කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරිම ලබන 26 වනදා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශය සඳහන් කළේ අයදුම්පත් නිකුත් කිරිම ලබන මාර්තු මස 02 වනදායින් අවසන් වන බවයි. අදාළ අයදුම්පත් නිකුත් කිරිම දිවයින…
ලොව ශක්තිවන්තම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව මෙන්න

ලොව ශක්තිමත්ම ස්ත්‍රී ලිංගයට හිමිකම් කියන්නේ Tatyana Kozhevnikova නම් රුසියානු ජාතික තරුණියකි. ඇය මේ වනවිට නිළ නොවන වශයෙන් ලොව ශක්තිමත්ම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව ලෙස නම් දරා තිබෙනවා. දැව මගින් සාදන ලද කුඩා බිත්තරයක් තම ලිංගයට ඇතුලත් කර ඒ ආධාරයෙන්…
ජිවීතයේ ලොකුම රහසක් හෙළිකරමින් ශිහාන් මාධ්‍යයට කියූ සංවේදි කතාව මෙන්න .!

ජනප්‍රිය ගායන ශිල්පි ශිහාන් මිහිරංග සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා. එම සංවාදය පහතින් , ළඟදි ගීතයක් නිර්මාණය කළේ නැද්ද? මගේම ස්ටූඩියෝ එකක් ආරම්භ කරන්න කටයුතු කරන නිසා ළඟදි ගීතයක් කළේ නැහැ. ස්ටූඩියෝ එකත් එක්කම ගීතයකුත්…
රෙදි ගැලවෙන අැවන්ට් ගාර්ඩ් නඩුව අත්හිටුවන්න යැයි ඉල්ලමින් ගෝඨා අධිකරණයේ පිහිට පතයි

ඇවන්ට් ගාර්ඩ් ගණුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පවතින නඩු කටයුතු අත්හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (23) අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. මීට අමතරව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ…
කැබිනට් සංශෝධනය ඉරිදා – වෙනස් වන අමාත්‍යාංශ ගැන රාජිත සියල්ල හෙලිකරයි….

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන දිනය පිළිබඳව අද (23) අනාවරණයක් සිදු කළා.. ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා (25) දින සිදුවනු ඇති බවටයි සඳහන් කෙරුණේ. …
අද දහවල් සිදු වූ ‘STF-පාතාල’ වෙඩි හුවමාරුව ගැන පොලිසියෙන් පැහැදිළි කරයි

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද (23) දින දහවල් 1.30 ට පමණ වත්තල පොලිස් වසමේ දී හේකිත්ත ප්‍රදේශයේදී සැකකටයුතු වාහනයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.…
බස් බෝම්බයේ වගකීම භාර ගත් ඊළාම් සංවිධානයේ ලියුම අමු බොරුවක්. විස්තරය මෙන්න .!

දියතලාව ප්‍රදේශයේ බස් රථයක පිපීරීමක් හට ගැනීමත් සමග මෙම පිපිරීම පිළිබදව විවිධ කටකතා සමාජයේ පැතිරුනා. මේත් සමගම  පිපිරීම පිළිබදව වගකීම භාරගත්තා යැයි කියන සංවිධානයක් විසින් පළ කරන ලදැයි කියන ලිපියක්ද සමාජජාලා මාධ්‍ය වල හුවමාරූ වුනා. මෙම ලිපියේ සදහන් වන්නේ Fighters…
මට මාසයක්වත් නිදහසේ ඉන්න දෙන්න

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ  ඔහුට අඩුම තරමේ මාසයක කාලයක් වත් විවේකයෙන් සිටීමට අවශ්‍ය බවයි. 
ජනපති මෛත්‍රි සහ හිටපු ජනපති මහින්ද අතර දුරකතන සංවාදයක්..

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර දුරකතන සංවාදයක් සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා. එහිදී වැඩි වශයෙන් අවධානයට යොමුව ඇත්තේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදවයි.  මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන…
අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා – ගෙනාපු සෙබළාගේ කකුලත් කපලා..

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන…
ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස..සාක්ෂි සහිතව මෙතෙක් හෙලිවු සියල්ල මෙන්න..

බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ…
හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.  කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සිදුවීමට මුහුණ දීමට තිබේ. ගම්පොළ…
ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඉතාලියේ පළාත් මැතිවරණයට යන ලාංකිකයා මෙන්න…

නයිනමඩමේ පදිංචිව සිට ඉතාලි පුරවැසිභාවය ලබා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත් වන නෙරංජන් වාස් මහතා ලබන මාර්තු මස 6දා ඉතාලියේ පැවැත්වීමට නියමිත ලොම්බාර්දිය පළාත් මැතිවරණය සඳහා එරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තිබේ. ඉතාලියේ ශ්‍රී…
වෛද්‍ය විද්‍යාවේ තවත් විස්කමක්… ලොව ලොකුම මොලයේ ගෙඩිය’ ඉවත්කරයි..

තිස් එක් වියැති පුද්ගලයෙකුගේ මොලයේ හටගත් කිලෝග්‍රෑම් 1.8 ක් බරැති ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. මෙය ලෝකයේ දැනට වාර්තා වී ඇති විශාලතම ‘මොලයේ ගෙඩිය’ බව සඳහන් වෙයි. පෙබරවාරි 14 වැනිදා මුම්බායි නුවර රෝහලක සිදු කළ මෙම…
දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් ගෙන් දේශපාලන පක්ෂයක්….!

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන කමල් හසන් සිය දේශපාලන පක්ෂය තමිල්නාඩුවේ එළදික්වා තිබේ. හසන් විසින් මෙම නිවේදනය පසුගියදා මදුරායි හි දී ප්‍රසිද්ධියේ නිවේදනය කර ඇත. තමා දේශපාලනයට අවතීර්ණ වන බව ඔහු පසුගිය ඔක්තෝබරයේදී නිවේදනය කළ අතර, ඔහු ගේ පක්ෂය…
චැනල්නැති ක්‍රිකට් ආයතනයේ චැනල් හෙඩ් ඉල්ලා අස්වෙයි !

රූපවාහිනී නාලිකාවක් හෝ ගුවන් විදුලි නාලිකාවකට හිමිකම් නොකියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාලිකා ප්‍රධානී ලෙස බඳවාගෙන සිටි කමල් දේශප්‍රිය මහතා ලබන 28 වැනිදා සිට ඉන් ඉවත්වීමට ඉල්ලා අස්වීම ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් රවීන් වික්‍රමරත්න මහතා සමඟ…