” කොළඹ රෝහල් ලඟ කාන්තාවන්ට නොමිලේ ලබා දෙන අහාර ගැන ඇත්ත කතාව මෙන්න .!

ආපනශාලාවල ආහාර ප්‍රමිතිය පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මේ අතර අම්පාර ප්‍රදේශයේ හෝටයක සිදුවූ සිදුවීමක් රටේම අවදානය දිනා ගත්තා. මේ අතර රෝහල් ඉදිරිපිට නොමිලයේ ආහාර ලබා දෙන සංවිධානයක් පිළිබදව සොයා බලන ලෙස සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික…
හොර රහසේ ජනපති මෛත්‍රි හමුවු කුපාම මහින්ද ඉල්ලපු දේ මෙන්න… රහස් සියල්ල එලියට…

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා හට කිසිසේත්ම ලබානොදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක හෙළාම බගෑපත්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ. පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවීමක් පැවති අතර එහිදී මෙම…
රට රැකදුන් බ්‍රිගේඩියර් ප්‍රියන්ත වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යුධ හමුදාව ගත් තීරණය මෙන්න…

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මෙරටට කැඳවුවද, ඔහුගේ පවුලේ සාමාජිකයින් තවදුරටත් බි‍්‍රතාන්‍යයේ ජීවත් වනවා. මෙරටට කැඳවීම හේතුවෙන් තානාපති රාජකාරියට අදාළ…
සියල්ලන්ගේ ඇස් වසා නීති ඔක්කොම නවා මුතුරාජවෙල ගොඩකරන කෙරුමා මෙන්න…

මුතුරාජවෙල අභයභූමිය තුළ ගොඩකිරීම වැලිහෑරීම සහ කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබියදී ප්‍රබල දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ගේ අනුදැනුම මත නීතිවිරෝධී ලෙස එය සිදුවෙමින් පවතී. රටේ ප්‍රධාන ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීමෙන් මෙම තෙත් බිම මහා පරිමාණයෙන් ගොඩකරමින් සිටින…
කොත්තුවේ වඳ පෙත්තේ ආරම්භය සහ විකාශනය.. අම්පාරේ සිදුවීමේ ඔබ නොදත් පැතිකඩ මෙන්න..

වඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌ ඇති වුණි. සියඹලාකොටුව ප්‍රදේශයේ ආපන ශාලාවකද මාස 03 කට ඉහතදී…
“ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” හත් පොලේ ගා ගත්ත හැටි මෙන්න…!

“පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ “රිවිර” පුවත් පත ප්‍රකාශයට පත් කරනු ලබන…
මුස්ලිම් කොංග්‍රස් හිටපු  නායක අෂ්රොෆ්ගේ මරණය ඝාතනයක්ද? අනතුරක්ද? සියල්ල හෙළිවෙයි…

දැනට වසර 18 කට පෙර හිටපු අමාත්‍ය සහ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ මරණයට හේතුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයේ අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබාගෙන තිබේ. ඒ තොරතුරු දැනැගැනීමේ පනත…
මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය, මංගලාරාම විහාරස්ථානයට ජනපති මෛත්‍රී යයි..!

මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් වෙනුවෙන් ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය  (3) ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවෙදී පැවැත්විණ.එම උත්සවය නිමවී ගරු ජනාධිපතිතුමා පැමිණියේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය. කොටි ත්‍රස්තවාදය සමයේදී මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට තිබු වටිනා පන්සලක් ලෙස මංගලාරාම විහාරස්ථානය හැදින්විය හැකිය.පසුව 2014 දී එම විහාරස්ථානයේ…
දවාලේ සිඟමනේ ගොස් රෑට සැප ගන්න ගණිකා පහසට තුරුළු වෙන කොළඹ යාචකයින්ගේ ඔබ නොදත් කතාව

තවත් කෙනෙකුට අතපා ජීවත් වීම තරම් අවාසනාවන්ත බවක් තවත් තියේවිද? නමුත් එවැනි අවාසනාවන්ත ජීවිත ඕනෑ තරම් අප සමාජයේ දැකගත හැකිය. ඉන්න හිටින්නට තැනක් නැතිව පාර තොටේ අගුපිල්වල ජීවිත ගෙවන්නන් ද ඕනෑ තරම්ය. කරකියා ගන්නට දෙයක් නොමැතිව අනුන් දෙන බත්පත කන,…
ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර සාකච්චාවක් බ්‍රහස්පතින්දා (01) කොළඹදී පැවැත්වී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. මෙම හමුව සිදුව ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී බවත් ඒ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකුද සහභාගී වී…
ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

චතුර සේනාරත්න කියන්නෙ  දේශපාලන ලෝකයේ නිරන්තරයෙන්ම බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන චරිතයක්. පහුගිය කාලය පුරාවටම ඔහු විසින් සිදුකල විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වුනා.  ඒ වගේම පසුගියදා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිදුකල ප්‍රකාශයක් නැවතත් කතාබහට ලක්වනවා. ජනවාරි 08…
ශ්‍රීලනිප අපේක්ෂක ප්‍රසන්නට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සොයා පොලිස් මෙහෙයුම්….

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සිය නිවසෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය මගහරිමින් සැඟවී සිටින ඔහු අත්අඩංගුවට ගැනීම…
රටේ දරුවන් වනසන පෙත්තක් ගැන ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි..

පසුගිය දාන කිහිපයේම අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුනෙ අම්පාරේ සිදුවීම. ඒ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් කලින් ලංකාවේ පාසල් වල ආපනශාලා ඉලක්ක කරගෙන සිදුකරගෙන යන බව කියන තවත් සිදුවීමක් ගැන සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.…
ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!

සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී හදීසියේම මිය යෑමත් සමඟ  ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුනේ ඇයගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පලවීමත් සමඟයි. ශ්‍රී දේවීගේ මරණය සිදුවුන දා ඇයගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ හැසිරීමද බොහෝ දෙනාගේ සැකයට බඳුන්වී තිබුනා.…
ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති උනොත් ඉස්සෙල්ලම කරන දේ හිටපු බෑණා ධනුන හෙළිකරයි..

ධනුන තිලකරත්න එහෙමත් නැත්තම් සරත් ෆොන්සේකාගේ බෑනා  2010 වසරේ ජනාධිපතිවරණයත් එක්ක  රටම හඳුනාගත්තා.දේශපාලනය චරිත පමණක් නොව දේශපාලනය ඇසුරුකරන අයටත් වන්දි ගෙවන්නට සිදුවන බව සනාථ කරමින් ධනුනගේ තරුණ ජීවිතයෙන් වසර පහක් පමණ කැපකරමින් සැඟව සිටින්නටත් සිදුවුනා. කොහොම වුනත් නිදහස් තරුණයෙක් විදියට  නැවතත්…
තනිවූ මොහොතක කාමාතුරයෙක් අතවර කරන්න හැදුවොත් ගැලවෙන්නේ කොහොමද? උපාංග මෙන්න..

කාන්තාවන් ලිංගික හිංසනය හා පහරදීම් වලින් ආරක්ෂා කර ගැනීම ඉලක්ක කර වෙළෙඳපොළට දිනෙන් දින නොයෙකුත් උපකරණ හදුන්වා දෙමින් පවතී. එහෙත් මෙම උපකරණවලට හිංසනයට පත්වූ කාන්තාවන්ගේ ප්‍රතිරූපය නැවත ගොඩනැගිය හැකිද? උදෑසන පහට රැකියාව සඳහා පිටත්වන ඇලෙක්සැන්ඩ්‍රා සෙරෙනෙක් “පාළු කාර්මික ප්‍රදේශයක්” හරහා…