අම්පාරේ වද පෙති කොත්තු වලින් පසු අවිස්සාවේල්ලෙන් කරලියට එන හකරැල්ලා කොත්තු…(Photos)

අව්ස්සාවේල්ලේ තල්දුවත් දෙහිඔව්ටත් අතර පිහිටා ඇති අමරස හොටලයේ පසුගිය දිනක සවස කොත්තු අනුබව කරමින් සිටියදි කරවුනු හැකරැල්ලකු හමුවිය. අනතුරුව මේ පිලිබදව අයිති කරුට දැනුම් දුන් නමුත් ඔහු ගනන් ගත්තෙද නැත. අහර සකස්කිරිමෙදි මුදල් ගැනම නෝසිතා මිනිස්සු මේවා අනුබව කරන බව…
“ අපි දිනන්න දන්නවා. අපිට ලංකාවේ ප්‍රේක්ෂක සහයවල් ඕනි නෑ..! – ෂකීබ් අල් හසන් කියපු කතාව

අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ යනුවෙන් බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසනවා. ඔහු මේ බව පැවසුවේ නිමාවූ නිදහස් කුසලාන අවසන් තරඟය පිළිබඳ අදහස් දක්වමිනුයි. අවසාන තරගය නැරඹීමට 20000 අධික ප්‍රෙක්ෂක…
ලැබෙන ඊමේල් පණිවිඩ ගැන ප්‍රවේසම් වෙන්න – පරිගනක ප්‍රතිචාර සංසදය කියයි

පසුගිය කාලසීමාවේදී විවිධ උපක්‍රම භාවිතා කරමින් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙත පිවිසුණු පිරිස් වෙත ඔවුන්ගේ ඊමේල් වෙත විශේෂිත ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙන්නේදැයි යන්න පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි. එවැනි ඊමේල් පණිවුඩයක් ලැබී…
ජූනි මාසය වෙද්දි ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 05වන තැනට.. විග්‍රහය මෙන්න..

ජුනි මාසයේදී දියත් වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි එංගලන්තය අභිභවා ගොස් පස්වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ. එහෙත් එසේ වන්නේ එළැඹෙන මැයි මාසයේදී…
“විනයක් නැති බංගලියෝ පුහුණු කරන්න මට බෑ…” තවත් ප්‍රබලයෙක් බංගලියන්ට පස්ස පෙන්නයි..

ඕනෑම කෙනෙක් රැකියාවකට යද්දී මුලින්ම තමන්ට ලැබෙන වැටුප ගැන බැලුවට ගිහින් ටික දවසක් යද්දී වැඩ කරන්න තියන පරිසරය අවුල් නම් වැඩේ මඟ දාලා එන අවස්ථා අපිට ඕන තරම් දකින්න ලැබෙනවනේ,ඒ විදියේ සිද්දියකට උදාහරණයක් තමයි චන්දික බංගලාදේශයේ පුහුණුකාර ධුරය අත්හැරලා ආපු…
ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි

ලෝකයේ අති දූෂිතම රටවල් 4න් එකක් බවට ලංකාව පත්වී ඇති බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. “ලෝකයේ අති දූෂිතම රටවල් හතරෙන් එකක්‌ බවට ශ්‍රී ලංකාව පත්වෙලා අවසන්. මේවාට සම්බන්ධ හොර ජාවාරම්කාරයෝ තමන්ගේ රාජකාරිය හොඳට කරලා තිබෙනවා. ඒවට…
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදි ශ්‍රිලනිපය කරන දේ මෙන්න.. අවසන් තීරණය මෙන්න…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.ඊයේ (20) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු…
ගිය ආණ්ඩු සමයේ පැහැර ගැනීම් සිද්ධි පමණක් පරිගණක ගත කළ පිටු 04 ක ලේඛණයක

පසුගිය රාජපක්ෂ පාළන සමය තුල සිදු වූ පැහැර ගැනීම්,ඝාතන,දූෂණ වංචා පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙන…
බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

ඊයේ (20) කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පෞද්ගලික බැංකුවක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් තියුණු අවියක් පෙන්වා නිළධරිණියක් බියවද්දා රුපියල් නම ලක්ෂ පනස්දහසක මුදලක් පැහැරගෙන ඇතැයි වාර්තා වේ. සැකකරු මෙතෙක් අත්අඩංගවට ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත. පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී ගත් තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර මේ සම්බන්ධව ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.…
වසවිසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක්

වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම අරමුණු කර  ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත්  ජනාධිපති  මෙහෙයුම්  කමිටුවක්  ස්ථාපිත  කර  ඇත.  මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්, ජේ.එම්.මංගලතිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.සකලසූරිය මහතා,  කෘෂිකර්ම,  වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ…
ශකීබ්ලා ඉදිරියේ මුනිවත රැක , රබඩාට පැනවූ අසාධාරණ තරග තහනමක් ඉදිරියේ ICCය දැවි යයි

සියලු දෙනාට නීතිය සමාන විය යුතු බවට වන කතාබහ පසුගිය කාලයේ අපේ රටේද වැඩිපුරම අසන්නට ලැබුනු අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද පසුගිය කාලයේ මෙම කථාව අසන්නට ලැබිණි. ඒ දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කාගීසෝ රබඩාඔස්ට්‍රේලියාව පැවති ටෙස්ට් තරඟය අතරතුර ස්ටීවන් ස්මිත් සමඟ…
ළගදි බැදපු සිනමා නළු පුබුදු චතුරංග ගැන මාතර පංති ගුරුවරයා හෙළිකරන අමුතු කතාව මෙන්න…

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ගුරුවරයෙකු විසින් ඔහුගේ අතීතය ගැන මතක් කරමින් අපූර සටහනක් තබා තිබුණා. පාසල් යන අවධියේ පටන් මේ දක්වා නළුවෙකු ලෙස ගොඩනැගුණු පුබුදුගේ ඒ අතීත කතාවයි මේ… “2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා.…
විදුරු බිදපු ශකීබ්ට ලේසි දඩුවමක්.. මට දරුණු දඩුවමක්.. ICCයේ දෙබිඩි පිළිවෙත රබඩා හෙළිකරයි.. .!

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අතරතුරේදි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවාගෙන රංගනයක් ඉදිරිපත් කර එම කඩුල්ල සැමරීමේ වරදට , දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබඩාට  ICCය මගින් ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවූවා. මේ අතර පසුගියදා…
සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට – අැත්ත හේතුව මෙන්න….

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැලණිය ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකුට පහර දීමක් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් හේතුවෙන් මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට…
රනිල්ට එරෙහි විශ්වාසභංගය විශ්වාසභංගය භාරදෙන්න එපා යැයි කියු මන්ත්‍රින් සෙට් ඒක මෙන්න..

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව භාරදීමට නියමිතව තිබු විශ්වාසභංග භාර නොදෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා දෙදෙනා පවසා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. අද (20) දින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී…