රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ වෙල් ඉපනැල්ලේ රෙස්ලින් විඩියෝව මෙන්න…

රෙස්ලින් යනු ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක්… රෙස්ලින් උන්මාදයෙන් ගමක ඒම ක්‍රිඩාවේ නිරත වු කොළු ගැටයන් දෙදෙනෙකුගේ විඩියෝවක් අපට ලැබි අැත. රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ රෙස්ලින් විඩියෝව මෙන්න… රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ රෙස්ලින් විඩියෝව මෙන්න… Posted by Supiri Gossip…
මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී හිස සොයාගත්, පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තාගේ පුලුස්සා වළදමා තිබූ හිසසුන් මළ කඳ අගුණුකොළපැලැස්ස මුරුවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක තිබී ඊයේ දහවල් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් තුෂිතා කුමාරසිරි මෙනෙවිය හා හම්බන්තොට අධිකරණ වෛද්‍ය…
කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…

නිදහස් කුසලාන අවසන් තරඟයේ දිනේෂ් කාර්තික් බංගලාදේශයට එරෙහිව එල්ල කල හයේ පහරෙන් දිනුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද?රෝහිත් ශර්මා තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය රැගෙන පිටිය වටේ යාම නිසා අපේ රටට කුසලානය ලැබුනා වගේ උත්තේජනයක් ප්‍රේක්ෂකයන්ට ලැබුනාද,මේ සතුට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලබා ගැනීම ශ්‍රී…
රනිල් ට එරෙහි විශ්වාස භංගය සහ ඉලක්කම් සෙල්ලම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 කි. එයින් 15 ක් ද්‍ර‍විඩ ජාතික සන්ධානයේ ය. දැනට පවත්නා තත්වය අනුව ඔවුන් විශ්වාස භංගයේ දී ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 210 ක් අතුරින් බහුතරය එනම් මන්ත්‍රීවරුන් 106 ක් රනිල් ට පක්ෂ නම්, රනිල් ගොඩ…
“අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..” “හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”

අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..” “හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…” එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර…
අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ලිපියක් අත්සන් කර ජනාධිපතිවරයාට භාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සඳහා ද එක්සත් ජාතික පක‍්ෂයේ මන්ත්‍රීවරුන්…
පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය. තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය…
ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ දරන්නේ විවේචනාත්මක අදහසකි. බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට…
චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…

ඊයේ දිනයේ කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි යුවලකට මෙසේ වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය කියයි. වෙඩි වැදුනු කාන්තාවද සිටින්නේ…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුක්කානම යලිත් චමරි අතපත්තුට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව…
ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය ජනපති මෛත්‍රීට ලියු ලිපියේ ඇතුලාන්තය මෙන්න…!

මර්දනකාරි රාජපක්ෂ රෙජිමය පරාද කොට යහපාලන රජය බලයට ගෙන ආවේ තවත් මර්දනකාරි රජය දැකීමට නොවන බවත් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන් එකහෙළා හෙලා දකින බවත් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සඳහන් කරනවා. එම සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරි කමිටුව…
ගාල්ල බිරාන්ත කල ටොනේඩෝ වීඩියෝව මෙන්න… අද හෙට කාලගුණය දරුණු බවට අනාවැකියක්…

ගාල්ල, දොඩන්දුව ප්‍රදේශයට ආසන්න මුහුදේ  (19) විශාල ටොනේඩෝ තත්වයක් ඇතිවුනා. අප වාර්තාකරු සදහන් කර සිටියේ සවස 5:45 ට පමණ ඇතිවු මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවති බවයි. මෙම ටොනේඩෝ තත්වය ඇතිවිමත් සමග මුහුදින් විශාල ජල කඳක් ඉහලට යන ආකාරය…
විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රනිල් නලවන මහින්දගේ විශ්වාසභංගය යලිත් කරලියේ…

විමල් විරවංශ වටා එක්වෙමින් අගමැතිවරයාට එරෙහිව ගෙන එමට හැදු විශ්වාසභංගය හමස් පෙට්ටියේ දැමු මහින්ද රනිල් ආරක්ෂා කිරිමේ විශ්වාසභංගය මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධයේ විමල්-ගම්මන්පිල කණ්ඩායම මහින්දට චොදනා කරමින් සිටි. විමල් නායකත්වය දෙමින් අත්සන කරමින් තිබු රනිල්ට එරෙහි…
පුතේ මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ – බංගලියන්ට කනේ පහරක්

“ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ…’ කියා ප්‍රකට කියමනක් තිබේ. ක්‍රීඩාව යනු, ජය, පරාජය, සතුට, කඳුළ මුසු වූ සුන්දර අත්දැකීමකි. ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය හමුවේදී ‘පෙරටුගාමීන්ට’ පා පහර දෙමින් පන්නා දමයි – VIDEO

පසුගියදා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් කරගැනීමට කටයුතු කර තිබේ. එහිදී එතෙක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සභාපති ධුරය හෙබවූ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ඉන් ඉවත් කර ඇත. සයිටම් අහෝසි කිරීමේ සටන අවස්ථාවේ…
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කළා. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට…