තුල ඉහල පහල යන ආකාරය මවාගන්න.ඔබ ඔහු වෙනුවෙන්ම අවසන් සංදර්ශනය සඳහා සූදානම් නොවේද..එයින් දෙදෙනාම සතුට ලබනවා නොවේද.

    ඔබට මෙම සිතුවම් මවා ගැනීම සාර්ථකව කළ නොහැකිනම් අලංකාර ලිංගික දර්ශන සහිත චිත්‍රපටයක් (නිල් චිත්‍රපටයක් නොවේ) හෝ එවනි දසුන් මවාගත හැකි පොතක් මෙ සඳහා ආධාර කරගත හැකියි.

    එමෙන්ම තවත් කිවයුතු දෙයක් නම් පිරිමින්ට වඩා කාන්තාවන් සිහින මවා ගැනීමේ දක්ෂයන් බවයි. සමහරු රළු ලිංගික අත්දැකීම් වලට සතුටු වන අතර පිරිමියා තමාව යටත් කරගනිමින් ක්‍රියාකරන්නෙ නම් බොහෝ කාන්තාවන් සතුටුවන බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබේ.එබවින් සිහින මැවීමට උත්සාහ කරන්න ඔබගෙ සිහිනය ඔබම තොරාගන්න.

    ඔබ මින්පෙර ස්වයං වින්දනයේ යෙදුනු කාන්තාවක් නොවෙයි නම් මුලින් ඔබට මෙය රසවත් නොවන්නට පුලුවනි.නමුත් පුරුදු වීමත් සමග එය තවත් රසවත් කරගැනීමට ඔබටම ක්‍රම සොයාගැනීමට හැකිය.

    ඔබේ සිරුරට නිදහස හා කාලය ලබාදෙන්න..සති කිහිපයක් ගතවනවිට ඉක්මනින් සිරුර පුබුදුකර සුරතාන්තයක් ලබාගන්නා ආකාරයත් ඔබේ සතුට වැඩිකරගන්නා ආකාරයත් ඔබ ඉතා පහසුවෙන් ඉගෙනගනීවි.

    එමෙන්ම මතකතබාගත්යුතු දෙයක්නම් ඔබ මේ කරන්නේ ඔබේ සිරුර ලිංගිකත්වයේ හා ආදරයේ අපූරු උපකරණයක් බවට පරිවර්තනය කිරීමයි.ගිටාරයක් අතටගත් පුද්ගලයකුට දක්ෂ වාදකයකු වීමට දවසින් බැහැ.එයට නිරන්තර පුහුණුව අවැසියි.ඔබටත් එසේමයි, මසකට වරක් දෙවරක් පමණක් කිරීමෙන් දක්ෂයෙක් වන්නට නොහැකි බව ඔබ සිහි තබාගතයුතුයි.

  • 2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    පසුගිය ජනාදිපති වරණයට එපිට මහමැතිවරණයේදී සිය මව(හේමා ප්‍රේමදාස එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ වෙත යවා ඔහු සමග එක්වීමට සිතූවත් සජිත්ගේ එම සිහිනය බොද වූයේ මහින්ද විසින් තව ටිකක් ඔහොම යනගම්න් පක්ෂෙ ඇතුලෙ බලය අල්ලගන්න ඊට පස්සෙ බලමු කියා හේමාට කිවූ නිසාය.ඉන් පසුබට නොවූ සජිත් තමා සමග සමීප තරුණ මන්ත්‍රී වරැ කිහිප දෙනෙක්ගේ මොල හෝදා සිරිකොත තුල කැරැල්ලක් ඇති කරේය.

    දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ බලය පේන තෙක් මානයේ නොමැතිව සිටි අනෙක් මන්ත්‍රී ගොල්ලන්ද මේ අයුරින් සජිත්ව ගොනා කරගෙන මහින්ද ගැසූ ගැටයේ පැටලුණි.බලය තණතුරු තානන්තර මිල මුදල් පසුපස නොයන ශ්‍රේෂ්ට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සක්‍රීය මැදිහත් වීමෙන් එම කුමන්ත්‍රනය පරදවා එජාපය යලි ස්ථාවර නොකලෙ නම් 2015 එජාපයට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

    අලු යට ගිනි තවම නිවී නැත.මේ දින වල එජාපය තුල හොල්මන් කරන්නේ එම අදුරු සෙවනැලිමය.ඒ 2020 දී ගෝඨා දිනවීම සදහා වන බව අමුතුවෙන් කියනන්ට දෙයක් නැත.

    එක්සත් ජතික පක්ෂ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත්‍ර රත්නය වූ පමණින් සජිත් පොරක් නම් විමුක්තිලා නාමල්ලා ද පොරවල්ය.නිවාස දෙනවා දෙනවා යයි මොරගා කීවත් හම්බන්තොට පැත්තේ ගිහින් ඇසුවෝතින් ඒ මිනිසුන්ට දුන් නිවස ගැන කන පිරෙන්න අසාගත හැක.
    පොරක් වෙන්න නම් වැඩ පෙන්නිය යුතුය.
    එසේ නොමැතිව කැලේ ගිහින් ෆන් එකට අලි මරා හරියන්නේ නැත.

    උගත් බුද්ධිමත් එජාප පක්ෂිකයිනි මේ ඔබව පක්ෂයට සහ රටට අවශ්‍යම මොහොතයි….. කුමන්ත්‍රන වලට හසු නොවී දේශපාලනයේ පරිනතයින් සමග ඉදිරියට යමු.

  • ඇහුවම මුණට බෑ කිවුවට කෙල්ලෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම මෙන්න මෙහෙමයි ඉන්නෙ….

    ඇහුවම මුණට බෑ කිවුවට කෙල්ලෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම මෙන්න මෙහෙමයි ඉන්නෙ….

    අපි හැමෝම දන්න දෙයක් තමයි කවුරු හරි සමහර වෙලාවට “නැහැ” කිව්වාම එයින් අදහස් වෙන්නේ “ඔව්” කියන එක කියලා. ඒ වගෙම තවත් සමහ අවස්තා වලදි ” නැහැ” කියන එකෙන් “සමහර විට” කියන එකත් අදහස් වෙනවා.

    ඒක නිසා මේ දේවල් හරියට තේරුම් ගන්න නම් ඔවුන්ගේ නොබැදි සලකුණු වලට අවදානය යොමු කරන්න වෙනවා.

    ඉතින් අපි අද කියන්නේ ගැහැණු ළමයෙක් ඔයාට හරියටම කැමතිද කියලා අදුර ගන්න පුලුවන් ශරීර භාෂා ටිකකුයි.

    1. ඔබ ඇය දිහා බලන සැම අවස්තාවකදීම ඇගේ කළු ඉංගිරියාව පුළුල් වෙනවා.

    අක්ෂි සම්බන්ධතාවය ඔක්සිටොසින් නිෂ්පාදනයට බලපානවා. මේ හෝමෝනය මගින් අපි පුද්ගලයකුට බැදී ඇති බවක් හගවනවා. ඒ නිසයි අපි කැමති කෙනෙකු සමග අක්ෂි සම්බන්ධතාවයක් තබා ගැනීමට අපි උත්සාහ කරන්නේ.

    *ඔබේ ඇස් හමු වුන විට, ගැහැණු ළමයා ලැජ්ජාවෙන් බලා සිටිනවා නම්. හොදින් මතක තියා ගන්න මිනිසෙකු කෙරෙහි උනන්දුවක් නැති ගැහැණිය කවදාවත් මෙසේ කරන්නේ නැහැ.

    *ගැහැණු ළමයා ඔබ සමග කතා කරන විට ඇගේ කලු ඉංගිරියාව වඩාත් විශාල වෙනවා නම්, (මෙය නිරීක්ෂනය කිරීම එතරම් පහසු දෙයක් නොවේ) සාමාන්‍ය නීතිය වෙන්නේ, අපි කැමති කෙනෙක් දෙස බලන විට අපේ ඇස් සැම විටම පුළුල් වෙනවා.

    1. ඇගේ කකුල් වල තත්වය සැලකිල්ලට ගන්න.

    *කකුල් දිගහැරගෙන සහ කකුල් දනහිස් වලින් දෙපසටමාරු කරගෙන සිටිම මගින් පෙන්වන්නේ, ඇය අවිශ්වාසයෙන් හෝ සැලකිල්ලකින් තොරව සිටින බවයි. ගැහැණු ළමයෙකුට සුවපහසුවක් දැනෙන විට හා උනන්දුවක් දක්වන විට ඇය කවදාවත් කකුල් දනහිස් වලින් මාරු කරගෙන සිටින්නේ නැහැ.

    *කකුල් මාරු කරගෙන සිටිනවා නම් ඇගේ පාද වලට අවදානය යොමු කරන්න. ඇගේ සපත්තුවල ඇගිලි වලින් ඉදිකටුවක ප්‍රමානයට බිම ස්පර්ශ කරගෙන සිටිනවා නම් එයින් අදහස් වෙන්නේ ඇය ඔබට කැමති නමුත් ඔබ පිලිබද තව දුරටත් දැන ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.

    1. ඇය ඔබට සමීපව සිටීමට උත්සාහ කරයි.

    පුද්ගලයන් දෙදෙනෙකු එක් කාමරයක සිටින විට, ඔවුන් අතර ඇති දුර ප්‍රමාණය මගින් ඔවුන්ගේ සම්බන්ධය ගැන බොහෝ දේ පැවසිය හැකියි.

    *ඇය ඔබට කැමති නම්, ලැජ්ජාශීලී වුවද ඇය ඔබ වෙත සමීප වීමට උත්සාහ කරයි.

    *ඇය ඇත්තටම ඔබ කැමතිදැයි සොයා ගැනීමට ටිකක් මෝඩ ක්‍රමයක් තියනවා: ඇගෙ සුවපහසු කලාපයට ඇතුලු වෙන්න. (ඇගේ මුහුණට අඩි 2 ක් පමණ ආසන්නයෙන්). එවිට ඇය ආපසු ඉවත්වේ නම් එය නරක සළකුනක්. නමුත් එලෙසම රැදී සිටී නම් ඇය ඔබට කැමතියි වෙන්න පුලුවන්.

    1. ඇය පිටුපසට සෘජු වී ඇගේ පියයුරු ඉස්මතුකර පෙන්වයි.

    *හැගීමක් ඇති කරවීම සදහා ගැහැණු ළමයෙක් පිටුපසට සෘජු වී හා ඇගේ බඩ අකුලා ඇගේ පියයුරු ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරයි නම් එය මගහැරීමට ඔබට අපහසු වෙයි.

    1. ඇගේ මහපට ඇගිල්ලේ තත්වය සැලකිල්ලට ගන්න

    මේ ඉරියවුව බොහෝ විට මිනිසුන් සාක්කු තුල හා බෙල්ට් එක තුල තම ඇගිලි රුවා ගැනීමෙදී භාවිතා කරනු ලබනවා. නමුත් ගැහැණු ළමයින් මේ ඉරියවුව වඩාත් සංකීර්ණ උපක්‍රම සදහා යොදා ගනු ලබනවා.

    *ගැහැණු ළමයකුගේ මහපට ඇගිල්ල ඇගේ බෙල්ට් එක, පර්ස් එක හෝ වෙනත් ඕනෑම උපාංගයක් පිටුපස තිබෙනවා දැයි සැලකිලිමත් වෙන්න. එයින් අදහස් වෙන්නේ ඇය ඇගෙ මුහුණ, ඉණ හා පියයුරු කෙරෙහි අවදානය යොමු කර ගැනීමට උත්සාහ කරන බවයි. ඇගේ උනන්දුවට මෙය හොද ළකුණක්.

    1. ඔබේ ස්වරූපයන් හා අභිනයන් පිටපත් කරයි.

    ගැහැනු ළමයා ඔබේ පෙනුම, අභිනය හෝ හැසිරීම පිළිබිඹු කරන්නේ නම් අවධානය යොමු කරන්න. උදාහරණ‍යක් ලෙස ඔබ ඔබේ කොන්ඩය ස්පර්ෂ කර මිනිත්තුවකට පමන පසු ගැහැණු ළමයාද එය කිරීම වගෙම ඔබ කෙදිරි ගාමින් කිව්වොත් ඇයත් කෙදිරිගාමින් කිවීම ආදී දේවලුයි.

    *මෙම ව්‍යායාමය මගින් අදහස් කරන්නේ ඇය ඔබව හොදින් තේරුම් ගැනීමට හා ඔබ දෙදෙනාගේ පොදු දෙයක් සොයා ගැනීමට උත්සාහ කරන බවයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අදාල වෙයි.

    1. ඇගිලි වලින් සපත්තු සෙලවීම

    යම් ගැහැණු ළමයෙක් ඇගිලි වලින් සපත්තු සොලවනවා නම් එයින් අදහස් වෙන්නේ ඇය සැහැල්ලුවෙන් සිටින බවයි. සුවපහසුවක් දැන විට හා ඔබේ අවදානය ආකර්ෂනය ලබා ගැනීමටද උත්සාහ කරන විට මෙසේ කරනු ලබනවා.

    *මතකතියා ගන්න ඇගේ සපත්තුව තියන දිශාව හෝ දණහිස් ළකුණු ඇගේ උනන්දුව පිලිබද කියන වස්තූන් වෙයි.

    1. ඇය නිතරම ඇගේ ඇදුම හෝ හිසකෙස් පරික්ෂා කරයි නම්

    ගැහැණු ළමයා ඇගේ ඇදුම්, හිසකෙස් හෝ උපාංග ඔබ ඉදිරිපිටදි පරික්ෂා කිරීමට උත්සාහ කරනවා නම් එයින් පෙනෙන්නේ ඇය නොසන්සුන්ව සිටින බවයි.

    *ඇගේ විශ්වාසය ගොඩ නගා ගැනීමට හා ඇගේ පෙනුම හොද බව විශ්වාස කර ගැනීමට එම ව්‍යායාමය උපකාරී වෙනවා. ඇය ඔබ කෙරෙහි උනන්දුවක් නැති නම්, ඇගේ පෙනුම නිවැරදි කර ගැනීමට කිසිම අවශ්‍යතාවයක් පවතින්නේ නැහැ.

    1. ඇය ඇගේ තොල් ස්පර්ෂ කිරීම

    ගැහැණු ළමයෙක් ඇගේ තොල් ස්පර්ෂ කරනවා නම් හෝ ලෙවකනවා නම් ඒ ඔබ පිලිබද උනන්දුවක් හා ඇල්මක් ඇති බවට පැහැදිලි සළකුනකි. බොහෝ විට චිත්‍රපටි තුල මේ ඉරියවුව භාවිතා කරනවා ඔබ දැක තියෙනවා ඇති.

    *නමුත් ප්‍රවේසම් වෙන්න : ඇය සෑම මිනිත්තුවෙන් මිනිත්තුවටම ඇගේ තොල් ලෙවකනවා නම් මෙය නරක පුරුද්දක් වෙන්නට පුලුවන්.

    1. ඇය බොහෝ විට කැඩපත දෙස බැලිම

    හැම ගැහැණු ළමයකුටම පරිපූර්ණ පෙනුමක් අවශ්‍යයි. විශේෂයෙන් ඇය කැමති කෙනෙකු අසල ඇය හිදින විටකදි.

    *ඇය සැම විනාඩි 10 කටම වරක් කැඩපත දෙස බලයි නම් එයින් අදහස් වෙන්නේ ඇය අසහනයට පත්ව සිටින බව හා ඇගේ හොද පෙනුමක් තිබෙනවාද යන්න ගැන සහතික කිරීමට අවශ්‍ය වීමයි.

    1. ඇගේ දෑත් අල්ලාගෙන සිටින ආකාරය ගැන අවධානය යොමු කරන්න.

    කාන්තාව ඇගේ ලය මත දෑත් බැදගෙන සිටින විට එයින් අදහස් වෙන්නේ අවනත වීමට ඇගේ කැමැත්තක් නැති බව හා නිශ්චිතවම “නැහැ” යන පිලිතුරයි. ඒ වගෙම ඇය ලැජ්ජාවෙන් සිටිනවා නම් ඔබ ඉදිරියේ, ඉක්මනින් විවෘත වීමට පැකිලීමක් දක්වනවා. ඒ නිසා ටිකක් සියුම් වෙන්න.

    *ඒ වගෙම ඇය අත් දෙක දිගහැරගෙන සිටිනවානම් එය ඔබට “කොළ එළියක්”.

    1. ඇගේ කොණ්ඩය ඇල්ලීම.

    ගැහැණු ළමයෙක් ලැජ්ජාවක් දැනෙන විට හෝ ඊට ප්‍රතිවිරුද්ධ විලාසයක සිටින විට ඇගේ කොණ්ඩය ඇදීම හෝ ඇගිල්ල වටේ කරකැවීම සිදු කරයි.

    *ඒ වගෙම, පිරිමි අයද නොසන්සුන්ව හා කම්පනයට පත්ව සිටින විට ඔවුන්ගේම හිසකෙස් අවුල් කර ගන්නවා.

    මේ කරුණු ගැන ඔයාගේ අදහස මොකක්ද? අපිට පහලින් කියලා යන්න. ඒ වගෙම ඔයාගේ යාලුවන් අතරත් මේ ලිපිය බෙදා ගන්න අමතක කරන්න එපා.

  • මාස 03ක මෙහෙයුමකින් පසුව තල්මසුන් මෝරුන් කොටුකරගත් අල්ලස් මෙහෙයුමේ තිරය පිටුපස කතාව…

    මාස 03ක මෙහෙයුමකින් පසුව තල්මසුන් මෝරුන් කොටුකරගත් අල්ලස් මෙහෙයුමේ තිරය පිටුපස කතාව…

    ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී අයි.එචි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මාස 03 පමණ කාලයක සිට සැලසුම් සකස් කර ඇති බව අප වෙත වාර්තාවුණා.
    මෙම නිලධාරීන් දෙදෙනා තමන්ගෙන් අල්ලස් ඉල්ලා බලපෑම් කරන බවට අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස මුලදීයි. සැකකරුවන් පළමුව ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් මිලියන 450ක් වන අතර පසුව එය රුපියල් මිලියන 540 දක්වා වැඩි කර තිබෙනවා. 
    කෙසේවෙතත් කේවල් කිරීමෙන් පසු එය රුපියල් මිලියන 450 දක්වාත් අනතුරුව රුපියල් මිලියන 100 දක්වාත්, අඩුකර ඇති බවයි අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පවසා ඇත්තේ. 

    අදාළ අල්ලස් මුදලෙන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 2ක මුදලක් ලබා ගැනීමට අදාළ නිලධාරීන් දෙදෙනා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වාහන රථ ගාලට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනා රුපියල් කෝටි 2ක මුදල ලබා ගෙන ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය තුළදීයි. ඉන්දීය ව්‍යාපාරිකයා සමග අල්ලස් කොමිසමේ නිලධාරියෙකුද ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස් ගෙන මෝටර් රථය තුල රැඳී සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ. 

    සැකකරුවන්ට ලබා දී ඇත්තේ අල්ලස් කොමිසම මගින් ලබා දුන් මුදල් තොගයක්. ඒවායේ අනුක‍්‍රමික අංක සියල්ල සටහන් කර කොමිසම මගින් ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් අල්ලස් ලබා ගත් බව පැහැදිළිව ඔප්පු කිරීමට අල්ලස් කොමිසම සමත්ව ඇති බවයි අප වෙත වාර්තාවුණේ.  
     

     

  • අකිලට ලේකම්කම දුන්නේ මොන ලබ්බකටද? මලපැනලා ගමේ ගියපු සාගල මැයි රැලිය වර්ජනයක

    අකිලට ලේකම්කම දුන්නේ මොන ලබ්බකටද? මලපැනලා ගමේ ගියපු සාගල මැයි රැලිය වර්ජනයක

    …මෙම පුවත උපුටා ගන්නා ලද්දේ වෙබ් අඩවියෙන් වන අතර අන්තර්ගතයේ සියළු වගකීම් ඔවුන් සතුය…

    අධ්‍යාපන අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහ ලේකම් ධූරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සිය කනස්සල්ල පළ කර තිබේ.

    අකිල විරාජ් කාරියවසම් මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය ලබා දෙනවාට විරුද්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර,දෙනියායේ සිය මුල් ගම් බිම් බලා ගොස් ඇති සාගල රත්නායක මහතා අප්‍රේල් මස 26 වැනිදා “සිරිකොත” මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද වර්ජනය කර තිබේ.

    එදා සිට මේ දක්වාම මාතර දෙනියායේ රැඳී සිටින සාගල රත්නායක මහතා සඳුදා (07) පවැත් වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට ද සහභාගී නොවනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු පැවසීය.

    මේ ප්‍රශ්නය විසඳීම සඳහා අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අගමැතිවරයාගේ උපදෙස් මත මාතර දෙනියායට විශේෂයෙන්ම ගොස් සාගල රත්නායක මහතා හමු වී සාකච්ඡා කර ඇතත් මෙතෙක් ප්‍රශ්නය විසදී නොමැත.

    අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කරනවාට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පවා කිසිදු විරෝධයක් එල්ල නොවූ අතර ඊට විරෝධය පළ කරමින් සිටින්නේ සාගල රත්නායක මහතා පමණක් වීම විශේෂ සිද්ධියක් වී තිබේ.

    – lankanewsweek

  • පොහොට්ටුවේ ජනපති අපේක්ෂක බලු පොරය උග්‍රවෙයි… බැසිල් ගෝටා මදිවට චමලුත් කරලියට…

    පොහොට්ටුවේ ජනපති අපේක්ෂක බලු පොරය උග්‍රවෙයි… බැසිල් ගෝටා මදිවට චමලුත් කරලියට…

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාදිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත.

    වාමාංශික දේශපාලන පක්‍ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

  • වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…

    වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…

    (VIDEO) වාහන හඳුනා ගැනීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට, මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමට ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබයි ඒ අනුව එම කියැවීමේ මේ වන විට මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර ඇත.

    මෙම ආර්.එෆ්.අයි.ඩී. ටැග් ස්ටීකරය ඉදිරියේදී සැම වාහනයක් සදහාම ඇලවීමට නියමිත බවත් එමගින් ශ්‍රී ලංකා පොලිසියට හෝ වෙනත් රාජ්‍ය ආයතන සදහා වාහනය නවත්වන්නේ නැතිව එහි සියලුම තොරතුරු ලබා ගැනීමේ පහසුකම සැපයෙනු ඇත.

  • ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටා ඇති දෙවියන් කවුද? කියවන්න… දැනගන්න… විස්තරේ මෙන්න….

    ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටා ඇති දෙවියන් කවුද? කියවන්න… දැනගන්න… විස්තරේ මෙන්න….

    ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටා ඇති දෙවියන් කවුද කියලා දැනගන්න ඔයාල කැමති නැද්ද ?

     

    මිහිපිට ජීවත් වෙන ඕනෑම මනුස්සයෙකුට විවිධ මට්ටමේ අන්තර් සම්බන්දතාවයක් පවතිනවා.

     

    යකුන් පෙරේතයින් අමතක කරලා අපි ඔබට අද කියන්න යන්නෙ ඔබට අදාල ඔබට අයිති දෙවියන් වහන්සෙ කවුරුද යන්නයි.

    හොඳට මේ කියන දේවල් අහගෙන ඔයාල මේ ගැන හිතන දේ ගැනත් පුංචි කොමෙනුටවක් දාගෙන යන්න.හිතට හොඳයි වගේ හිතෙනවනම් විතරක් අපේ චැනල් එකත් Subscribe කරන්න.

     

    මේ පුංචි වීඩියෝව බලන්න