අගමැති රනිල්ට එරෙහිව පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට ජවිපෙ සහයත්..

අගමැති රනිල්ට එරෙහිව එම පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට සහය ලබාදීමට තම පක්ෂය බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රකාශකයෙක් පැවසිය. මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය වන්නේ රනිල් ඉවත්කිරීම බවත් ජනමතයට තමන් හිස නමන බවත් ඔහු අවධාරණය කළා.
‘මටත් SMS, ඊමේල් ආවා‘  – අගමැතිට එරෙහිව විශ්වාසභංගය  රන්ජන්, කිරිඇල්ල කතා කරයි..

එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.   එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ…
අම්පාර හෝටලයක කෑම කද්දී දම් පාට පෙති හමුවෙයි. කුපිත වූ ප්‍රදේශවාසින් හෝටලය ගිණි තියයි.

අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) රාති‍්‍රයේ කිසියම් කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. තුන්සියයක පමණ කණ්ඩායමක් හෝටලයක පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා පසුව දේවස්ථානයකටද අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. වාහන කිහිපයකටද ඔවුන් විසින් පහරදී තිබෙනවා.  ගිනි තැබීමට ලක්වූ හෝටලයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ලබා…
කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

පාතාල සාමාජිකයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කරමින් කළුතර ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට සිදුවූ වෙඩි තැබීමට අදට (27) වසරක් සම්පූර්ණ වනවා. එහෙත් මෙම වෙඩි තැබීමෙන් මියගිය හෝ තුවාල ලැබූ නිලධාරින්ට මේ දක්වාත් කිසිඳු වන්දියක් ලබා දී නැහැ. බන්ධානාගාර නිලධාරීන්…
රනිල් ගෙදර යවන්න අවශ්‍ය වන්නේ සරල බහුතරයක් – නීතිවේදීන් සියල්ල හෙළිකරයි…

කවරෙකු හෝ විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවකදී අග‍්‍රාමාත්‍යවරයා පරාජයට පත්වුවහොත් ඔහුට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවන බව නීතිවේදීන් පවසනවා. අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.  ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති…
ශ්‍රී දේවිගේ මරණය ඝාතන කුමන්ත්‍රණයක්… ඉන්දීය මාධ්‍ය සියල්ල හෙළිකරයි…!

ඉන්දීය සුරූපී නිළි ශ්‍රී දේවිගේ මරණට වෛද්‍ය හේතු හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඩුබාහිදී ඔවුන් රැදී සිටි හෝටලයේ නාන තටාකයේ දී ඇති වූ අනතුරක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි පශ්චාත් මරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර…
රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයට අපිත් සහය දෙනවා – ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්….

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයද ප්‍රතිචාර දැක්වූවා. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මේ පිළිබඳ අදහස් පළ කළා.…
අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශයෙන් දේශපාලන කරළියේ තිගැස්මක් ඇතිවී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කළේ පුත්තලමේදී ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින්.…
හේතුව හෘදයාබාධයක් නොවෙයි – ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව මෙන්න…

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෝටල් කාමරයේ නාන බේසම තුළ ගිලීමෙන් බව වාර්තාවනවා. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුර සිදුවන්නට හේතුවක් වෙන්නට ඇති බවත් සඳහන්ය.      තවමත් මේ සම්බන්ධයෙන් වැඩිදුර…
ලක්ෂ ගණන් සල්ලි කාලා උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි….

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව…
නීතිය හා සාමය භාරගන්න රනිල්ගෙන් ෆොන්සේකාට අැරයුමක්වත් නෑ.. හෙලිදරවුව මෙන්න..

නිතිය හා සාමය අමාත්‍යාංශය භාරාගන්නා ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කිසිදු අාරාධනාවක් රනිල් පාර්ශවයෙන් ලැබී නැති බව ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් අපට පැවසීය.. ඔහු වැඩිදුරටත් සදහන් කළේ මාධ්‍ය ඔස්සේ අැතැම් නායකයන් කරන ප්‍රකාශ හාස්‍යජනක බවත් නිතිය හා සාමය අගමැති භාරයේ හෝ…
අැමති දුමින්ද ශ්‍රිලනිපයෙන් එජාපයට….?

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ගැන  අගමැති රනිල්ගේ ප්‍රකාශය මාධ්‍යයට කියන අැමති දුමින්ද දිසානායක එජාපයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්ව අැත්දැයි සැකයක් මතුවන බව අප ඒ පිළිබදව සිදුකල විමසීමකදී ශ්‍රිලනිප ප්‍රකාශකයෙක් අපට පැවසීය.  නිදහස් පක්ෂයේ විසදාගැනීමට ගැටළු තිබියදී රනිල්ගේ කුණු සුද්ද කරමින්…
මේ සතිය ඔබට කොහොමද? (පෙබ. 26 – මාර්තු 04)

මේෂ – ලද පමණින් සතුටු වන්න  තම තත්ත්වය උසස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිහිපයක් ඉස්මතු කරගෙන කටයුතු කරයි. අලුත් අමුතු වැඩකටයුතු කිහිපයක් ආරම්භ කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. යම් යම් පීඩා ඇතත් දියුණුව ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්…
ලෝකෙම අාදරය දිනාගත් සුපිරි නිළි ශ්‍රී දේවියට මරුවා රැගෙන අා හේතුව මෙන්න…

Updated….. ඉන්දීය සුරූපී නිළි ශ්‍රී දේවිගේ මරණට වෛද්‍ය හේතු හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඩුබාහිදී ඔවුන් රැදී සිටි හෝටලයේ නාන තටාකයේ දී ඇති වූ අනතුරක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි පශ්චාත් මරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්…
සමන්තබද්‍ර හිමි 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි.! උපන්දින සාදයට මොණරෙකුත් එයි.!

පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා. ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය…
රෑ 11ට මක්කම පල්ලියේ බුරුවා ගහපු කතුන්ට වෙච්ච දේ මෙන්න…

මක්කම නුවර පිහිටා ඇති ශුද්ධ වු පල්ලිය තුල රාත්‍රී 11ට පමණ කාඩ් ක්‍රිඩාවේ නිරතවන කාන්තාවන් හතර දෙනෙකුගේ ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රචාරය වීමත් සමගම මහත් කතාබහක් ඇති වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. පල්ලිය තුල…