අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

හතුරුසිංහගේ පැමිණීමෙන් පුරප්පාඩු වුණු බංග්ලාදේශ පුහුණුකරු ධුරයට කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්‍රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද පෝල් ෆ්‍රාබේස් කටයුතු කර තිබෙනවා. 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී…
එජාප නායකත්වයේ වෙන්න ඕන වෙනසක් ගැන තෙවරප්පෙරුම කියපු කතාව මෙන්න..

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් බලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා. කලුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. “කට්ටියක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමති කට්ටියක්. කෝට් ඇඳගත්තු. තව කට්ටියක්…
මහනුවර ගිනි තියපු  මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත්…
ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය. කාලයේ ඉතිහාසය පිළිබඳ…
70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ. කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan…
පාසල් සිසුවියන්ට පෙම් කල විවාහක අනංග රියදුරාට අන්තිමේදි වෙච්ච දේ මෙන්න….

පාසල් ප්‍රවාහන සේවයක හිමිකරු ලෙස වැඩ කළ විවාහක පුද්ගලයෙකු වයස අවුරුදු 15 ක් වු පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව ඇය සමඟ කටුනායක ප්‍රදේශයේ ඥාති ගෙදරක රැදී සිටිය දී අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සිවිල් ආරක්ෂක…
කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වේ

කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක්‌ කැපීමට ගිය අවස්‌ථාවේදී පොලිතින් උරයක බහා වළලා තිබූ මෙම පාස්‌ පොත් තොගය හමුවී ඇත.කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී විවිධ ගිණුම් වර්ග හඳුන්වාදී තිබූ අතර බාලවයස්‌කාර ගිණුම් සඳහා විශාල පොලියක්‌…
ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ 30 දෙනකුගේ කණ්‌ඩායමක්‌ අද (14 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමට නියමිතව…
රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කල අතර ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව…
ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට විහාරස්ථානවල නායක හිමිවරු හමුවී කියපු කතාව මෙන්න…

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක්  (13) ටෝකියෝ නුවරදී පැවැත්විණි. බෞද්ධාගමික ප‍්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ…
ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…

ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුථ පිරිසක් අද (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. මෙහිදී මවුබිමේ වර්තමාන තත්වය පිලිබදව සහ ෆේස්බුක් තහනම පිලිබදව ජනපති මෛත්‍රී තම ස්ථාවරය පවසා ඇති අතර හානියට පත්වූ නිවාස යලි ගොඩනැගීම…
සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් කටයුතු කිරීමේ පූර්වාදර්ශය අද අනුරාධපුරයේ දී දක්නට ලැබුණි. තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ භික්ෂුන් වහන්සේ හතලිස් පස් නමක් අද අනුරාධපුර පූජා භූමියට වැඩම කළහ. උන්වසන්සේලා බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන අනුරාධපුර, නීරාවිය ගම්මානය ආසන්නයෙන් වැඩම කරන…
VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? –  නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

Facebook, Viber, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් පසුගියදා තහනම් කිරීමත් සමග ඒවා භාවිත කරන පුද්ගලයින් VPN හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පුරුදු වී තිබේ. මේ පිළිබඳව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී…
ෆේස්බුක් සමාගමෙන් සියලු ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්.. ඇත්ත කතාව මෙන්න…

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ. ජනතාව කුපිත කරන සහ…
තෙල්දෙණිය ජාතිවාදී සිදුවීමේ අරමුණ සැලසුම අත් පත්‍රිකා පෝස්ටර් සියල්ල මුලස්ථානයෙන් එලියට..

මහනුවර සිදුවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තවත් සැලසුම් හෙළි කර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්. සැකකරුවන් විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි…
ෆේස්බුක් වාරණය අවසන් කරන දිනය ගැන ජනපති මෛත්‍රී ජපානයේ සිට කියපු කතාව මෙන්න..

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය…