මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

“මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ්…
සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

පෞද්ගලික අංශයේ සේවකයන් සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට හිමි සේවක අර්ථ සාධක අරමුදල ලබාගැනීමට යාමේදී රජය විසින්  14% ක්‌ අයකරගෙන ඉතිරිය ලබාදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල  කිසිදු සත්‍යතාවයක්‌ නොමැති බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි. සේවයෙන් ඉවත්වන කිසිදු සේවකයකු අර්ථ…
ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

එක්‌සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් රටවල් අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ 120 වැනි ස්‌ථානයේ සිිිටි අතර මේ වන විට  වැනි ස්‌ථානයයි. පසුගිය 116 වැනි ස්ථානයට පැමිණ ඇත.ඒ අනුව ලෝකයේ ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් තෝරන දර්ශකයේ ශ්‍රී ලංකාව ඒකක හතරක්‌ ඉදිරියට…
වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි..

රුවන්ඩාවේ පිහිටි මුස්ලිම් පල්ලි 700ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. මෙම පල්ලි වසා දමා තිබෙන්නේ එරට ශබ්ද දුෂණ වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වීම හේතුවෙන්. ශබ්ද විකාශය යන්ත්‍ර යොදාගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් පල්ලි තුළ පැවැත්වෙන යාඥාවලින් ඒ අවට ජනතාවට…
පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…

තමීම් ෆාතිම් ශ(ර්)මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජජාල අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි. ඉන් පරපතල ලැබූ ශ(ර්)මිලා…
අපි හදවතින්ම ඉන්දියාව එක්ක. බංගලියන්ට එරෙහිව නයි නටවන්න ලාංකිකයෝ අද ප්‍රේමදාස පිටියට..

නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18) පැවැත්වෙනවා. එ් ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි. මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේදී තරග දෙක බැගින් ජය ගැනීමට සමත් වුණා. මූලික වටයේදී පැවති තරග දෙකෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්…
ඊයේ බොරැල්ලේ ප්‍රබල ව්‍යාපාරිකයක නිවසක පොහොට්ටු – ශ්‍රීලනිප විශේෂ සාකච්ඡාවක්…..

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් බොරැල්ලේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම සහ නාමල් රාජපක්‍ෂ ද සහභාගි වී ඇති…
සාර්ථක විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි ජනපති මුලින්ම කරපු දේ මෙන්න….

මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමග ඉකුත් 06 වැනිදා පැන වූ හදිසි නීතිය යළි අවලංගු කර තිබෙනවා.  ඒ, රටේ ආරක්ෂක තත්ත්වය යහපත්වීම හේතුවෙන්. හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම්…
පිටියේ නයි නැටුමෙන් කුජිත වූ තම ක්‍රීඩාගාරය වැනසූ බංගලියෝ දණින් වැටි සමාව යදිති

ශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති තරගයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමාව අයැද සිටිනවා. මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරිම තමන් ද අනුමත නොකරන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතිනනේ…
කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?

තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබෙනවා. මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.  මේ රථයේ හිමිකාරිත්වය දහම් සිරිසේන මහතාගේ බවට විශාල ආන්දෝලනාත්මක රාවයක් පැතිර යන…
ඊයේ පිටිය මැද බංගලියන්ගේ කුජිත බව ලොවටම පෙන්වූ ශකීබ් සහ නුරුල්ට ICC යෙන් ලැබුණු දඬුවම මෙන්න

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශකීබ් අල් හසන් සහ නුරුල් හසන් හට තරඟ මුදලින් 25% ක දඩයක් සහ ඔවුන් දෙදෙනාට අයි.සී.සී නිතී මාලාව කඩ කිරීම සම්බන්ධයෙන් සෘණ ලකුණු…
“ඒ බංගලියෝ ලංකාවේ නටපු අවසන් නයි නැටුම”.. ඉන්දියාව බංගලියන්ට අනතුරු අඟවයි..

නිදහස් කුසලාන තරඟාවලියේ දැන් ඉතිරිව ඇත්තේ අවසාන මහා තරඟය පමණක් වන අතර අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අතීත සතුරන් වන ඉන්දීය කණ්ඩායම සහ නුතන සතුරන් වන බංගලාදේශ කණ්ඩායමය. ඊයේ බංගලාදේශය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දැක්වූ රංගනයන් නිසා ඉන්දියාව…
ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයට එක්‌වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්‌වාමීන් වහන්සේ ද සිටින බවට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරයි.…
යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක්‌ ගමන් ගත් යතුරුපැදියක්‌ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක්‌ හේතුවෙන් එක්‌ හිමිනමක්‌ අපවත් වී අනෙක්‌ හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්‌aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම…
කනට ගහල, බෙල්ල මරිකල ඊටත් පස්සෙ බදාගෙන බෙල්ලෙ තිබණ මාලෙ කොල්ලකාල

මහමග ගමන් කරමින් සිටි කාන්තාවගේ කනට පහරදී ගෙල මිරිකා ඇය වැළඳගෙන ඇය ගෙල බැඳි පවුම් දෙකක්‌ බරැති “රන්මාලය” කොල්ලකෑ අපරාධකරුවකු සහ ඔහුට සහය දැක්‌වූ තවත් පුද්ගලයෙකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කොට්‌ඨාශ රථවාහන අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…
උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‌රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක්‌ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කරන ලද කරුණු දැක්‌වීමක්‌…