යාපනයේ සරසවි සිසුවා එල්ලිලා මැරුනද? මරලා එල්ලුවද? ඇත්ත කතාව මෙන්න…

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා. වවුනියාව හි ස්ථිර පදිංචි එමානුවෙල් සාමුවෙල් නමැති 26 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සිසුවා සිය දෙමාපියන් සමග නවාතැන්ගෙන සිටි…
ගෑස් වල ගෑස් බලන්න වෙයිද ?

පසුගියදා මෙරට ගෑස් සමාගම් 2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. ජීවන වියදම් කමිටුව ඊයේ පස්වරුවේ…
විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සිට වර්ජනේ

 ඇමති මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව වුවද තම ගැටලු සඳහා නිසි විසදුම් ලැබෙනු ඇති බවට අපේක්ෂා නොකරන බැවින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල අද (28) දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්  ආරම්භ කරන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු එඩ්වඩ්…
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ. මේ…
ෆොන්සේකා අද ජනපති හමුවෙයි

ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) උදෑසන 9 ට  ජනපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබූ බව දේශපාලන ආරංචි වල සඳහන් වේ.සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුණ ගැසී ඇති…
එජාප-ශ්‍රීලනිප උණුසුම් වෙද්දී  ජනපති මෛත්‍රී ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළට එක්වෙයි….

දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන…
රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..

විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒ සම්බන්ධයෙන් විදියට ඔබතුමාලා මොනවගේ තීරණයක් ද ගන්නේ? “රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන. ” නියෝජ්‍ය නායකයා විදියට ඔබතුමාට හිතෙනවාද මේ කියන කරුණු වල යම්…
විශ්වාස භංග-කැබිනට් සංශා්ධන මැද එජාපය රත්වෙයි…  ජනපති හමුවූ ප්‍රබලයන් මෙන්න…

කැබිනට් සංශෝධණය ගැන මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාස භංග යෝජනාව ගැන හදිසි සාකච්චාවක් සදහා එක්සත් ජාතික පක්‍ෂ ඉහල පෙලේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්චා කර ඇත. මෙම හමුව සදහා එජාප මහ…
අම්පාරේ ගැටුමට හේතුව මත්පැන් සම්බන්ධ ගැටලුවක අළු යට තිබු ගිනි පුපුරු… ඇත්ත මෙන්න…

අම්පාර නගරයේ ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට ගිය පිරිසකට එම ආහාර වල තිබී පෙති විශේෂයක් හමුවීමත් සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම ගැටුමට පාදක වූ සිදුවීම් කිහිපයකම පසුගිය කාලයේ අම්පාර…
නිතිය හා සාමය ඇමතිධුරය ගැන කතා කරන්න අද ජනපති මෛත්‍රී සහ ෆොන්සේකා අතර හමුවක්…

ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතයි. ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුවන්නේ උදෑසන 9 ට බවයි දේශපාලන ආරංචි සදහන් කළේ.  නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත්…
එජාපයේ රවීගෙන් කරපු දුෂණ ගැන අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර…
මට පද හදන අයම ක්ලබ් එකේදී මාත් එක්ක හොදට ඉන්නවා – මේනකාගෙන් අමුතු කතාවක්….

මේනකා මධුවන්ති කියන්නෙ කලින් කලට කලා ක්ෂේස්ත්‍රයේ පුවත් මවන රංගන ශිල්පිනියක්. හැංගිලා හිටියත් හොයාගෙන මඩගහන චරිතයක් බවට තමන් පත්වෙලා කියලා මෙනකා අද පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියලා තිබුණා. ඒ ගැන මේනකා කියපු සම්පූර්ණ කතාව පහතින්. මේනකා මේ දවස්වල වැඩද? නැත්නම්…
අල්ලන්න අල්ලන්න නැවත පටන් ගන්නා ගණිකා ජාවාරමක් මෙවර යොවුන් නිලියක් එක්ක මාට්ටු..

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාවල වැලි පාරහි පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්, වැලිකඩ පොලිසිය විසින් ඊයේ (26) රාත්‍රියේ වටලා තිබෙනවා. ජනප්‍රිය යොවුන් නිලියක්ද ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන් අට දෙනකු මෙහිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. මධ්‍යස්ථානයේ කලමණාකරු ලෙස සේවය කළ පුද්ගලයාද අත් අඩංගුවට ගෙන…
රනිල්ට එරෙහිව රංගේ බණ්ඩාර සමගින් එජාප අභ්‍යන්තරයේ සේනා සංවිධානය කර සෙන්පතියෝ මෙන්න..

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ගෞරවනීය චරිතයක් ලෙස නමක් දිනා සිටි පුරා වසර 25 කට ආසන්න කාලයක් මැතිවරණ 30 ක් පරාජයට පත්වෙමින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් බලහත්කාරයෙන් අගමැතිධුරයේත් රැඳී සිටීමට උත්සහ ගන්නා රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත්කොට එම පක්ෂය…
රනිල් රැකගන්න අද එජාපයේ ආසන සංවිධායකයින් සියල්ල සිරිකොතට…

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා. උද්ගතව ඇති තත්වය හමුවේ නායකත්වය රැකගැනිමේ සටනක නියැලි සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගමේ පාක්ෂිකයා සහ පළාත් පාලන නියෝජිතයා පෙළගැස්වීම සහ පක්ෂයේ අනාගතය තීරණය කිරිමට මෙම කැඳවීම කර ඇති සදහන්.