රටම ඉල්ලපු වෙනස ඉටුකරමින් රනිල් ධුරයෙන් ඉවතට..  දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

නීතිය හා සාමය අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ තාවකාලිකව බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි. එම ඇමති ධුරය ඉදිරියේදී වෙනත් අයෙකුට පිරිනැමෙනු ඇති බවද ඔහු සදහන් කරයි. මහ ලේකම්වරයා මේ බව…
අගමැති රනිල් පක්ෂයෙන් පන්නන්න එජාප ප්‍රබලයින් පිරිසක් රහස් සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ (25) රාති‍්‍රයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ඒ, අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාරගේ නිවසේදීයි. මෙම හමුවට විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක ඇතුළු මැති ඇමතිවරු සහභාගී වී ඇති බවයි දේශපාලන ආරංචි සඳහන්…
රනිල් වැඩ බැරි ටාසන් කෙනෙක්.. සියල්ල උඩු යටිකුරු කරමින් එජාප හිතවත් වෙබ් අඩවි කියයි..

ඊයේ (25 ) සිදුවූ කැබිනට් සංශෝධනයේදී වැඩිම කතා බහට ලක්වූ මාතෘකාව වුයේ නිතිය හා සාමය අමාත්‍යධුරය සම්බන්ධයෙනි.එහිදී සති ගණනක සිට නොයෙකුත් මාධ්‍ය වාර්තා කර සිටියේ එම ධුරය සරත් ෆොන්සේකාට හිමිවනු ඇති බවය. කෙසේ වෙතත් අවසානයේදී එම කැබිනට් අමාත්‍යධුරය අග්‍රමාත්‍ය රනිල්…
සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ තනතුරු ඉදිරි සති දෙක ඇතුළත වෙනස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.නව කැබිනට් සංශෝධනය යටතේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂයේ නව ඇමැතිවරුන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය. මේ අතර නව කැබිනට්…
බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති

දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස්රථ ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස්හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්ත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි  වුවත් භූමිතෙල් භාවිතා කිරීම නිසා…
ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට වගකිවයුතු නියම මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින බවට මේවන විට මතයක් මතුව තිබේ. ඒ ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැතිවීම නිසාය. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි වෙනස්කිරීම හා…
සැප නැතිවු රනිල්ගේ හෙංචයියන් වන පලිසේනට කොන්ද අමාරුව. ඇලෝසියස්ට මුත්‍රා අමාරුව…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් බැදුම්කර ගනුදෙනු සම්බන්ධව අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහල්ගත කළ කසුන් පලිසේන  රෝහලේ ප්‍රතිකාර වලින් පසු යළි බන්ධනාගාර ගතකර ඇතැයි වාර්තාවේ. සාමාන්‍යයෙන් බන්ධනාගාර රෝහලට යාම යනුවෙන් අදහස් වන්නේ ඔහු සිරෙන් නිදහස්වීම දක්වා රෝහලේ සිටීම වුවත් මෙම සැකකරු සම්බන්ධයෙන් එලෙස ක්‍රියාත්මක වී…
රනිල් නම්බු පිටින් දොට්ට බැස්සේ නැත්නම් අපි රනිල්ව පන්නනවා – නිශාන්ත මුතුහෙට්ටිගම

රනිල් පලවාහැර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හෝ වෙනත් නායකයෙකු යටතේ ජාතික අාණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් රනිල්ගේ ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්දයෙන් මාර්තු 01 වැනිදා තීරණය කරන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. එම තීන්දුව ගැනීමට 15 දෙනෙකු…
හොරු අල්ලන්න කියලා හොරෙකුට පොලීසිය බාර දීලා.. මහබැංකු හොරා රනිල් – විමල් වීරවංශ

රජයේ පැවැත්ම තිරණය කරන ප්‍රධාන සාධකයක් වන දුෂිතයන් වැනසීමේ සටන මැතිවරණ සමයේ හොරා හොරා යනුවෙන් පට්ට ගැසු මහ බැංකු හොරකමට අතේ මාට්ටු වි සිටින අගමැති රනිල්ම භාරගැනීම පට්ට විහිලුවක් පමණක් බව විමල් වීරවංශ පවසයි. කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම…
රනිල්ට වගේ පිං අගමැතිකම් මටනම් එපා – මහින්දගෙන් රනිල්ට දරුණු ප්‍රහාරයක්…

  එජාපයේ රනිල් වගේ පිං අගමැතිකම් පිං ඇමතිකම් බාර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව  මහින්ද රාජපක්‍ෂ  පවසයි. නමුත් වත්මන් ආණ්ඩුව වෙනස් කර ශ‍්‍රීලනිප අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය පවත්වාගන යාම සදහා අැමතිධුර ලබාගනිමින් සහයෝගය ලබා දෙන බවද ඔහු සදහන්…
අැත්තටම මැතිවරණය මෙහෙයවුයේ කවුද? කිපුණු දුමින්දෙගන් පක්ෂ ප්‍රබලයන්ට දැඩි ප්‍රහාරයක්…

පළාත් පාලන මැතිවරණයේ පරාජයේ සියළු වගකීම තමන් වෙත පවරා මාධ්‍යයට ඒ පිළිබඳව අදහස් දක්වන අය කළ යුත්තේ පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේදී එය පිළිබඳව විවෘතව කතා කිරීම බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුම්න්ද දිසානායක පවසා සිටිනවා. ඊයේ(25) කැබිනට සංශෝධනයෙන්…
මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කෙරෙන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක්විසින් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇතැයි සඳහන්. එම ප්‍රතිමාව උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බවයි කන්දකුලිය ශ්‍රී…
විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. රනිල්ගේ රෙදි ගලවයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

තමන් යටතේ තිබූ විදේශ රැකියා අමාත්‍යංශය කැබිනට් සංශෝධනයේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිනී තලතා අතුකෝරාල දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත. නව විදේශ රැකියා ඇති හරීන් ප‍්‍රනාන්දු මහතාට මෙන්ම අගමැතිවරයාටද ඇය විසින් දැඩිව දොස්…
රනිල්ගේ කැබිනට් ඔළු මාරුවත් සමගින් රනිල් වැනෙසන ලකුණු… අළු යට ගිනි යලි කරලියට…

සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් අතර දැඩි කළකිරීමක් ඇතිව තිබෙන බවත් එය ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් බවට පත්වීමේ අවධානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විටත් ඇමති සංශෝධනය සම්බන්ධව පක්ෂයේ…
ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න බෑ කිවුවේ රනිල් – හෙළිදරවුව මෙන්න….

නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් නොවූ අතර රටේ මතුවූ එම මතවාදය යටපත් කර ඇත්තේ රාජපක්ෂවරු සමග මගුල් නටන අගමැති රනිල්ම බව ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයෙක් පැවසීය. ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා…