ජාතිවාදි කලබල අස්සේ කොස්මල්ලිගේ හිස අලුත්කඩේ කුණු ගොඩ දක්වා පැමිණි පාතාලයේ කතාව

උසාවිය අසලදී පුද්ගලයකුට වෙඩි තබා ප්‍රදේශවාසීන්ගෙන් ගුටි කාලා මැරුනේ කොස් මල්ලිගේ ගෝලයෙක්  අංගොඩ ලොක්කා ගේ ගෝලයන් කොස් මල්ලිගේ අයියාටත් නෑනාටත් කඩු වලින් කොටලා  අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල දී වෙඩි තබා අබිදුල් රහීම් හුසේන් රිස්කාස් මරා දැම්මේ පෙබරවාරි මස දහසය වැනිදා…
ලොකු ළමයෙක් වෙලා දවස් පහෙන් කලින් පළමු වතාවට දුෂණය වු ප්‍රසිද්ධ ගණිකාවකගේ කදුළු කතාව

කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත. ළමයින් පිරිමින් කාන්තාවන්සේම…
නීති පැත්තක දමා පාසල් සිසුවියන්ට රිසි සේ ලිංගික සුව විදින්න චාන්ස් දෙන ලැගුම්හල් මෙන්න..

මීට වසර කිහිපයකට පෙර හැම කෙනෙකුගේම අවධානය යොමු වුණේ ගම්පහ, කොළඹ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් පෞද්ගලික උපකාරක පන්ති ‍රැල්ලත් සමග ගොඩනැගුණු ලිංගික උප සංස්කෘතියක් ගැනය. එහෙත් දැන් එය ගමට ද පැතිරී ගොසිනි. ගිය මස 14දා අපි අනුරාධපුරේ ආහාර…
යකෝ පිස්තොලේ දෙන්නේ ධාතු මන්දිර රකින්නද? එම්.කේ කසුන් පොහොට්ටුවේ මැරයෝ ටික පෙරට..

පසුගිය දා සමාජමාධ්‍ය තුලද මහත් ආන්දොලනයකට තුඩු දුන් පුවතක් උනු පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද(13)…
රණතුංග පවුලටම අවමන් කරන දේශපාලු පොහොට්ටු ප්‍රසන්නගේ කෙරුවාව මෙන්න….

බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 64 ක මුදලට අදාළ චෙක්‌පත් ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසට ලබාදුන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් එල්ල වූ බලපෑම් අනුව එම චෙක්‌පත් ලබාදීමට තමාට සිදුවූයේ යෑයි ශ්‍රී ලංකා ටෙක්‌නොලජිස්‌…
SLS සහතිකත් ලැබුණු ලුණු පැකට්ටුවෙන් ගෙම්බෙක් මතුවෙලා.. ඇත්ත කතාව මෙන්න..

තමා පරිභෝජනය සඳහා වෙළෙඳසැලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගොස් වේළුණු ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැඳි වැව අායුර්වේද වෛද්‍යවරයෙකු වන කේ. ජී. රවින්දු කුමාර පවසනවා. මේ පිළිබඳව ඔහු දැක්වූ අදහස් සහ ඡායාරූප පහතින්… “මම පසුගිය දවසක ගේ ළඟ කඩෙන් ලුණු ඇතුළුව වෙනත් …
රට ගිනි තැබු මහනුවර ගැටුමට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රීන් දෙදෙනා ශ්‍රිලනිපයෙන් දොට්‌ට !

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීන් දෙදෙනාගේ පක්‌ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ යෝජනාවක්‌ ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව “දිවයින” පුවත්පත වාර්තා කරයි. සිංහල,…
අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

තමන්ට ලැබෙන මුදල්වලින් ජාති භේදයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකරන බවත් තමා තම බල ප්‍රදේශයේ ගල්, වැලි, ජාවාරම්වල නිරතවී හෝ හොරෙන් ගස්‌ කපලා නැති බවත් තමා කරන සංවර්ධන වැඩ පිළිබඳව පක්‍ෂ නායකත්වය නොදැකීම පිළිබඳව ඇත්තේ කනගාටුවක්‌ බවත් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත…
රටම හිනස්සමින් තමන් අගමැති වන්න සුදුසු බවට ජෝන් අමරතුංග කියපු කතාව මෙන්න

තමා අගමැතිකමට වුව ද සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා තමන් බවය. වත්තල සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
කුණුකොල්ලයට ගෙනා පිටරට බාල සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට විකුණලා

මෙරටට ආනයනය කරන සහල් අඩු මුදලට පිටකොටුවෙන් ටොන් ගණනින් ලබාගෙන දේශීය සහල් බව අඟවා පාරිභෝගිකයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක සුළමුල හෙළි කර ගැනීමට හැකි වූ බවත් මෙසේ කාලයක්‌ තිස්‌සේ දේශීය සහල් මෝල් හිමියන් විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස්‌ ඇති…
රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමාරි ඊයේ තමන්ගේ සැමියා නිර්දෝෂී බව කියමින් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කර තිබේ. ‘මගෙ මහත්තය මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ මේ…
ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්ස‍ලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූවකි.  “අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ…
පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක්‌ ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට්‌…
බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට  විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි…
නිදහස් දිනය දා රටේම අවධානය දිනාගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේම රට ගිය හේතුව මෙන්න..

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, මාස 05ක පුහුණු පාඨමාලාවක් සඳහායි. බල සේනාධිපති පාඨමාලාව සඳහා ඔහු මෙලෙස චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත…
මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න

මහනුවර කලහාකරී සිද්ධියට මුල්වූ සිද්ධියක් වූ, රියදුරාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතියෙකු තෙල්දෙණිය පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප‍්‍රකාශයට අනුව පහරදීමට ලක් වූ කුමාරසිංහ නමැති පුද්ගලයා අලුයම 1.00 පමණ අදාළ ඥාතියා හමුවීමට පැමිණ තිබෙනවා. ඔහු මුණගැසී කුමාරසිංහ ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට…