බංගලියන්ගේ කුප්ප වැඩ වලින් රට උණුසුම් වෙද්දී තරඟයෙන් පසු බුකිය උණුසුම් උනේ මෙහෙමයි…!

ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (16) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමත්  සමඟ  මුහුණු පොත  උණුසුම් වුනේ මෙලෙසින්.  
බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්. බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා…
කාමාතුරයන් පිරිසකට තම 13 හැවිරිදි දියණිය කෙළසන්න අනුබල දුන් මවක් – මිත්තනියක් අත්අඩංගුවට..

හතුන් හැවිරිදි දියණියක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයින් පස්‌දෙනකු ජාතික ළමා ආරක්‍ෂක අධිකරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකය මගින් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මීට අමතරව ඊට ආධාර අනුබලදුන් ඇයගේ මව සහ මිත්තනිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.  දැරිය…
මාධ්‍ය ඉදිරියේ පොර ටෝක් දුන් මහින්ද-බැසිල් රනිල්ට එරෙහි විශ්වාසභංගයට එරෙහි වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැනට සති කිහිපයකට පෙර සිට ගෙන ඒමට සුදානම් වන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම බැසිල් රාජපක්ෂගේද එකඟත්වයක් මෙතෙක් ලැබී නැතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසයි. මෙම අවස්ථාවේ අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙන ඒමට…
මිලියන 11ක් වටිනා අලුත් උපකරණ පැළඳගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණු වූ හැටි මෙන්න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා මිලදීගත් පරිගණක මෘදුකාංග සහිත නව තාක්ෂණික උපකරණ පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (16) පැවත්වෙන තීරණාත්මක තරඟය සඳහා පුහුණුවීම් සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
ඉන්දීය පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ ‘රාගම පන්දු යවන්නා‘ වෙනුවෙන් රෝහිත් කරන්න යන දේ මෙන්න

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක්…
ආදරයෙන් බැදී අතවර කර බාල වයස්‌ සිසුවියක නිවසේ බිරිද විදියට තබාගත් සෙබළා අත්අඩංගුවට…

අවුරුදු 15 මාස 08 පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ තම නිවසට කැඳවා ගෙන ගිය යුද හමුදා සෙබළකු සමඟ එම පාසල් ශිෂ්‍යාව පොලිස්‌ හදිසි ඇමතුම් (119) අංකයට ලද ඇමැතුමකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.    වර්තාවන අන්දමට එම සිද්ධිය මෙසේය. හමුදා…
රටම හොය හොය බලන මාෂි – පුබුදු Pre Shoot වීඩියෝව මෙන්න…

මාෂි-පුබුදු විවාහය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙනවා. මේ අතර චිත්‍රපට ගීතයක් වගේ කරපු ඔවුන්ගේ pre-shoot වීඩියෝව පහතින්.. සබැදි පුවත්   ඊයේ බැන්ද මාෂිටයි, පුබුදුටයි අමතක නොවෙන්න ලංකාවේ සුපිරි තරු දුන්නු අපූරු Surprise එක
ඊයේ බැන්ද මාෂිටයි, පුබුදුටයි අමතක නොවෙන්න ලංකාවේ සුපිරි තරු දුන්නු අපූරු Surprise එක

ජනප්‍රිය නළු පුබුදු චතුරංග අද සිය යුග දිවියට එළඹුණා. ඔහුගේ අත ගත්තේ මාෂි සිරිවර්ධන. කලාකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ මේ අපූරු විවාහ මංගල උත්සවයේ සියලූ කලාකරුවන් එක්ක පුබුදුට සහ මාෂිට අමතක නොන මතකයක් එක් කළා. ඒ මෙන්න මේ විදිහට… වීඩියෝව…
මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..

නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ.    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද අද ෂකීබ් ක්‍රීඩා කළහොත් පසුගිය…
ෂකිබ් නෙමෙයි කවුරු ආවත් වැඩක් නෑ – අද දිනන හැටි මම දන්නවා – හතුරුගෙන් ප්‍රකාශයක්…

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරඟය අද (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි. මේ තරඟාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්. “කාසියේ වාසිය…
රාජපක්ෂ අණින් සිදුවූ ලසන්ත ඝාතනය යටගහන්න රාජපක්ෂලා කරවපු කුප්ප වැඩක් අද එලියට…

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.…
ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය. ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ…
මහනුවර ගිනිදැල් පි‍ටුපස අැති බිහිසුනු දේශපාලන කුමන්ත්‍රණයක සියළු තතු කරලියට….

ජාතිවාදී ගිනි දලු වලින් වැසීගිය  මහනුවර ප්‍රදේශය මේ වනවිට යථා තත්වයට පත්ව අැත.  මෙහි බරපතලම කාරනය නම් ඔය කිසිවක් නොවේ නමුත්  ජාතිවාදී ගිනිදලුවලින් අගතියට පත්වූන්ගේ මතකය අවසන් හුස්ම හෙලන තෙක් හොල්මන් කිරීමය. එම තත්වය  යලි සුවපත් කල නොහැකි අති භයානක රෝග තත්වයකි.   මහනුවර වෙලා…
බැඳුම්කර හොරකටම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලීමට වරෙන්තු

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා ලබා මේ වන රටින් පැනගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් හට අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට රටින් පැන ගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන්…
සෞදියේ දී මානසික රෝගියකු විසින් වෙඩි තබා ඝාතනය කළ ගෘහ සේවිකා ප්‍රියංකාගේ කඳුළු කතාව

දරුවන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් විදේශගතවන කාන්තාවකට සෞදි අරාබියේ දී වෙඩි තැබීමකට ලක්‌ ව අවාසනාවන්ත ලෙස මියයැමට සිදුව තිබේ. එම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ වඳුරඹ කටඹුරාව අබේසුන්දර වත්තේ පදිංචි 38 හැවිරිදි තිදරු මවක්වන ප්‍රියංකා ජයසේකර ය. මැද පෙරදිග රටක ගෘහ සේවයේ යෙදී…