නිතිය හා සාමය ඇමතිකම දෙන්න යන කරලියට ආපු අලුත්ම චරිතය මෙන්න…

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, සරත් ෆොන්සේකාට ලබා දීම පිළිබඳව මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද විරෝධය පළකිරිම නිසා  එය වෙනත් කෙනෙකුට ලබා දීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි වාර්ථා වෙයි. මෙම තත්වයට හේතුව…
කේලම් කියා පවුල කඩපු පන්තියේ කෙල්ලට පාඩමක් උගන්වන්න ගියපු කොල්ලට වෙච්ච දේ මෙන්න…

කේළම් කියා තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති වෙනත් තරුණියක්‌ දුටු 19 හැවිරිදි තරුණයකු බස්‌ රථයක්‌ තුළදී කතුරකින් ඇයගේ කොණ්‌ඩයෙන් අඟල් 19 ක කොටසක්‌ කපා දමා ඇත. පයාගල පොලිසිය මගින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන…
පේජ් වල අගය බස්සපු “Explore Feed” ගැන ෆේස්බුක් සමාගමේ අවසාන තීරණය මෙන්න…!

පසුගිය කාලයේම ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ වූ වෙනස්කම් රැසක් සිදු වූ අතර ඒවා පේජ් ඇඩ්මින්වරුන්ට නම් සුබදායි වුනේ නෑ..විශේෂයෙන්ම එක්ස්ප්ලෝරා ෆීඩ් එක නිසා නිව්ස් ෆීඩ් හී පේජ් වල පෝස්ට් දිස්වූයේ නොමැති බැවින් පේජ්වල වටිනාකම අඩු උනා.. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය…
කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….

“වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද…
සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

දූලිකා මාරපන කියන්නේ කුවුරුත් දන්න අපේ රටේ ඉන්න දක්ෂ නිළියක්.පසුගිය දවසක සිද්ධ වෙච්ච වැඩක් නිසා ඇයට හුඟක් තරහා ගිහින්.මේ ඒ ගැන ඇය කියලා තිබුණු කතාව… ටික කාලයකට ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් තිබුණද? ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා වූ ක්‍රමවේදය…
රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ (01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා. ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවා…
පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට කොට්ටඨාෂයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට කටයුතු සකස් කරන බවත් ඔවුන් එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කගහොත් ඒ අයට ලක්ෂ 100…
අගමැති රනිල් පුටුවෙන් එළවන සටනේදී මෛත්‍රීගේ සහයත් රංගේ බණ්ඩාරට…

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ගෙන යන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත‍්‍රී ගුණරත්න පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ද වන නීතිඥ මෛත‍්‍රී ගුණරත්න…
එදා නෑ කියා ප්‍රසිද්ධියක් ලැබූ ඔහුම අද තියෙනවා කියනවා – වඳ බෙහෙත් ගැන කරලිය ගිනි ගනී…

කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳ භාවය ඇති කරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන් පමණයි. යනුවෙන් පවසමින් දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබූ විශේෂඥ  වෛද්‍ය ආරියසේන යූ. ගමගේ…
බැසිල්ගේ සල්ලි නිසා සහ ෆයිල් කතන්දර නිසා විපක්ෂයට යන්න අඩන නියෝජ්‍ය ඇමති මෙන්න..

නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා විපක්ෂයට එක්වන බවත්, තමා ඒ බව ජනාධිපතිවරයාට දැන්වූ බවත් කියා සිටී.  ජනතාව වෙනුවෙන් තමා මේ තීරණයට එළඹි බවද ඔහු සඳහන් කර ඇත. ජනාධිපතිවරයා තව මසක කාලයක් රැදෙන්නැයි තමාට කී බවත්, කෙසේවුවද  තමාගේ තීරණයේ වෙනසක් නැතිබවත්,…
බල තන්හාවෙන් සිටින රාජපක්ෂවරුන්ගෙන් සීතාවක දිනේෂ් ගුණවර්ධනට කැපිල්ලක්….

තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාව සදහා පොහොට්ටුව ලකුණින් තරග වැද වැඩිම මනාප ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කල හර්ෂ ජයවීර හිටපු සභාපතිවරයාට නැවතත් සභාපතිධූරය ලබා නොදී චමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන ඩබ්.ඩී.උපුල් නැමැති හිටපු උප සභාපතිවරයාට ලබාදීමට චමල් ගන්නා උත්සාහයත් සමග පොදුජන පෙරමුණ…
එජාපය විනාශ කළ අය ගැන හිත රිදුනු රවීගෙන් ප්‍රකාශයක්…..

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටපැමිණි දෙතුන් දෙනෙක් එක්සත් ජාතික පක්ෂයවිනාශ මුඛයට ඇද දමා ඇතිබව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ බවය. පක්ෂය තුල රැඩිකල් වෙනසක්…
විමල් සහ බිරිඳ නම්, උපන් දින, උපන් ස්ථාන පවා වරින් වර ව්‍යාජ ලෙස හදපු හැටි මෙන්න..!

මේ මහ පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුට පොදු එක් දෙයක් තිබේ. එනම් ඒ ජීවියා මේ මහ පොළොවට බිහි වූ දිනය හෙවත් උපන් දිනයයි. එය මොන ජගතාටවත් වෙනස් කළ නොහැකිය. එනිසාම ශිෂ්ඨාචාරගත මනුෂ්‍ය සමාජය මිනිසෙකුට තම උපන් දිනය වෙනස් කළ…
රනිල් යනු මොළයක් ද?අලයක්ද? නූතනවාදියෙකු ද? ඇත්තටම එයා ක්ලීන් ද?විග්‍රහය මෙන්න..

ඉතිහාසයේ ප‍්‍රථම වරට ආණ්ඩු බලය ඉසිලූ පක්ෂයක් පළාත් පාලන මැතිවරණයකදී පරාජය වී තිබේ. රට පුරා ඇති මහනගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභා 341 කින් ස්ථීර බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ආයතන 7 ක පමණි. එයද දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයින්ට…