ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ

ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින්  කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා…
පක්ෂ අර්බුදයත් සමගින් පොහොට්ටු ජි.ඇල්ගේ අම්මා මතක් කරපු ප්‍රබලයා මෙන්න..

පොහොට්ටු පක්ෂයේ ලේකම් වරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමග පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියල්ල මේ වනවිට පොහොට්ටුවේ නායකයන් සමගින් දැඩි ලෙස ගැටුම් ඇතිකරගනිමින් සිටින බව අපට වාර්තා වේ. පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කුමාර වෙල්ගමට පොහොට්ටු නායක ජි ඇල්ව මුණගැසී…
ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ

මෙවර මැතිවරණයේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලප්‍රතය, වලංගු විදේශගමන් බලපත්‍රය, රාජ්‍ය සේවක හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුන්ම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීමට වලංගු…
අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයන් දෙපලක් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සනාථ වී ඇත. මේ ගැටුමට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුවෙන් ඉවත් වූ අනුරුද්ධ පොල්ගම්පල ජනපති මෛත්‍රී හමුවී…
ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනවා

“රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත්  ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා.…
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපතිනියට එරෙහිව සේවක විරෝධයක්

  ළමා අපයෝජන චෝදනා එල්ලවී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකු ආරක්ෂා කිරීම, පසුගිය ආණ්ඩුව පැවැති සමයේ පත්කරන ලද නුසුදුසු නිලධාරීන් ආරක්ෂා කිරීම, සිය හිතවතුන් සුදුසුකම් රහිතව මාණ්ඩලික තනතුරු සඳහා පත් කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිතය යන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ළමා…
මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා

පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් නොපවත්වන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ ක්‍රිකට් සභාපතිවරයා දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් මේ වස‍රේ එයද අරඹන බව ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.…
අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්

ඡන්ද මධ්‍යස්ථාන වලදීඅවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණෙන ඡන්ද  දායකයින්ට ජංගම දුරකතන භාවිතය සහ ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම් කර ඇත.මෙම නීති උල්ලංඝණය…
මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී

ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් හෙට (10) පැවැත්වීමට නියමිත…
Breaking News

Breaking News මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වන බැවින් බුලත් කොළයට ඡන්දය ලබා දී එක්සත් ජනතා නිදහස් සංධානය ශක්තිමත් කරන මෙන් විමල් වීරවංශ මහතා ඔබෙන් ඉල්ලා සිටී….
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට

 බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී  රනිල් ජයවර්ධන මහතා ඊයේ(7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.…
මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

පළාත් පාලන මැතිවරණ ඡන්ද  විමසීමේ කටයුතු  වෙනුවෙන්  ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානයේ ඊයේ (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.  මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක්…
බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

10 වැනිදා  ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථාන  වලට  බීමතින්   පැමිණෙන පුද්ගලයින්ට  නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. එවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ  පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් ආඥා…
මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි

අනුරාධපුර, ඉපලෝගම – රණජයපුර ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය, “පෙබරවාරි මාසේ 10 වැනිදා උදේම ජන්ද මධ්‍යස්ථානයට ගිහින් ගම දියුණු කරන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා…
පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථවාහන රියදුරන්ට එරෙහිව ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී…
නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

” ඩිල්ෂාන් කවීන් කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් කරා යන්න පුලූවන් කී‍්‍රඩකයෙක්. මෙවර කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්න. එතන පිරිමි ජිම්නාස්ටික් ක‍්‍රීඩකයින් නැහැ. අමෙරිකාවේ වසර 3ක් මගේ පුතා පුහුණුවීම් කළා. එයා ලංකාවේ ඉන්න අංක එකේ ජිම්නාස්ටික් කී‍්‍රඩකයා. මම මෙවර…