බිම්ගත රුදුරු කොටි කදවුරක වසර පහක් දුක් වින්ඳ පොලිස් නිළධාරීයා , වසර 28කට පසු මාධ්‍යයට එයි.!

වසර තිහක් ශ්‍රී ලංකාව පීඩා විදි කොටි ත්‍රස්තවාදය හා බැදුනු අමිහිරි මතක ගොන්න නම් විශාලය.  1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය. මාන්කුලම් පොලිසියට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වූයේ පාන්දර 3.30ට පමණය. එහි…
පූජ්‍ය දඹර අමිල හිමි මහින්දගේ සරමේ සිට සිරිසේනගේ ජංගි තෙක් ගලවපු කතාව මෙන්න (Video)

වත්මන් සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ ආචාර්ය දඹර අමිල හිමියෝ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද රාජපක්ෂගේ සිට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා රෙදි ගලවා අමුඩ ගස්සවන ලදී. එහිමියෝ මෙසේ කීහ. “මේ සිදුවීම් වලට සම්පූර්නයෙන්ම ජනාධිපති වගකිව…
අනියම් පෙමට වහ වැටි අවුරුදු 10ක දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට..

අවුරුදු 10 ක්‌ වූ බාලවයස්‌කාර දැරියක්‌ බරපතළ ලෙස අතවරයකට ලක්‌ කිරීමේ චෝදනාව යටතේ එම දැරියගේ මවගේ අනියම් සැමියා යෑයි පවසන (අවු. 35) විවාහකයකු අලව්ව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් ආර්. කේ. ආර්. ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු…
සම්බන්ධය නතර කළැයි කෝපයට පත් අනියම් සැමියා අනියම් බිරිදට කරපු දේ මෙන්න…

අනියම් සම්බන්ධය නතර කිරීමත් ඒ බවට පොලිසියට පැමිණිලි කිරීමත් සම්බන්ධයෙන් කෝපයට පත් පුද්ගලයකු අනියම් බිරියට අතින් පහරදී තුවාල සිදු කොට ඇගේ කොණ්‌ඩය කපා දැමීමේ සිද්ධියක්‌ ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙයි.    මෙකී පුද්ගලයා බොහෝ කලක සිට විවාහක කාන්තාවක්‌ සමඟ අනියම් සම්බන්ධයක්‌…
” දොඩම් වලට තහනම් රසායන ද්‍රව්‍ය ගල්වලා ” හොරණේ සුපිරි වෙළදසැළක සිදුවන දෙයක් එළියට .!

හොරණ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් දෙකක අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කහ පැහැති ආනයනික දොඩම් පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කර ඇති ‘ක්‌ලෝපයිරිනස්‌’ නම් කෘමිනාශකය ඒවායේ අඩංගු වී තිබූ බව තහවුරු විනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මෙම දොඩම් රජයේ…
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ජනපති හමුවී කියපු දේවල් මෙන්න….

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සම්බන්ධතා තහවුරු කිරීම පිණිස වාර්ෂිකව සිදුකරන සංචාරයක් ලෙසින් 4 වන වරට ද මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා (Jeffrey Feltman)  (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී…
ආගමික මධ්‍යස්ථානයක සැගව සිටි තරුණයෝ 18ක් බෝම්බ, කඩු, යකඩ පොලු එක්ක නුවරදි කොටු …!

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින්  (08 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපපොලක්ම ඒ අතර වන බව අපට වාර්තා වේ….…
කලබල අස්සේ හොර රහසේ ඉන්දියාවට පනින්න ආපු එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු  (09) ඉන්දියාවට පලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන කටුනායක පොලීසියට භාරදී තිබෙනවා. ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය පස්වරු 2-10 ට පිටත් වීමට නියමිතව තිබියදී මොහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට…
රට තුළ සාමය තහවුරුයි – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

රට තුළ සාමකාමී වාතාවරණයක් තහවුරු කර තිබෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. ඒ, රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කැඳවා තිබූ…
බුකියේ චන්ඩි වෙලා ජාතිවාදි කතා කිව්වට, උසාවියේදී භය වෙලා හඬා වැටුනු සිසුන් මෙන්න..!

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි. මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද,…
සැලසුම එයාලගේ.. මහනුවර හා අම්පාරේ ගැටුම ගැන ගම්මන්පිලගේ කටින් කලින්ම පැනපු දේවල් මෙන්න.

රටම නොසන්සුන්තාවයට පත්කරමින් මේ දිනවල මහනුවර ඇවිලී තිබෙන ජාතික ප්‍රශ්නය පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කල්තියාම දැන සිටියාද යන්න පිළිබඳව කරුණු හෙළිදරව් වී තිබේ.  එමෙන්ම මෙය කල්තියාම සැළසුම් කල සිදුවීමක් බවට කරුණු හෙළිදරව් වෙමින් පවතින අතර මෙම සිදුවීම්…
ඔලුව කුඩුවෙන්න තියෙනවා බලාගනින් – අන්තවාදී ගැටුම් එක්කම කරලියට ආපු මන්ත්‍රී/නෝනා මෙන්න..

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු…
මහනුවර අන්තවාදී ගැටුම මෙතරම් ඇවිලීයාම ගැන හමුදාපති කියන අමුතු කතාව මෙන්න  (Video)

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. (09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. 30 වසරක් පුරා පැවති යුද්ධයෙන්…
මුළු රටම බලා සිටි මහනුවර දැන් තත්වය මෙන්න… ජාතිවාදී සිදුවීමෙන් පසු සියල්ල වෙනස්වෙලා….

නොසන්සුන් වූ  මහනුවර අද වෙද්දී සන්සුන් ! මහනුවර දිස්ති‍්‍රක්කයේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබෙනවා. එම දිස්ති‍්‍රක්කයට ඊයේ පස්වරු හයට පැනවූ ඇඳිරි නීතිය අද (09) උදෑසන හයට ඉවත් කෙරුණා. මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලිස් මාධ්‍ය…
මන්ත්‍රීන් දෙදෙනෙකු ජාතිවාදී ගැටුම වලට වගකිවයුතු යයි රාජිතගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට කැබිනට්‌ ප්‍රකාශක,  රාජිත සේනාරත්න  විසින් කරන ලද ප්‍රකාශය නිසා ඊයේ (8) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.   අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා – ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා බරපතළ…
මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රෙජිමෙන්තුවට පහසුකම් සපයල තියෙන්නෙ කිරිඇල්ලගෙ ලේකම්

අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස…