ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසියේ ලොකු පුටුවක හිටපු සැකකරුවෙක් අල්ලයි…

ආන්දෝලනාත්මක ඝාතනයක් බවට පත්ව ඇති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඊයේ (13) රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින එම ඝාතනය සම්බන්ධයෙන් මෙම…
ඊයේ රෑ පැවැත්වු ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ රහස් සාකච්ඡාවේ තීරණ මෙන්න…

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (13) රාති‍්‍රයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නිවසේදීයි. නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ඊට එක්ව තිබෙනවා. පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක…
වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ නව බිරිඳ වූ හශිනි අමේන්ද්‍රා විසින්  ඇය කලින් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර ඇයගේ නීතිඥයින් කල කරුණු දැක්වීම මත දැඩි ඇප…
ආණ්ඩුවට මොකද වෙන්නේ? තවත් නොබෝ වේලාවකින් තීරණාත්මක සාකච්ඡාවක්

කැබිනට් මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. පෙරවරු 09.30ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර යහපාලන ආණ්ඩුව ඉදිරිය මෙහිදී තීරණය වීමට නියමිත බව…
නායකයින් එකතුවෙයි.. සාකච්ඡාවෙන් මාවනැල්ලේ බලය තහවුරු කර ගනී

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ අනාගත සභාපති සහ උපසභාපති කවුරුන්ද යන්නපක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13)පැවැති රැස්වීමේදි තීරණයක් ගත් බව හිටපු පළාත් සභා මන්ත‍්‍රීඉදුනිල් ශාන්ත ගුණසේන අද (14)මාධ්‍ය වෙත සඳහන් කළා. ඒ අනුව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවට මෙවර පොදුජන පෙරමුණින් තරග කරන ලද කේ.ජි…
ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත. සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක්…
මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

පළාත් පාලන ආයතන සඳහා පත් වූ සභිකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට මෙතෙක් මුදලක් වෙන් වීනැතැයිවාර්තා වේ.අයවැය තුළින් අදාළ මුදල් වෙන්කිරීම සිදුකළ යුතු වුවද, පසුගිය අයවැය තුළින් මේ සඳහා මුදල් වෙන්කර නැතැයිද දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.මෙම මුදල්සහ පළාත්…
සියලු උත්සහයන් අසාර්ථක වූ පසු පරාජිත රනිල් පස්ස දොරෙන් බැස යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(13) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට තනිව මුහුණ දීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මන්ත්‍රී හෙන්චයියන් රාශියක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට රිංගවීමට උත්සහ ගෙන ඇති…
ආයතන 167කට අපි නැතුව බලය පිහිටුවන්න බැහැ! සන්ධාන මහ ලේකම් කියයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප‍්‍රතිඵල අනුව, ආයතන 167කට ආසන්න ප‍්‍රමාණයකට පාලන බලය පිහිටුවීම සඳහා සිය සන්ධානයේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍යවන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීරගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. මැතිවරණ…
රනිල් නැතුව හෙට දිවුරුම් දෙන අළුත් ආණ්ඩුවේ වෙනස්කම් මෙන්න…

එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට (14) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නව කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන ආකාරය මේ වනවිටත් සැකසෙමින් අති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ…
රනිල්ට එරෙහි කැරැල්ලෙන් එජාපයේ ලොකු වෙනසක්… අගමැතිකම කරූට..පක්ෂය සජිත්ට

අද (13) පස්වරු 03.00ට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.  දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම සාකච්ඡා සඳහා පැමිණීමට සූදානමින් සිටින්නැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට කල්තියා දැනුම් දීමක්ද කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. අග‍්‍රාමාත්‍ය…
එජනිසය රනිල්ට එරෙහිව දැඩි මතයක… ආණ්ඩු පෙරලියක් නුදුරේදීම….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා එම ධූරය දරන කිසිදු ආණ්ඩුවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන සහාය නොදක්වන බව එම පක්ෂය පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව සඳහන් කළා.
ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා…
ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා හදිසියේම ඊයේ(12) පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන…
රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි!

ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත…
2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට…